කොහොමද බයිස්කෝප් වාසීන්ට ? හැමෝම හොඳින් ඉන්නවා නේද? එහෙනම් වැඩි කතා නැතුව පහුගිය කතාව පැත්තට හැරෙමුකෝ. පසුගිය කොටසින්, පසුගිය කොටස ආරම්භ වන්නේ අර්තුරෝට වෙඩි වැදුන තැන සිටයි. ඉතින් ඔයාලා මීට කලින් නිකමටවත් හිතුවාද පහුගිය මාස පහ පුරාවටම මොවුන් මොනවා පුරුදුවන්නට ඇතිද කියා? ඔව් මාස පහක් කියන්නේ සෑහෙන්න…

කොහොමද බයිස්කෝප් වාසීන්ට ? හැමෝම හොඳින් ඉන්නවා නේද? එහෙනම් වැඩි කතා නැතුව පහුගිය කතාව පැත්තට හැරෙමුකෝ.
පසුගිය කොටසින්,
පසුගිය කොටස ආරම්භ වන්නේ අර්තුරෝට වෙඩි වැදුන තැන සිටයි. ඉතින් ඔයාලා මීට කලින් නිකමටවත් හිතුවාද පහුගිය මාස පහ පුරාවටම මොවුන් මොනවා පුරුදුවන්නට ඇතිද කියා? ඔව් මාස පහක් කියන්නේ සෑහෙන්න කාලයක්, ඒ කාලය අතරතුර ප්‍රොෆෙසර් විසින් මේ අට දෙනා හට වෛද්‍ය පුහුණුවක් ලබා දී ඇති බව පසුගිය කොටසින් අපට දැක ගන්න පුලුවන් වුනා. එය මනාවට ක්‍රියාවට නංවන්න මොනිකා එක්ක මොස්කව් හා ඩෙන්වර් උත්සහ කරන අතර වාරයේ, අර්තුරෝට ප්‍රතිකාර කරන්න, රැකල් වෛද්‍ය කණ්ඩායමක් එවන්නයි සූදානම් වන්නේ.
මෙය නිකම්ම වෛද්‍ය කණ්ඩායමක් නොවන බවයි පෙනුනේ, ඒ අතර ඒන්ජල්ද වනවා. ඔහු උත්සාහ කරන්නේ මංකොල්ලකරුවන් කෙසේද යන්න වටහාගන්නයි, එමෙන්ම එක ගලෙන් කුරුල්ලෝ දෙදෙනෙක් බාගන්නයි රැකල් සූදානම් වන්නේ. එනම් ඒන්ජල් වෛද්‍ය කණ්ඩායම සමග ඇතුලුවන මොහොතේම , පොලිස් පරීක්ෂක සුආරස් හා ඔහුගේ සගයා සූදානම් කරවන්නේ පසුපස ඇති අතහැර දැමූ හුලං කවුලුවක් හරහා ප්‍රාණ ඇපකරුවන් ලෙස ඒ ඇදුමෙන් හා ඩලි මාස්ක් එකකින් සැරසී ඇපකරුවන් හා එක් කරවන්නයි.
මේ සැලසුම් සියල්ල අතර වාරයේ පසුගිය කොටසින් නයිරෝබි ගේ ජීවිත කතාව ටෝකියෝගේ සාදය හා වෛද්‍ය පුහුණුව තුලින් එලියට එනවා. ඊට අමතර අර්තුරෝට සිය බිරිඳ හා කතා කරන්න ලද අවස්ථාවේදී ඔහු හත්පොලේ ගා ගන්නවා ඔයාලට මතක ඇති. ඒ කෙසේ වෙතත් ඔහුට ශල්‍යකර්මය සිදු කරන්නට වෛද්‍යවරුන් ඇතුලුවනවා.
රැකල් එක ගලෙන් කුරුල්ලෝ දෙදෙනෙක් බාවගන්නට සැරසුනත් අවසන, සියල්ල ප්‍රොෆෙසර්ගේ ට්‍රෝජන් අශ්වයාට යට වනවා අද ඔබට දකින්න ලැබෙනවා.
අද කතාවෙන්,
සැත්කම් දෙකක් සිදු කරන්නට අවශ්‍යයි. නමුත් එකක් රහසිගතයි. අනික තුල සැලසුම් පිට සැලසුම් ඇත. ඒ අතරින් කුමක් සාර්ථක වේවිද? කුමක් අසාර්ථක වේවිද? බැංකුව තුලට ඇතුලු වුන ඒන්ජල් ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමට පිටවන්නට ලැබේවිද? සැලසුම් වැරදුනොත් කිනම් වන්දියක් ගෙවන්නට වේවිද කියා අද දැක ගන්නට පුලුවන් වේවි හැමෝටම !
අද කොටසින් වැඩි හරියක් ගතවන්නේ සැත්කම් සදහා වුවත්, මෙය දෙවන තරඟ වටය කියා අපට සඳහන් කරන්නටත් පුලුවන්. එමෙන්ම අපි මෙතෙක් නොදැන සිටි වඩාත් සුවිශේෂීවූ කරුණක් අද අනාවරණය වන්නට නියමිතයි. අඩු කුලේ රේටින් එකක් දීලා මාව තවත් දිරිමත් කරන හැමෝටම ගොඩක් ස්තූතිවන්ත වනවා. ගිහින් එන්නම් හැමෝටම ජය…!!! 😉✌

