Watch Trailer

Ghoul [ S01 : E01] Sinhala Subtitles | මාරක පැය 24කට පෙර!!! [සිංහල උපසිරසි සමඟ]

Netflix ආයතනය නිෂ්පාදනය කරන ටෙලි මාලාවකට හොලිවුඩ් පොරවල් සෙට් එකක් විතරක් නෙමේ බොලිවුඩ් පොරවල් සෙට් එකකුත් අතගහලා කියලා දැනගත්තම.. ආසයිනේ? එකෙන්ම හයිබ්‍රිඩ් අත්දැකීමක්. ටීවී සීරිස් රසිකයන්ට ඉතින් ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ. කෙලින්ම බලනවා කියලා තීරණය කරලා ඇති. එතකොට තව සෙට් එකක් ඉන්නවා. “ ටීවී සී…

Netflix ආයතනය නිෂ්පාදනය කරන ටෙලි මාලාවකට හොලිවුඩ් පොරවල් සෙට් එකක් විතරක් නෙමේ බොලිවුඩ් පොරවල් සෙට් එකකුත් අතගහලා කියලා දැනගත්තම..
ආසයිනේ? එකෙන්ම හයිබ්‍රිඩ් අත්දැකීමක්.
ටීවී සීරිස් රසිකයන්ට ඉතින් ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ.
කෙලින්ම බලනවා කියලා තීරණය කරලා ඇති.

එතකොට තව සෙට් එකක් ඉන්නවා. “
ටීවී සීරිස් බලන්න කම්මැලියි අප්පා, හෑලි වගේ, පැයෙන් දෙකෙන් ඉවර වෙන එකක් නම් ඕන එකක්” වගේ හිතන කට්ටියක්.
එහෙනම් ඔයාලටත් මේක බලතහැකි ෆිල්ම් එකක් වගේම.
කොටස් තුනයි, පැය දෙකයි කාලයි.
ආයේ මොකටද බලන් ඉන්නේ?

බොලිවුඩයත් එක්ක එක්කහු වෙලා Netflix ආයතනය ලොකු සද්දයක් දැම්මනේ පහුගිය දවස් වල. අපේ සිසිලයියා දීපු Sacred Games නොබලපු කෙනෙක් නෑනේ.ඉන්දියන් වැඩ වලට හිනාවෙච්ච අයගෙත් කටවල් වැහුනා ඒ දවස් වල. ඉතින් අද මේ බයිස්කෝප් අපි අරන් එන්නේ Netflix ආයතනය ගේන දෙවැනි බොලිවුඩ් බෝම්බය. ඒකත් තනිකරම බොලිවුඩ් කියලම කියන්න දිව නැමෙන්නේ නැත්තේ තව සුපිරි හොලිවුඩ් සෙට් එකක් මේකට සම්මාදම් වෙලා තියෙන හින්දයි. Blumhouse Productions දන්නේ නැත්තේ කවුද? නොදන්නා කවුරුත් ඉන්න විදිහක් නම් නෑ. ලෝ ප්‍රකට Insidious චිත්‍රපට මාලාව ඇතුළු තවත් හොල්මන් චිත්‍රපට බර ගාණක් අපි වෙතට අරන් ආව මෙයාලා තමා මේ සීරිස් එකටත් දායකත්වය දක්වන්නේ. එයාලත් එක්කම Sacred Games අධ්‍යක්ෂණය කරපු අනුරාග් කාශ්‍යප්, වික්‍රමාදිත්‍ය මොට්වානේ ඇතුළු තව ලොකු පිරිසක් සම නිෂ්පාදනයෙන් දායක වෙනවා. එතකොට රංගනයෙන් දායක වෙන්නේ කවුද? පිට පිට ආපු බොලිවුඩ් Netflix නිෂ්පාදන හැම එකටම වග කියපු රාධිකා ආප්තේ මේකෙත් ප්‍රධාන චරිතය රඟදක්වන්නේ. Lust Stories සහ Sacred Games වලින් පස්සේ රාධිකා වෙන විකල්ප නිලියෙක් ගැන හිතන්නවත් දීලා නැති හැඩයි. ඒ වගේම මෙච්චර වෙලා කියවපු මේ කතන්දරේ Horror කැටගරියට දාන්න සිද්ධ වෙන ටීවී සීරිස් එකක්. මේ වෙද්දී බරපතල ප්‍රේක්ෂක සහ විචාරක ප්‍රසාදය මධ්‍යයේ කතාව ජය කෙහෙළි නංවනවා දකින්න පුලුවන්. IMDb අගය මේ ලිපිය ලියන මොහොත වෙද්දී 7.8ක අගයක් අරගෙන තියෙනවා. කොහොමත් හතේ අගයක රැඳෙයි කියලා තමා බලාපොරොත්තුව නම්.

