Watch Trailer

Ghost Wars [S01 : E09] Sinhala Subtitles | ආගන්තුකයෝ….. [සිංහල උපසිරැසි සමග]

දවසින් දවස ගෙවී යනවා.. එහෙන් ඉර පායනවා මෙහෙන් ඉර බහිනවා, what the hell >_< …..ඩෝම් එකක් අස්සට වෙලා ලෝකෙ දන්නෙත් නෑ පන බේරගන්න එක මුලිකත්වය කරගෙන පෝට් මූරේ නගරය කියලා නගරෙකුත් තීනවා කියලා..ඉතින් මේ දූපතට අරක් ගත්තු හොල්මන් සියලු සැපයුම් අඩාල කරලා අපි වෙනුවෙන් අපි කියලා හිතන්න වැඩ සලස්වලා තීන්නෙ නගරව…

දවසින් දවස ගෙවී යනවා.. එහෙන් ඉර පායනවා මෙහෙන් ඉර බහිනවා, what the hell >_< …..ඩෝම් එකක් අස්සට වෙලා ලෝකෙ දන්නෙත් නෑ පන බේරගන්න එක මුලිකත්වය කරගෙන පෝට් මූරේ නගරය කියලා නගරෙකුත් තීනවා කියලා..ඉතින් මේ දූපතට අරක් ගත්තු හොල්මන් සියලු සැපයුම් අඩාල කරලා අපි වෙනුවෙන් අපි කියලා හිතන්න වැඩ සලස්වලා තීන්නෙ නගරවාසීන්ට.. බලාපොරොත්තුවක් තිබුනා නම් ඒකත් ඉවරයි කියලා හිතෙන්න ඇති රෝමන්ට උන දේ නිසා කලින් කතාංගයේදී..

ඉතින් බිලීට වැඩ වැරදිලා විදුලිය වැදුනට පස්සෙ ඔහු දෙලොවක් අතර හිර උනා..ඔහුගේ උප විංඥානය ශරිරයෙන් වෙන්වෙලා සැරිසරන්න ගත්තා..ඔහුටම හිතාගන්න බැරිඋනා මොන මගුලක්ද මේ වෙන්නෙ කියන එක..ඉතින් ඔහු ගිහින් රෝමන්ගෙන් උදවු ඉල්ලුවත් රෝමන් වෛරයෙන් පුපුර පුපුර හිටපු නිසා කිසිවක් කරන්න ඉදිරිපත් උනේ නෑ.  බිලිගේ විංඥානයටත් එක තැනක රැදෙන්න බැරිව තැනින් තැනට ටෙලිපෝඩ් වෙන්න ගත්තා..ඒ දැනට කතා මාලාවෙ අපිට හමු උණ වැදගත්ම ස්තාන කීපයකට.. ඔය අතරේ රෝමන් , ඩෑන් පියතුමාගෙන් ඔහුගේ මවගේ සියලු විස්තර හොයාගන්න සමත් උනා වගේම ඒ සියල්ලටම වැරැදි නගරේ වැසියන් වගේම ඩෑන් පියතුමා බව දැනගත්තු රෝමන්ට උන දේ ඔයාල දන්නවා.. supernatural මතක් උනාදෝ..???? වෙන්නෝන..

හරි එහෙනන් අද කතාව පැත්ත බලමු අපි..ඔන්න අද අපිව බලන්න අමුත්තො වගයක් එනවා..හොල්මන් ක්‍රියාකාරකමි නම් අඩුයි මොකද අද මිනිස්සුන්ට, මිනිස් ප්‍රශ්න ගොඩායි..මොකද එන අමුත්තෝ පුදුම විදියට කරදරයක් වෙනවා නගගර වාසීන්ට..හැබැයි ඔවුන් හොදින්ම දැනුවත් මේ දූපතේ වෙන්නෙ මොනවද කියලා..ඉතින් එහෙනන් මොකද ආවෙ කියලා ඔයාලට හිතේවි..ඔවු ඒකට ලොකු හේතුවක් තීනවා… පල්ලියේ බිම් මහලේ තිබුන තැඹිලි පාට අද්භූත දේ මතකද..ඒ මොකක්ද කියලා පැහැදිලි දැනුමක් තිබුන් නැති අපිට ඒ ගැන මනා පැහැදිලි කිරීමක් කරලා දෙන්නයි අද කතාංගය සූදානම් වෙන්නෙ.ඔවු ඒක අපි හිතපු විදියෙ දෙයක් නෙවෙයි..පිටසක්වල සම්භවයක් ගැන හෝඩුවා දකින්නත් පුලුවන් වෙයි…සොෆියත් වැඩ පටන් අරන් ඕන්න..නගර වැසියෝ එකින් එක්කෙනා අතුරැහන් වෙන්න පටන් ගන්නවා…ආවා කියපු අමුත්තෝ රෝමන්ට ගොඩක් කැමතීත් වගේ…හොදයි ම්ම්ම්ම්ම්ම්ම…අද කතාංගය නම් පොඩ්ඩක් වලියට බරයි…

අතක් පයක් කඩා ගන්නෙ නැතුව පරිස්සමින් බලන්න මොකද හොල්මන් සුවර් නෑ තිරයෙන් එලියට ඇවිල්ලා කොලොප්පම් කරෝත් කාට කියන්නද..එහෙනන් සාමෙන් ඉන්න හොල්මන් එක්ක..මම ගිහින් ඊලග කතාංගයෙන් ආයෙ එන්නම්…ජය!!!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ප්‍රගීත් චමල්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-00-00
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ප්‍රගීත් චමල්ක

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

17 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  2. Ayesh Prashan

    Thank You

  3. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  4. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...
    සබ් එක දෙනකම් බලන් හිටියේ...

  5. harshani11112

    ස්තුති සහො
    තෙරැවන්සරණයි

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Sulakshana

    Thank bro

  8. klamilaniranjan

    patta ekmanata sub denawata pin

  9. Dushan Tharuka

    niyamai...thanks...jaya wewa !!!

  10. Nadeesha rox alahakoon

    Tnx bro sub akata. Mita kalin sub tiken 4k withara kalin yanawa video akata kalin. Puluwannum aka ganata hadala balala diyan bn.poddak balahan a. Me kathawanum ft

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. nishannw

    Ela mcn thanx.....jaya wewa

  13. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  14. MAALnath

    Thanks .................good luck .......................

  15. Gayan_madushanka_

    Thanks bro

  16. sasala

    thanks