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තරිඳු ගමගේ
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
- #aime Lorente
- #Álvaro Morte
- #Brian Beacock
- #Darko Peric
- #Editor's Pick
- #Enrique Arce
- #Esther Acebo
- #Itziar Ituño
- #Johnny Yong Bosch
- #Kiti Mánver
- #lba Flores
- #María Pedraza
- #MaxxA
- #Miguel Herrán
- #Must Watch
- #Paco Tous
- #Pedro Alonso
- #sinhala
- #Sinhala Subtitle
- #Úrsula Corberó
- #උපසිරැසි
- #තරිඳු ගමගේ
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
83 comments
Prabodha Madhusankha Hettiarachchi
Upul Sampath
Thanks for your sub....
Achi
Thanks boss
Isuru sanka
Fattai bro ❤
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Akrprabath
Thx bro
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
ඉවසන්න බැරි හින්ද season 1 එකම බලාගෙන ගියා...hasithagmp
Elama bro.
Pavi
ස්තූතියි...
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!suren123
ela bn
Asela Indrajith
උපසිරසියට ස්තූතියි සහෝ
Gayan Darshana
SUb ekata thanksa machan... hadissi nisa season 2ma balala iwara kara ban.... ;) ;)
dsdkavishka
Thenks meka denakam balan idiye
chiro
supiri ......thnx sub ekata
Milind@
Thanks saho
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයjanithhashan
Kora Machn
Kanchana
Thanx saho
Ayesh Prashan
Thank You
laxeg
ela bro.... Thanks....
charithanp
මේක මම බලපු හොඳම TV series වලින් එකක්...
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
npmuweerasinghe
thanks......
kushan111
thanks
chanuka nilushan
thanxs bn .puluwannam dawasata eka gaanewath dapan.api maga balan inne.ubata jaya bro..
oshanmp
උපසිරැසියට ස්තුතියි මචං!
nadun6000
Adarei hondeeeee....
maga balan hitiyeeee sub eka denakan....D madumal
td broo
Himantha
Sub ekata thanx bro
Amila Mudalige
උපසිරසියට බොහොමත්ම ස්තූතියි සහෝ
NUWAN24
thanks...............!
Suranjan
Thanks machan.......jayawewa......!
Udara Damith Dissanayaka
පොලිෂ් කාරයාඅහුවෙනවද
එලSupire sieres eka .. sbuta thanks thrindu
Sajith Kumara
supiri.. thanks bro...
776083836
Download k aranna bane sub
Roshan Ranga
මේක මම බලපු හොඳම TV series වලින් එකක්…
Roshan Ranga
මේක මම බලපු හොඳම TV series එක
lakshanerantha
thanks machan.. ikmanta sub eka deepan
lakmal chathuranga
spuri wedak tank you sub akta sho .....
sandharu
Thanks sahoo sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nupunsankalpa
7 dapnko bm
Ranuka Gooneratne
e7 one.....
nuwanthila1
saho epi 7 idan danako..... season 2 eketh okkoma niiiii.................... jaya saho!!!!!!!!!!
nuwanthila1
saho epi 7 idan danako..... season 2 eketh okkoma oniiiii.................... jaya saho!!!!!!!!!!
dinusha.tds
Thanks mcn..
Anith Tikath oni...Jaya....cijjasuriya
patta....
pgs
niyamae, thank you. ethiri tikath ekmantama dennakoo
Advertisement



Katha enna enna niyamai. Thank broo me wage tv series ekak dunnata. Jaya wewa.!