“ඔව්, ශීත කාලය පැමිණේවි. තද ශීත කුණාටු හමාවි. මහ නපුරු සුළි සුළං හමාවි. ඒ සමඟම යක්ෂයා පැමිණෙනවා සත්තයි….” අන්ධකාර බන්ධනාගාරයක, සිරකරුවන් පස්දෙනෙක් සමඟ තම අලුත්ම ඉලක්කය එනතෙක් ඔවුහු බලාසිටියහ. අල්සයීඩ් නම් රුදුරු ත්‍රස්ත නායකයා වසර ගණනාවක් අල්ලාගත නොහැකිවූ ඒ මිනීමරුවා හදිසියේම හමුදා භාරයට පත්වුණේ ඇය…

“ඔව්, ශීත කාලය පැමිණේවි.
තද ශීත කුණාටු හමාවි.
මහ නපුරු සුළි සුළං හමාවි.
ඒ සමඟම
යක්ෂයා පැමිණෙනවා සත්තයි….”
අන්ධකාර බන්ධනාගාරයක,
සිරකරුවන් පස්දෙනෙක් සමඟ
තම අලුත්ම ඉලක්කය එනතෙක් ඔවුහු බලාසිටියහ.
අල්සයීඩ් නම් රුදුරු ත්‍රස්ත නායකයා
වසර ගණනාවක් අල්ලාගත නොහැකිවූ ඒ මිනීමරුවා
හදිසියේම හමුදා භාරයට පත්වුණේ ඇයි?
නිධා රහීම් නම් දේශප්‍රේමිය
තම පියාව දේශයට දෙවැනි කළ නිළධාරිනිය
අන්ධකාර බන්ධනාගාරයේ සිට
“අමාරුකාරයා” එනතෙක් බලාසිටියාය.
අඳුරු කවුළු වලින් කිසිවක් නොපෙනෙනු ඇත
වැසි ඝෝෂාවට කිසිවක් නොඇසෙනු ඇති
ඔහු මනුෂ්‍යයෙක්දැයි ඔබට සැක හිතෙනු ඇති
ජීවිතය එතරම් දිග නැති බව ඔබට දැනෙනු ඇත.
පළවෙනි කොටස බලපු අය සිංහල සබ් එක එනකම් නම් ඉන්න නැහැ. දෙවැනි සහ තුන්වෙනි කොටසත් බලලා කතාමාලාවම අහවර කරලා ඇත්තේ. මොකද ඉතින් එක කොටසක් බලලා ආයේ බලන් ඉන්න එක හරිම අමාරුයි කියලා හිතෙන්න ඇති. කොහොමත් බලන්න ඉන්න අයට කියන්න තියෙන්නේ මේ කොටස් දෙක නම් ඇට මිදුළු සීතල වෙලා පපුව ගැස්සිලා යන කොටස් දෙකක්. ඒ හින්දා කළුවරේ නම් බලන්න එපා කියලා. ආයේ නොකිව්වා කියලා කියන්න එපා. බය හිතුනේ නැත්තම් Blumhouse Productions කියන නමෙනුත් වැඩක් නෑනේ. මේ මොහොත වෙද්දී කතාවට IMDb අගය 7.6ක් ලැබිලා තියෙනවා මනාප 2000ට ආසන්න සංඛ්‍යාවකින්. කලින් කොටස ගැන ලාවට වගේ හඳුන්වලා තියෙනවා උඩ. කිව්වා වගේම හිත ගැස්සෙන හරිය ඇරඹෙන්නේ දැන්. එහෙනම් තව දුරටත් බාධා නොකර ඉඩ දෙන ගමන්, අවසන් කොටසත් අරන් හනික ඒමේ බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා. ඔබ සැමට සුබ දවසක්.
එහෙනම් සෙල්ලම පටන් ගමු!!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
5,219 downloadsDownload Ghoul-S01E02.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ මයුර සුරාජ් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
42 comments
Achi
demon
Thnkz bro
kalana
Thanks Saho .....
geeganagamage
සුපිරි කියන්න වචන නැහැ . බොහොම ස්තුතියි .
Milind@
Thanks saho
Lanka555
ඊළඟ එකත් ඉක්මනට ඔනා...සබ් එක එනකන්ම හිටියේ...ඉක්මනට දෙවෙනි එක දුන්නට තැංක්ස් සහෝ....
Kulanjana Maduranga
thanks saho sub 1ta....
Aluth ekak balamu komada kiyala epi 1,2 bagatta . Aluth wdeta thanks maura malli
nimanaka
thanks brother..
Kavishal Rasintha
Thanks Brother....
Gd Luck........
Give Quick Next Episode...sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයMokshan
Sub ekata thanks bn mn balan hitiye 2ep eke sub eka danakan 1ep eka ude baluwa meka dn balanne 3ep ekath puwannan hetama diyan bn Good luck
rangika Kariyawasam
තැන්කු මචෝ
Suranjan
Thanks machan.....jayawewa.....!
kodagoda
tnx sahoo
chathuthee
jayawiiiiiiwaaa
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sahooo sub ekataaa.....!
darshana100
නියමයි සහෝ ගොඩක් තෑන්ක්ස්
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝ්ප් එකට ජය වේවා...!!!mindika
Thanks !!!!!!!!!!!
Kanchaka
Thanks bro
deepalsamantha2
thanks macho
Buddi
Thanks..............
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
TharakaWAS
Subata Thanks Saho...!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
moraa
Elama... Thanks...
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
Nirosh C
ස්තුතියි මයුර සහෝ.ජයවේවා!
Atstds
Balamu mokada wenne kiyala.thanks machan.
pradeep hashan
thanks bro sub ekata
Saranga J. Liyanagama
thanks mchan sub ekata
Hashan M. Priyadarshana
Thank you bro sub ekata
ramesh shalitha
Thanks saho..
nisala_d
Thank you bro...!!!
damith_janaranjana
Thanks
MAALnath
Thanks
.................good luck ..Pasindu ukwatta
thnks sub okktama
Pramukmili
thanxx bro..........
Anonymous
Thanks
Ravindra
Thanks
Sahan Gayantha
thanks a lot saho sub ekata..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Ghoul [ S01 : E02] Sinhala Subtitles | ලේ හීතල වෙන මැදියම [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/08/GHOUL-2018-1.1.jpg)



දැන් දැක්කේ මෙහෙම එකක්...තැන්ක්ස් සබ් එකට.අරන් බලන්නම්කෝ පළවෙනි එක