Watch Trailer

Ghost Wars [S01 : E10] Sinhala Subtitles | කඩාකප්පල් කිරීම සහ සහෟදයකුගේ නික්ම යාම…. [සිංහල උපසිරැසි සමග]

වැඩිය වටේ යන් නැතුව අද කෙලින්ම කතාවට බහිමු..කියන්න දේවල් නැතුව නෙවෙයි කියන්න නම් ඕන තරම් දේවල් තීනවා..ඒත් ඒවාට සුදුසු ස්තානය නෙවෙයි මේක..වැරදි වෙලාවේ වැරදි ස්තානයේ ඉන්න හොද නෑ වගේම හරි වෙලාවට නිවරදි ස්තානයෙත් ඉන්න පුරැදු වෙන්න ඕන අපි..ඉතින් අපේ කතා මාලාවෙ ඉන්න ගොඩක් දෙනාටත් ඒ කතාව අදාලයි…. හොදයි..,…

වැඩිය වටේ යන් නැතුව අද කෙලින්ම කතාවට බහිමු..කියන්න දේවල් නැතුව නෙවෙයි කියන්න නම් ඕන තරම් දේවල් තීනවා..ඒත් ඒවාට සුදුසු ස්තානය නෙවෙයි මේක..වැරදි වෙලාවේ වැරදි ස්තානයේ ඉන්න හොද නෑ වගේම හරි වෙලාවට නිවරදි ස්තානයෙත් ඉන්න පුරැදු වෙන්න ඕන අපි..ඉතින් අපේ කතා මාලාවෙ ඉන්න ගොඩක් දෙනාටත් ඒ කතාව අදාලයි…. හොදයි..,

ගියවර කතාංගය පොඩ්ඩක් ආපහු ආවර්ජනය කරල බැලුවොත් ඔයාලට මතක් වේවි දූපතට අලුත් අමුත්තන් වගයක් ආවා.වෙන කවුරැත් නෙවෙයි මේ ව්‍යසනය මේ තරම් දුරදිග යන්න හේතුව උන ඒ ලැම්බ්ඩා එකේම සාමාජිකයන් පිරිසක් තමයි ඒ ආවේ.ඇත්තටම අනතුර දැන දැනත් මේ වගේ ගමනක් එන්න මොන වගේ වැදගත් හේතුවක් තීන්න ඇතිද ?? පොඩ්ඩක් විතර පැහැදිලි වෙන්න ඇති නමවක කතාංගයෙන්..වාසියක් නැත්නම් කවුරැවත් ඒ වගේ අවදානමක් ගනීද ලොවෙත් ? නෑනේ……….. ගන්නෙ නෑ. දැන් අපිට හොදටම පැහැදිලී මේ සිද්ධීන් ධාමයට කොහොමින් කොහොම හරි පිටසක්වලින් ස්පර්ශයක් ලැබිලා තියෙන බව..ඒ පිටසක්වල වස්තුව අපි මුලින්ම දැක්කෙ පල්ලියේ බිමි මහලේදී..අවධානයෙන් බැලුවා නම් ඔබේ ඇසට හසුවෙන්නැති එහි එක් කොටසක් නැති බව.ඉතින් ඒ කොටස අපේ ආගනුතුකයන් ලග තීනවා දැකපු මටනම් හිතුනේ මේකත් එක්තරා සැලැස්මක කොටසක් කියලා.. ලැම්ඩාවන්ගේ සූදානම නැවත ත්වරකය ක්‍රියාත්මක කරන්න වගේම ලැන්ඩිස් සහ බිලී එයට අමනාප බවත් පෙනී යන්නට ඇති.පූජක ඩෑන්ගේ අරමුන කෙසේ හෝ මේ දේව ශාපයෙන් නගරය බේරගන්න.ඒත් ඉතින් කොහොම හරි ඩෑන් පියතුමාටත් නතර වෙන්න සිද්ද වෙන්නෙ සොෆියාගේ බිල්ලක් වෙලා..ඒ උනාට කොහොම හරි දිවි ගලව ගත්තනේ ඔහු..

