මේ මුලු ලෝකෙම පිලිගත්තු කාරනාවක් තමයි මිනී මස් කියන්නෙ රසම මස් ජාතිය කියන එක..දශක බර ගානකට කලින් මේ ගැන පරීක්ෂන කරපු කණ්ඩායම බොහෝමයක් මස් ජාති සමග මිනිස් මස් සසදලා තීනවා..ඔවු ඒකට මිනී මස් කන්න වෙලා තීනවා තමා.. පෙර කතාංගයෙත් කා(ර්)ලා රසයි රසයි කිය කිය කාලා තීන්නෙ මිනී මස් නිසයි ඒක මතක් උනේ..නෝම් මාය…

මේ මුලු ලෝකෙම පිලිගත්තු කාරනාවක් තමයි මිනී මස් කියන්නෙ රසම මස් ජාතිය කියන එක..දශක බර ගානකට කලින් මේ ගැන පරීක්ෂන කරපු කණ්ඩායම බොහෝමයක් මස් ජාති සමග මිනිස් මස් සසදලා තීනවා..ඔවු ඒකට මිනී මස් කන්න වෙලා තීනවා තමා.. පෙර කතාංගයෙත් කා(ර්)ලා රසයි රසයි කිය කිය කාලා තීන්නෙ මිනී මස් නිසයි ඒක මතක් උනේ..නෝම් මායාවකට අහුවෙලා පැවතුනේවත් නැති ස්තානයකින් මස් ගෙනෙද්දි රෝමන්ට අහුවෙනවා..ඒත් රෝමන්ට කරන්න පුලුවන් දෙයක් තිබුනෙ නෑ.. අන්තිමේදි රෝමනුයි වැලුයි මැදිහත් වීමෙන් වෙන්න ගිය ලොකු විනාසයක් නවත්ත ගන්න පුලුවන් උනා…ලැම්බ්ඩා එකට ගෙනිහින් ඇබිගේල් පරීක්ෂා කරද්දි ඇත්තටම ඇය ඇබිගේල් නොවෙන බව අම්මලට තේරැම් ගියා.ඒත් මොන අම්මද බලාපොරොත්තු අත් ඇරගන්නෙ තමන්ගෙ දරැවන් කෙරෙහි තියෙන..ඔය අතරේ රෝමන්ට උල්කාෂ්මයේ කොටස පල්ලියේ තිවිලා හමුවෙනවා…
අද කතාවෙන් කා(ර්)ලාගේ අහිමි වීමෙන් පිස්සු නටන නෝම් හමුවෙමු… ඔහු සටන ලැම්බ්ඩා එකටම අරන් යනවා..මොකද ඔහුගේ මතය නම් ලැම්බ්ඩා මොකක් මේ වෙලාවෙ කරත් ඒක නවත්තන්න ඕන කියලයි.. ඒ සදහා ඔහු ප්‍රානඇපකරැවන් පවා ලග තබාගන්නවා.. රෝමන් ලැම්බ්ඩා එකත් එක්ක ගනුදෙනුවක් කතා කරනවා.. උල්කාවේ කෑල්ල දුන්නොත් දූපතෙන් අරන් යන පොරොන්දුව මත පරීක්ෂන කටයුතු ඇරබෙනවා.. ඇත්තටම ඒ උල්කාව මහ පුදුම වැඩ තමයි කරන්නෙ… ඉතින් උල්කාවේ මේ බලය ප්‍රයෝජනයට අරගෙන නෝම් ඇති කරපු ගැටලුවෙන් බේරෙන්නයි හැමෝගෙම ලේස්තිය..ඒ වගේම මේ උල්කාවේ බලෙන් ඇබිගේල්ව පවා ආපහු ගේනවා…
ඔන්න ඕකයි අද තත්වෙ.ලිපිය නම් දිගට ලියන්න හිතුවෙ නෑ..මොනව කියලා ලියන්නෙයි නේද ?/ එහෙනන් මේ එපියත් බලන්න කට්ටියම..ආය හමුවෙමු..ජය !!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ප්‍රගීත් චමල්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-00-00
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රගීත් චමල්ක
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
13 comments
Kulanjana Maduranga
MAALnath
Thanks .............good luck ...............Hit the floor tv series ekath sub denna.......................
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයsumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Nadeesha rox alahakoon
Tnx bro subata meke download deddi openload akak diyan a
Dushan Tharuka
Thanks bro
Ayesh Prashan
Thank You
heshan96
thanx machan gunpowder ekatath sub denna puluwannam]
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Gayan_madushanka_
Thanks bro
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්..
අන්තිම කොටසත් ඉක්මනට දෙමු...රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sasala
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……