Watch Trailer

Ghost Wars [S01 : E11] Sinhala Subtitles | බබා රාක්ෂයෙක්ද….. [සිංහල උපසිරැසි සමග]

ෆාදර් ඩෑන්ගේ ගිනි තැබීමෙන් විනාස උන නිවසේ තිබී ලැම්බ්ඩා රැගෙන ගිය කෝෂය තුල තිබී හමුවුනේ අතුරැදන් වූවායැයි සැක කෙරෑ ඩොක්ටර් ජෝන්ස්ගේ අඩපන වුනු සිරැරයි.. විද්‍යාගාර පරීක්ෂකයින්ගේ විවිධ පරික්ෂාවන්ට නතු වුනු සිරැර ස්වභාව ධර්මයේ සියලු නීති බිද දමමින් ඉති විශාල වෙනස් කම් වලට භාජනය වී තිබුන බවක් පෙනෙන්නට…

ෆාදර් ඩෑන්ගේ ගිනි තැබීමෙන් විනාස උන නිවසේ තිබී ලැම්බ්ඩා රැගෙන ගිය කෝෂය තුල තිබී හමුවුනේ අතුරැදන් වූවායැයි සැක කෙරෑ ඩොක්ටර් ජෝන්ස්ගේ අඩපන වුනු සිරැරයි.. විද්‍යාගාර පරීක්ෂකයින්ගේ විවිධ පරික්ෂාවන්ට නතු වුනු සිරැර ස්වභාව ධර්මයේ සියලු නීති බිද දමමින් ඉති විශාල වෙනස් කම් වලට භාජනය වී තිබුන බවක් පෙනෙන්නට ලැබුනා..හෝප්ස්ගේ අරමුන එයින්ලොවට යහපතක් කිරීමට බවයි වැටහෙන්නෙ..නමුත් රෝමන් සමගින් පුවත සැල වූ වහාම ලැම්බ්ඩාවට පැමිනෙන ඩෑන්ගේ මතය නම් මෙය මහා විනාසයක මුල බවයි..ඔහුනම් කිසිම දෙයක් සරලව නොගන්න බවකුයි.ඔවු ඉතින් ඔහුට සිදුවු සියල්ල දෙස බලද්දි ඒකනම් අරැමයක් නෙවෙයි..ඉතින් කොහොම හරි ඩෑන් විසින් ජෝන්ව සමුපූර්නයෙන්ම විනාස කිරිමේ අරමුනෙන් යුතුව ලැම්බ්ඩා එකට යද්දි අනපේක්ෂීත අයුරින් ජෝන්ස්ට සිහිය පැමිනෙනවා..නමුත් ඒ හොල්මන් බලපෑමට නතුවූ ජෝන්ස් මිසක් පරන ජෝන්ස් නම් නෙවෙයි..ඔහු බොහෝ දෙනා ඝාතනය කිරිමෙන් පසු පලා යනවා..ඉතින් එතැන් පටන් ඩෑන්ගේ මෙහෙයුමත් පටන් අරන් අවසානයේ ඔහු සොෆියා,ජෝන්ස් සහ ඉසබෙල් කොටු කරගෙන ඔවුන්ව ගිනි නබා ඝාතනය කරා..නමුත් එයින් ඉසබෙල්ට හානියක් උනේ නෑ..ඉතින් මේ දේ කරන්න ඩෑන්ට තම ජීවිතය පූජා කරන්න පවා සිද්ද උනා.

එතැන් පටන් අද කතාංගයෙන්…..

පාඕලෝගේ බලපෑමෙන් කා(ර්)ලා ගැබිනියක් උනා කියලා ඔයාලා දැක්කා..ඉතින් කා(ර්)ලාට කවදත් ආදරෙන් සිටි නෝම් මේකට කරගහන්න භාර ගන්නවා..නමුත් අනපේක්ෂිත වර්ධනයක් කා(ර්)ලාගේ ගැබේ පෙන්නුම් කරනවා. (මාස පහක් එක දවසින් වගේ) ..හොදයි ඉතින් මැරිලින් නම් කියන්නෙ මේක සාමාන්‍යයි කියලා.. ඔය අතරේ කා(ර්)ලාගේ දොල දුකනම් මස් කන එක..නෝම්ට ඒකත් කරන්න වෙනවා..කොටින්ම කිවුවොත් දැන් නෝම් පවුල් කනවා.ඒ උනාට පේන්නෙ නම් නෝම් මායාවකට අහුවෙලා වගේ.. ඩෑන්ගේ අනතුරැ ඇගවීම නිසා ඇබිගේල්ව ලැම්බ්ඩා එකට අරන් ගිහින් පරික්ෂා කරන්න අම්මලා දෙන්න තිරනය කරා.. ඉතින් ඒ වගේම නෝම්ගේ මේ හැසිරීම ගැන කන වැකුන රෝමන් පැමිනෙනවා..ඔවු ඇත්තටම වෙලා තින්නෙ වෙනම දෙයක්.. නෝම් මොකද කරේ ?? ඇබිගේල්ගේ ඇත්ත තත්වේ මොකක්ද?? කා(ර්)ලා උපත දෙන්නෙ රාක්ෂයෙක්ටද??

පිලිතුරැ සොයාගැනීම ඔබට බාරයි..ඊලග කතාංගයෙන් මුන ගැසෙමු..ඔබට ජය!!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ප්‍රගීත් චමල්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-00-00
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ප්‍රගීත් චමල්ක

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

13 comments

  1. Soori

    ස්තුතියි සහෝ උපසිරැසියට...
    ජය...!!!

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Nadeesha rox alahakoon

    Tnx bro dubata meka anakan balan hitiye. Ada meka bagena balanna one

  5. Ayesh Prashan

    Thank You

  6. Sulakshana

    Thank for sub

  7. MAALnath

    Thanks ............good luck .............Hit the floor tv series ekata sub denna ................................

  8. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  9. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    තව එපි දෙකයි...
    අන්තිම එපි 2ත් ඉක්මනට දෙමු...

  10. Gayan_madushanka_

    Thanks bro

  11. Dula95

    thanks bro digatama denna shakthiya labewa

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. sasala

    thanks