ඔන්න එහෙනම් 7 වැනි කොටසත් ගෙනාවා.මේ කතාවේ ප්‍රධානම හතුරා වෙන්නේ ජෝකර්.මේ කතාවේ බැට්මෑන්ට අමතරව බැට්ගර්ල්, නයිට්වින්ග් දෙන්නත් ඉන්නවා.අපි අද කතාව කෙටියෙන් බලමු. ජෝකර් කියන්නේ අපරාධකාරයෙක්, මංකොල්ලකාරයෙක් කියලා ඔයාලා දන්නවානේ.මේ කතාව පටන්ගද්දී ජෝකර් කරපු අපරාධ, හොරකම් හැම එකක්ම වරදිනවා.අතේ සතේ නැති ව…

ඔන්න එහෙනම් 7 වැනි කොටසත් ගෙනාවා.මේ කතාවේ ප්‍රධානම හතුරා වෙන්නේ ජෝකර්.මේ කතාවේ බැට්මෑන්ට අමතරව බැට්ගර්ල්, නයිට්වින්ග් දෙන්නත් ඉන්නවා.අපි අද කතාව කෙටියෙන් බලමු.
ජෝකර් කියන්නේ අපරාධකාරයෙක්, මංකොල්ලකාරයෙක් කියලා ඔයාලා දන්නවානේ.මේ කතාව පටන්ගද්දී ජෝකර් කරපු අපරාධ, හොරකම් හැම එකක්ම වරදිනවා.අතේ සතේ නැති වුණ ජෝකර්ට ලියුමක් එනවා. බාලොව් රජතුමාගෙන්.බාලොව් රජා කියන්නේ ජෝකර්ගේ ප්‍රතිවාදියෙක්.පාතාල නායකයෙක්.ඒ වුණත් ඒ ලියුමේ තියෙන විදිහට බාලොව් මැරෙන්න කලින් එයාගේ මිලියන 250ක මුළු වත්කමම ජෝකර්ට ලියලා.ඊට පස්සේ වෙන දේවල් ඔයාලම බලන්නකෝ.
ඊළඟ කොටසේ උපසිරසයෙන් හම්බෙමු.ඔයාලගේ ප්‍රතිචාර අමතක කරන්නෙපා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVD Rip පිටපත සඳහා වලංගු වේ.
55 downloadsDownload The-New-Batman-Adventures-7.zip13 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
ලහිරු ලක්මාල්
Subtitles
7 comments
Udara Damith B/K
Udara Damith B/K
1
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
එල්.සී. දමැල්
Thanks
ඉෂාන් මදුෂ
ස්තූතියි සහෝ
Chalana
thnx bro...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The New Batman Adventures (1997-1999) [EP 07] with Sinhala Subtitles | මිලියනපති ජෝකර්… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/The-New-Batman-Adventures-1997–1999.jpg)


ela