පලවෙනි එපිසෝඩ් එක බලපු අයට මතක ඇති , තමන්ගේ පව්ලට කිර්තිය ගෙන්න යුද්දෙට ගිය සහෝදරයෝ දෙන්නා ගැන , යුද්දේ හිතුව තරම් ලේසි දෙයක් නෙමෙයි කියලා ඒ දෙන්නට යුද්දෙට ගියාම තේරුණා කියලා පලවෙනි එපිසෝඩ් එක බලපු අය දකින්න ඇති . ඒ වගේම වික්ටර්ව ජර්මන් කාරයෝ ටික අල්ලගත්ත යුදෙව්වෙක් කියලා , ග්‍රේටා හොදින් හෝ නරකින්…
පලවෙනි එපිසෝඩ් එක බලපු අයට මතක ඇති , තමන්ගේ පව්ලට කිර්තිය ගෙන්න යුද්දෙට ගිය සහෝදරයෝ දෙන්නා ගැන , යුද්දේ හිතුව තරම් ලේසි දෙයක් නෙමෙයි කියලා ඒ දෙන්නට යුද්දෙට ගියාම තේරුණා කියලා පලවෙනි එපිසෝඩ් එක බලපු අය දකින්න ඇති . ඒ වගේම වික්ටර්ව ජර්මන් කාරයෝ ටික අල්ලගත්ත යුදෙව්වෙක් කියලා , ග්‍රේටා හොදින් හෝ නරකින් අන්තිමට ගායිකාවක් උනා . චාලි නර්ස් කෙනෙක් උනා .
හැමෝටම හැමදේම හොදින් සිද්ද උනා බලාපොරොත්තු වුනු විදියටම , හැබැයි වික්ටර්ට ඇරෙන්න . රටින් පැනගන්න බැරි උනා . අපි එහෙනම් දෙවැනි කොටසේ බලමු වික්ටර්ට මොකද වෙන්නේ . ෆ්‍රෙන්ඩ්හෙල්ම් යුද්දේ පටන් ගන්නකොට මැරිලා යයිද කියලා .
එහෙනම් තුන්වෙනි කොටස හෙවත් අවසාන කොටසින් මම ඔබව හමුවෙන්නම් .
එහෙනම් හැමෝටම සුබ දවසක් .

Due to copyright issues, we no longer provide any torrent links.
Generation War (2013) 720p BluRay x265 HEVC SUJAIDR
ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
145 downloadsDownload Generation-War-s01e02.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/NaveenNisal2-e1478994544524.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින් නිසල් ධනුෂ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නවින් නිසල් ධනුෂ්ක
Subtitles
9 comments
රොයිලි
සුපුන් බුද්ධික
ගොඩක් ස්තුතියි සහෝ උපසිරැසියට.
අවසාන එපියෙන් හමුවෙමු.ජය වේවා !!!
chin
ela ela niyamay....me wage ewa supiri.thnx sub ekata
thisal
thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..keep it up...jaya wewa……
ඉෂාන් මදුෂ
ස්තූතියි සහෝ
SuDiYA
thanx bo
Waruna Kamalawansha
නියම කතා මාලාවක්... බොහෝම ස්තූතියි
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P