නිධා රහීම් කියන්නේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පුහුණු වන හමුදා නිලධාරිනියක්. රට කෙරෙහි ඇයට තියෙන දේශප්‍රේමි හැගීම මිළ කරන්න පුළුවන් දෙයක් නෙමේ. ඒ ජාතිවාදී අරගල සිද්ධ වෙච්ච වකවානුවක්. මුස්ලිම් කෙනෙක් නිසා නිධා දිහත් එයාගේ පවුල දිහත් ගොඩක් අය බැලුවේ වපර ඇහින්. මම කලින් කිව්වා නිධාට රට ගැනත් රජය ගැනත් මාරම හැගීමක් තියෙන්නේ කියලා. ඒ හැගීම හින්දම නිධා ඔයාටවත් මටත් හිතාගන්න බැරි මහා කැපකිරීමක් කරනවා. ඒක මොකක්ද කියලා මම දැන් කියන්න යන්නේ නෑ. ඒ දේ හින්දා තමා මේ හැමදේටම පාර කැපෙන්නේ. නිධා පුහුණුව ලබමින් හිටියේ ප්‍රශ්න කිරීමේ අංශයට අනුයුක්තව. දවසක් එයාට හදිසියේ පණිවිඩයක් ලැබෙනවා දැන්මම ඇවිදින් ප්‍රශ්න කිරීමේ මධ්‍යස්ථානයේ වැඩ බාරගන්න කියලා. පුහුණුව ඉවර වෙන්න තව සති 5ක්ම තියෙද්දී ඇයි මේ වැඩ බාරගන්න කියන්නේ? ඒකත් වෙන කාටවත්ම නැතුව නිධාට විතරක්ම… එදා නිධාව එක්කන් යන්න කඳවුරේ වාහනේ ආවා….

මීට එහා නම් මුකුත්ම කියන්න බැහැ. මේ කතාව කොහොමද හොල්මන් කතාවක් වෙන්නේ කියලා බලනවා ඇති. විනාඩි 40 කෑලි 3ක් ඇතුලත මේ හැමදේටම උත්තර ලැබිලා තියේවි. බලන්න හේතු දහසක් තියෙද්දී නොබලන්න තියෙන එකම හේතුවක්වත් මට නම් පේන්න නැහැ. එහෙනම් කවුරුහරි ඔයාලට කලින් බලලා මේක ස්පොයිල් කරන්න කලින්, ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වේ කියලා හිතාගෙනම බලන්න කියලා ආරාධනා කරනවා. ඉතුරු කොටස් දෙකත් එක්ක හනිකට එන්නම්. ජයවේවා!!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

6,018 downloadsDownload Ghoul-S01E01.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ මයුර සුරාජ් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles by

PHOENIX

Subtitles

6,018 downloadsDownload Subtitles20 KB

57 comments

  1. RK

    thawath supiri wadak brooo......!!!!!!!!!!thnkzzzzzzzzzzz!!!!!!!!!!!!1

  2. KingRaawana

    Perfect machan
    Wait for All Episodes
    Keep Going Weldone <3

  3. Milind@

    Thanks saho

  4. Sachin135

    එලම මම download කරා..

