Watch Trailer

Generation Kill (2008) [S01 : E05] Sinhala Subtitles | සටන පෙරටම… [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න එහෙනම් IMDB දර්ශකයේ top rated ලැයිස්තුවට පවා ඇතුලත් වුනු HBO නාලිකාවේ Generation Kill කතා මාලාවේ පස්වෙනි කොටස අරගෙන ආවා. ඉතිං අශාන් විමුක්ති අයියා තමා වැඩේට කතා කළේ. ඉතිං මුලින්ම අශාන් අයියටත්, වැඩේට උදවු කරපු රවිඳු රුක්ශාන් අයියටත් විශේෂ ස්තූතියක් කරන්න කැමැතියි. ඉතිං කට්ටිය ආසාවෙන් බලන මේ M…

මෙන්න එහෙනම් IMDB දර්ශකයේ top rated ලැයිස්තුවට පවා ඇතුලත් වුනු HBO නාලිකාවේ Generation Kill කතා මාලාවේ පස්වෙනි කොටස අරගෙන ආවා. ඉතිං අශාන් විමුක්ති අයියා තමා වැඩේට කතා කළේ. ඉතිං මුලින්ම අශාන් අයියටත්, වැඩේට උදවු කරපු රවිඳු රුක්ශාන් අයියටත් විශේෂ ස්තූතියක් කරන්න කැමැතියි.

ඉතිං කට්ටිය ආසාවෙන් බලන මේ Mini series එකේ පස්වෙනි කොටස තමා මට බාරවුනේ. හිතුවට වඩා සීරීස් එකේ බර වචන එහෙම සෑහෙන තිබුණා. විශේෂයෙන්ම හමුදාවලට ආවේණික වචන එහෙම. ඉතිං ඒ යෙදුම්වල තේරුමත් බොහෝ අවස්තාවලදි උපසිරැසියට ඇඩ් කරන්න මම කටයුතු කළා. හරි එහෙනම්, තවත් අටුවා ටීකා නැතුව අද කතාවට බහිමුකෝ.

කලින් කොටසෙ සිදුවීම්වලින් පස්සෙ තමා අද කතාව ගලාගෙන යන්නේ. දැන් ආහාර පිලිබඳ ගැටලුවක් පැන නැගිලා තියෙනවා. ඒ වගේම හුඟක් කට්ටිය මේ යුද්ධයේ තත්ත්වය එක්ක අවුල් ගිහින් ඉන්නේ. තවත් කට්ටිය හමුදාව ඇතුලෙ වෙන සිදුවීම් සහ ක්‍රියාවලි ගැන ටිකක් අකැමැත්තක් දක්වනවා.

කොහොම හරි මේ අතරතුරේ ප්‍රහාරයක් දියත් කරන සැලැස්මත් පෙරට එනවා. නගරයක් තුළට ගිහින් ඒ නගරයේ පාසල පුපුරවා අරින්න කට්ටියට අණ ලැබෙනවා. කොහොම හරි මේ නගරයට පිවිසෙන්න පාලමක් පහු කරන්න ඕනේ. නමුත් කිහිප දෙනෙක්ගෙන් ප්‍රශ්න කරද්දි දැනගන්න ලැබෙනවා මේ පාලම අසළ ත්‍රස්තවාදීන් රැකගෙන ඉඳලා පහර දෙන්න සූදානමින් ඉන්නවා කියලා. ඒ වගේ භයානක තත්ත්වයක් මැද කට්ටිය තමන්ගෙ මෙහෙයුම ඉටු කරන්න යනවා. කොහොම හරි කිවුවත් වගේම ආරක්ෂ රථ ටිකට පාලම පහු කරගෙන යන්න සිද්ද වෙන්නෙ නෑ.

ඉතිං මොනවයින් මොනවා සිද්ද වෙයිද? හමුදාවට කොයි විදිහට හානි සිද්ද වෙයිද? නායකයෝ මොන විදිහෙ තීරණ ගනීවිද? මේ ප්‍රශ්නවලට උත්තර දැනගන්න මේ පස්වෙනි එපිය නරඹන්න කියලා ආරාධනා කරනවා.

එහෙනම් තවත් මේ වගේ ලස්සන නිර්මාණයකින් ඉක්මණින් හමුවෙමු/ දිගටම අපි එක්ක රැඳිලා ඉන්න…!

෴෴ සුබ දවසක්…! ෴෴

 

 


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

1,754 downloadsDownload Generation-Kill-2011-S01-E05.zip39 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සචින්ත කල්හාර බෙනට්

Subtitles

1,754 downloadsDownload Subtitles39 KB

13 comments

  1. Anuja Lakshitha

    thanks saho sub ekta

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

    1. sudda

      ko ituru ewa....???

  3. Anonymous

    Thanks Bro

  4. නිරෝෂ්

    ස්තුතියි .ජයවේවා !

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  6. Gihan

    ep 6 wada naththe ai

    1. Anonymous

      6,7 සබ් කවද්දො දෙන්නේ......

  7. Anonymous

    episode 6 thama na ne...

  8. Anonymous

    Episode ganna widiyak ne

  9. Anonymous

    6 nedddooooooooooo

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Manoj Lakshan

    Godak sthuthi.. Jaya wewa!