ඒ සියල්ල එහෙම සිදු උන නමුත් අද මෙන්න මෙහෙම දවසක් තමයි පෝට් මූරේ අපේ අසල්වාසී හොල්මන් නගරයට ගෙවන්නෙ සිද්ධ වෙන්නෙ… සොෆියාගේ බලපෑමෙන් මිදුන ඩෑන් පියතුමා මුලු නිවසටම ගිනි අවුලුවනවා පෙර කතාංගය අවසන් වෙද්දි දකින්න ඇති..ඉතින් මේ ගින්නෙන් බේරැන යමෙක් වේනම් ඒ කෝෂය තුල සිටින ධාරකයාමයි..ඉතින් ලැම්බ්ඩාවන් විසින් මේ කෝෂය ඔවුන්ගෙ විද්‍යාගාරය වෙතට රැගෙන යනවා.මේ සිදුවන සියල්ල දෙසම යමෙක් බලා සිටින බව ඔවුන්ට දැනුනේ නැහැ.. ඉතින් ඔහු කුමක් කරාවිද ?? ඉතින් ලැම්බ්ඩා පරීක්ෂනාගාරයට රැගෙන ගිය කෝෂයේ හිටියේ ඔබ හොදින්ම දන්න නගරවැසියෙක්..ඔහු තවදුරටත් ඔහුම නොවන බව ඔබටත් වැටහේවි..මොකද ඔහු අතින් විසාල ඝාතන රැල්ලක් ලැම්බ්ඩා පරීක්ෂනාගාරය තුල සිදුවෙනවා… අද කතාංගය මේ කෝෂ තුලින් නැවත ජීවයට පැමිනි කීපදෙනා වටා තමයි දිව යන්නෙ..අද දවසේ වීරයා අපේ රෝමන් නම් නෙවෙයි..ඒත් අවාසනාවක මහත දවසේ වීරයා ඒ වීර මතකයත් සමගින්ම අපෙන් සමුගන්නවා.. කතා මාලාවේ මෙතෙක් දුර ආ ගමනේ වැදගත් විශිෂ්ට චරිතයක් උන ඔහුගේ මරනය අද ඉතාමත් අවාසනාවන්ත ලෙසට සිදුවෙනවා..ඔහුගේ පරිත්‍යාගය හොල්මන් වල සැලැස්ම යම්තාක් දුරට කඩාකප්පල් කිරීමට මෙන්ම රෝමන්ගේ ජීවිතයේ විසාල හිස්තැනක් ඇති කරන්නටද සමත් උනා….

දුක් මුසු අවසානයකට ඔබව රැගෙන යන ගමන්ම මමත් ඊලග උපසිරැසියෙන් ඔබව නැවතත් හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නම්..ඔබට ජය!!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ප්‍රගීත් චමල්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-00-00
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ප්‍රගීත් චමල්ක

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

17 comments

  1. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  2. Nadeesha rox alahakoon

    Tnx bro sub akata me thawa kotas 3ine akath puluwan ikmanata diyan balagena yaddibokkoma aka digata balannamai hithenne. Athakota thama ft

  3. Soori

    උපසිරැසිය ගත්තා. බොහෝම ස්තුතියි චාමික සහෝ...
    ජය...!!!

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Ayesh Prashan

    Thank You

  6. Sulakshana

    Thank bro

  7. max rock

    baiscope download eke dan link eka download karana web eken download karanna herennaha ekata mokada kkaranne

  8. nishannw

    Ela mcn thanx.....jaya wewa

  9. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  10. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  11. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    සබ් එක දෙනකම් බලන් හිටියේ...
    ඊලග කොටසත් ඉක්මනට දෙමු...

  12. MAALnath

    Thanks ............good luck ....................

  13. Dula95

    ty bro

  14. Gayan_madushanka_

    Thanks bro

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. sasala

    thanks