මෙන්න නමවෙනි එපිය 😉 : මතක ඇති කලින් කොටසේදී කාල් ටොම්ව හප්පපු වග. ඉතින් අද ෆ්රෙඩ් කාල්ව හොයාගන්නවා. කලල තරලය රේට දීපු එක ගැනත් ඔයාලට මතක ඇති. කලින් එයා එහෙමම ඉඳියට දැන් නම් එයා හුඟක්ම සුව වෙලා. මේකෙදී ජෙනී හදන්නේ රේචල්ව ගෙදරම තියාගන්න. ඒත් රේචල් කොහොමහරි පැනගන්නවා. මේ අස්සේ රේචල් පැනගන්න නිසා, අළුත…

මෙන්න නමවෙනි එපිය 😉 :
මතක ඇති කලින් කොටසේදී කාල් ටොම්ව හප්පපු වග. ඉතින් අද ෆ්රෙඩ් කාල්ව හොයාගන්නවා. කලල තරලය රේට දීපු එක ගැනත් ඔයාලට මතක ඇති. කලින් එයා එහෙමම ඉඳියට දැන් නම් එයා හුඟක්ම සුව වෙලා. මේකෙදී ජෙනී හදන්නේ රේචල්ව ගෙදරම තියාගන්න. ඒත් රේචල් කොහොමහරි පැනගන්නවා. මේ අස්සේ රේචල් පැනගන්න නිසා, අළුතින් බේත් හදන්නත් මැගීට බැරි වෙනවා. මාටිට රජයේ අය දීපු බේතුත් ඉවර වෙලා තියෙන්නේ. ඉතින් එයාලා ඒ කඳවුරට යනවා. එතනදීත් එයාලගේ බේත් ගන්න වැඩේ අසාර්ථක වේවිද? ඒකට උත්තරේ ඔයාලම හොයාගන්න 😀 අද ෆ්රෙඩ් ඇවිත් හෙන්රිට ෆැක්ටරියේ ඇත්ත තත්වය ගැන කියනවා. එතකොට තමා හෙන්රි විස්තරේ දැගන්නේ. ටොම්ව සිහිකිරීමේ අවමඟුලට ගියාම පොඩි වලියක් ඇති වෙනවා. ඊටපස්සේ ජේකබ් අතුරුදන් වෙනවා. ඉතින් මේ එපිය රසවිඳින්න කියලා මං ආරාධනා කරනවා. 🙂
කමෙන්ටුවකුත් දාන්න, අනිවා 😆
මීළඟ එපියෙන් හමුවෙමු. 😎 😆
😀 ජය ❗ ❗ 😀
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
232 downloadsDownload Resurrection-S02E09HDTV-x264-AAC-E-Subs-GWC.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/17355007_1268423709877536_1560913168_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ භාෂිත් උඩවත්ත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
භාෂිත් උඩවත්ත
Subtitles
2 comments
රොයිලි
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P