  5. Diga

    Ela

  6. Diga

    Ela

  7. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

    Denakan Hitiye malli Thank u very much

  8. Kavishal Rasintha

    Bohoma sthuthiy
    niyamai

  9. Bandaramudiyansi

    Niyamai.. gannawa jaya...❤️

  10. sadeepaT

    Netflix thawath supiriyak wage ....
    Horror nm balanneth na.eth mekanam nobala ba wage...download karanna ona...
    sub ekata thanks

  11. max rock

    sub ekata thanks eath baiscope download eken downlkoad karanna baha enne aluth web page ekak eken kohomada dowanload karanne

  12. Jumanji

    Tnx bro

  13. Helili Hemamali

    සෙල්ලම්ද හොල්මන් කිව්වලු.. දෙන දෙයියෝ ටොකු ඇන ඇන දෙනව කියනව වගේ breath වලට පස්සේ
    මෙන්න තව සුපිරියක් ගෙනැල්ලා! මයුර මල්ලි, මේ වගේ නිර්මාණ තේරෙන සිංහලෙන් අපට සමීප කරන
    ඔබට දෙවි පිහිටයි!

  14. Prabodha Madhusankha Hettiarachchi

    Thawath supiri tv series ekak wageeee. Thank bro sub ekataaa.....

  15. rangika Kariyawasam

    ඔන්න මමත් බැවා. අපි බලමු.බෝම ස්තුතීයි සහෝ සබ දු.ජයවෙිවා

  16. geeganagamage

    බොහොම ස්තුතියි සුපිරි ට්වි සීරියස් එකක් වගේ අනිවාර්යයෙන්ම බලනවා .

  17. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් ූපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  18. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  19. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  20. Udara Damith Dissanayaka

    මන්නම් ෆිල්ම් වලට වda බලන්නේ ටීවී තමා

  21. Thilina Chamara

    thank you

  22. Ravindu Rukshan

    Thx

  23. kodagoda

    marune tnx sahoo

  24. danumadu

    ela sahoo

  25. kushdee

    Eo1 eke sub witarai tiyenne ghoul eke...anith ep wala sub koooo

  26. Induvara namal

    Saho narcos 2 puluvnnm dnvd?

  27. chathuthee

    radhikaaaaaaaaaaaaaaa tnq bro

  28. demon

    Thnkz bro

  29. nimanaka

    thanks brother.. machara ikmanata sub dana akata thanks.. good job..

  30. Kulanjana Maduranga

    thanks saho sub 1ta.....

  31. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති මයුර සහෝ උපසිරසට..ආයේ ඉතිං සබ වැටෙනකම් පෙරුම් පුරාගෙන හිටියේ..මටනම් අවුල කොටස් තුනෙන් ඉවර වෙන එක. මොනා කරන්නද ඉතිං. අනිත් දෙකත් ඉක්මනට දෙන්න බලනන් සහෝ..බුදුසරණයි...!

  32. Suranjan

    Thanks machan......jayawewa.......!

  33. Suranjan

    Thank you
    machan......jayawewa.......!

  34. Dilshan Sanka

    Thanks bokkah.elh!!!!!!!!!!!

  35. Kanchaka

    Thanks bro

  36. mindika

    Thanks !!!!!!!!!!!!!!

  37. Nirosh C

    ස්තුතියි මයුර සහෝ.ජයවේවා!

  38. TharakaWAS

    Thanks Bro...!!!!

  39. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  40. AsithaDilruwan

    Ela saho thanks

  41. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  42. nishannw

    Thank u sahooo.jaya wewa

  43. pradeep hashan

    thanks bro sub ekata

  44. sandharu

    Thanks broo sub ekata elaaa

  45. Saranga J. Liyanagama

    Thanks mchan

  46. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..

  47. melinda

    thank you for the sub

  48. යුරාන් ධනුක

    ගොඩක් ස්තූතියි සහෝ....!!!

  49. nisala_d

    Thank you bro...!!!

  50. damith_janaranjana

    Ela

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.