Watch Trailer

Tokyo Ghoul:re EP11 & 12 (2018) Sinhala Subtitles |ඇයි මම තමුන් වගේ කුණු ගොඩක් ආරක්ෂා කරන්න ඕනෙ?! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න Tokyo Ghoul:re අවසන් කොටස් දෙකත් අරන් ආවා. මේ අවුරුද්දෙ ඔක්තොම්බර් වල අවසන් සීසන් එක එනවා. ඒකත් මේ වගේම අරන් එන්නම්. කලින් කොටසින් දකින්න ඇතිනෙ සුකියාමා පිස්සු හැදිලා වගේ කනෙකිව මුණ ගැහෙන්න යනවා. එයාට එන්න එන්න හොඳ වෙනවා. එයා එක එක විදියට වෙස් වලාගෙන කනෙකිව මුණ ගැහෙන්න උත්සහා කරනවා. ඒත් ක්වින්…

ඔන්න Tokyo Ghoul:re අවසන් කොටස් දෙකත් අරන් ආවා. මේ අවුරුද්දෙ ඔක්තොම්බර් වල අවසන් සීසන් එක එනවා. ඒකත් මේ වගේම අරන් එන්නම්. කලින් කොටසින් දකින්න ඇතිනෙ සුකියාමා පිස්සු හැදිලා වගේ කනෙකිව මුණ ගැහෙන්න යනවා. එයාට එන්න එන්න හොඳ වෙනවා. එයා එක එක විදියට වෙස් වලාගෙන කනෙකිව මුණ ගැහෙන්න උත්සහා කරනවා. ඒත් ක්වින්ක්ස්ලා හැමතිස්සෙම කනෙකි වටේ ඉන්න නිසා එයාට මුණ ගැහෙන්න වෙන්නෙ නෑ. ෂූ-සාමා වෙනුවෙන්නේ කියලා කනාඒ අඔගිරි ගූල්ලො වගයකට මෙයාලව ඉවරයක් කරලා දෙන්න කියලා වැඩක් දෙනවා. අඔගිරියි රෝසේ ගූලයොයි එකට දකින නිසා සසාකිලා සැක කරනවා අඔගිරියි එයාලයි එකට වැඩ කරන්නෙ කියලා. ඒකත් එක්ක එයාලගෙ මෙහෙයුම තවත් සංකීර්ණ වෙනවා. අර කිජිමා කියන ගූල් පරික්ෂකයා සුකියාමා පවුලෙ සේවකයෙක්ව අල්ලගෙන දස වද දෙනවා රෝසෙ ගැන විස්තර දැනගන්න. ඒත් එයා මුකුත් කියන්නෙ නෑ. ඒත් එයාව හොයාගෙන යන අනිත් සේවකයා රෝසෙ පවුලෙ මැදුර තියෙන තැන කියලා දානවා. මේ නිසා සීසීජී සුකියාමා මැදුර වටලනවා. සුකියාමට පැනලා යන්න පුළුවන් වෙන්න එයාගෙ තාත්තා, මිරුමෝ-සාමා නිකන්ම යටත් වෙනවා. ඒත් අර වාෂුට තේරුම් යනවා මේක උගුලක් කියලා. එයා සුකියාමා පවුලට අයිති සේරම ගොඩනැගිලි පරික්ෂා කරන්න අණ දෙනවා. ඊට කලින් ක්වින්ක්ස් කණ්ඩායමට අඔගිරි පහර දුන්න වෙලාවෙ අඔගිරි වල ඒතෝ, ඒ කියන්නෙ එකැස් බකමූණා කනාඒව අල්ලගන්නවා. එයාගෙ සැලසුම මේ කොටසින් දැනගන්න ලැබෙයි. කලින් දකින්න ඇතිනෙ එයාමයි ටකිසවාවත් කනෙකිට වද දෙන්න එවන්නෙ කියලා. එයාට ඒකට යටි අරමුණක් තියෙනවා. ඒක සාර්ථක වෙනවා මේ කොටසෙදි. ඉතින් සසාකිට මේ වතාවෙවත් මතකෙ ලැබෙයිද කියලා බලන්න වෙනවා. කනෙකි ආයෙ එනවද? බැරි වෙලා මතකෙ ආවොත් එයා තෝරගන්නෙ සීසීජී ජීවිතයද අන්තේකු ජීවිතයද? අන්තිම කොටස් දෙකත් රසවිඳින්න.

අළුත් සීසන් එකෙන් මුණ ගැහෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරැසියෙ නමින් ගුගල් සෙවුමක් කිරීමෙන් පිටපත් සොයාගත හැක.

ලබා දී ඇති උපසිරසියෙ සදහන් පිටපත සදහා අදාළ වේ.

4,136 downloadsDownload Tokyo-Ghoul-re-SE03-EP11-EP12.zip22 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

නවෝදනී තිළිණි

Subtitles

4,136 downloadsDownload Subtitles22 KB

19 comments

  1. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි
    ජය වේවා!

  2. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Nadeesha rox alahakoon

    Tnx bro sub walata

  4. Vidura

    Thanks sis sub ekata :)

  5. 4devinda

    බොහොම ස්තූතියි.. .

  6. Thiran ranthila

    Thanks sub walata.

  7. Udara Damith Dissanayaka

    thanksssssssssssssssss

  8. Bhagyasingh

    බොහොම ස්තූතියි...

  9. Chanu mikhail

    sub walata thanks , jaya..!!

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Amalka Himeshan

    Thanks sub ekata

  12. G.T.A.Fernando

    tokyo ghoul re season 2 episode 1 awa...kalin season wala wage supiriyatama sub eka denna....thanx sub walata....good luck.

  13. Supun Lakmal

    බොහොම සතුතියි ...... ඊලග season එක ඕන sis .......දැන් රිලීස් වෙලා තියෙන්නේ ...

  14. Virajcom

    ගොඩක් ස්තූතිය සහෝදරිය sub එකට.. පුලුවන්නම් අනිත් 2 කොටසටත් sub දෙන්න.. සුභ පතනව හදවතින්ම

  15. isushan

    re part 2 awilla.

  16. isushan

    Horriblesubs me site eke

    mekatath sub eka ikmanta labai kiyala balaporothtu wenawa....

  17. GOD_derek

    anith eka one

  18. Stranger

    thanks

  19. Pavith Wijesooriya

    බොහෝම ස්තූතියි උපසිරසියට.ඉදිරියටත් මේ වගේ සුපිරිම ඇනිමේ වලට සබ් ඕනේ...❤️