16 කොටස ඔන්න ඉතින් යූන් ටක්ට තමන්ගේ අතීතය මතක් වෙනවා. ඒ වෙද්දි ඇය ඇගේ සිහිනය වුන රැකියාව තෝරගෙනයි ඉන්නේ. ඒවගේම තමන් දැකපු, බය වුනු අනාගතේ හිස්තැන් ටික පිරවෙද්දි කිම් ශින් ගොඩක් සතුටු වෙනවා. මොකද තමන් බය වුන ඒ හිස් තැන් වල ඉන්නේ තමන්මයි කියලා ඔහු දැනගන්නවා. මේ අතර සනී තීරණය කරනවා වන්ග් යෝ කරපු දෙයට…

16 කොටස
ඔන්න ඉතින් යූන් ටක්ට තමන්ගේ අතීතය මතක් වෙනවා. ඒ වෙද්දි ඇය ඇගේ සිහිනය වුන රැකියාව තෝරගෙනයි ඉන්නේ. ඒවගේම තමන් දැකපු, බය වුනු අනාගතේ හිස්තැන් ටික පිරවෙද්දි කිම් ශින් ගොඩක් සතුටු වෙනවා. මොකද තමන් බය වුන ඒ හිස් තැන් වල ඉන්නේ තමන්මයි කියලා ඔහු දැනගන්නවා. මේ අතර සනී තීරණය කරනවා වන්ග් යෝ කරපු දෙයට ඔහුට දඬුවමක් දෙන්න. ඒක තමයි හැමදේකින්ම ඈතට යන එක. මරණයේ දෙවියට තමන් ගැන කිසිම ආරංචියක් ලැබෙන්නේ නැතිවෙන්න ඇය ඈතට යනවා. කාලය ගෙවිලා යද්දි යූන් ටක් කිම්ශින් විවාහ වෙනවා. ඒත් වැඩි කාලයක් ඔවුන්ට ඒ සතුට විඳින්න වෙන්නෙ නම් නැහැ. නොහිතපු විදිහට ඇය මියයනවා. කිම් ශින් නැවතත් ලෝකෙ තනි වෙනවා. ඒත් ඇය යන්නේ හැකි ඉක්මනින්ම ආයෙත් එනවා කියන පොරොන්දුව පිටයි...
ඉතින් ඔන්න ඔය විදිහට ඒ කතාවත් ඉවර වුනා. ටිකක් පරක්කු වුනා නේද උපසිරැසි ගන්න. එක එක දේවල් නිසා මේ සැරේ උපසිරැසි හදාගන්න ටිකක් පරක්කු වුනා. ඒ වුනත් ඒ උපසිරැසි බලපු අදහස් දක්වපු හැමෝටම ගොඩක් ස්තූතියි. මේක මනඃකල්පිත කතාවක් වුනත් එතන එක ඇත්තකුත් තියෙනවා. ඒක තමයි අපි කරන පව් වලට අපිට කවදා හරිම දඬුවම් ලැබෙනවා කියලා. ඒ වගේම පොඩි යහපත් දෙයක් කලත් ඒකට යහපතකුත් ලැබෙනවා කියලා. ඉතින් ඒ නිසා අපිත් පුලුවන් තරම් වැරදි පව් වැඩ අඩු කරගන්න උත්සහ කරමු. එහෙනම් කතාව රසවිඳපු හැමෝටම ස්තූතියි. ලස්සන කතාවකුත් අරගෙන මම ආයෙමත් එන්නම්.
හැමෝටම බුදු සරණයි!!!
(ටොරන්ට් ලින්ක් එක ඕනෙ කෙනෙක් ඉන්නව නම් [email protected] ලිපිනයට දන්වන්න)
Due to copyright issues, we do not provide any torrent links.
Goblin.E16.END.170121.720p-WITH-iPOP-BarosG-LIMO
Goblin.E16.END.170121.720p-NEXT-PURE-Lopa-Town
Goblin.E16.END.170121.720p-SS-RAiN-CineBus-ENT
Goblin.E16.END.170121.XviD-WITH-iPOP-BarosG-
Goblin.E16.END.XviD-WITH-iPOP-BarosG-LIMO
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
579 downloadsDownload Goblin.E16.Baiscopelk.com_.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Episodes>>
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
43 comments
shehan
sasmitha
me tv series eka dunnata thankz . puluwannam w(two worlds) ekata sub eka denna
kushani sanjula
පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….Isuru
Thanks akke.... ikmntama thavath aluth Korean kathavakata sub 1ka denna...
Soori
බොහෝම ස්තුතියි කනිෂ්කා සොයුරියට මේ කතා මාලාවටත් සිංහල උපසිරැසි දුන්නට....
තවත් ලස්සන කතා මාලාවකින් හමුවෙමු... සුබ අනාගතයක්!Chamith Janaka
Thnk You Sis For The Subtitle.....:)
ඉෂාන් මදුෂ
නියමයි.බොහෝම ස්තුතියි සිස්
KAVINDA GAMAGE
ලස්සනම ලස්සන කතාවක් ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රපයෝජන නොබලා මේ කරන වැඩේ..ජය.
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට.
බොහෝම ස්තුතියි මේ වගේ කතාවක් දෙන්න හිතපු එකටම.
බුදු සරණයි! දෙවි පිහිටයි!widuranga
thanx for subbbbbbb
thawa aluth katawakin hamu wemukalum
thanks
daham
Tnz akkee jaya wewa .....oyata
Tharu
Thank You Kanishka,tawa lassana kathawak ikmanata aran enna
Nadeeka
Thanks sis....digatama sub denna heki wewaaaa.......good luck
Shiran Udara
Goblin eke sub dunata Thanks
jinadaree
thank you.. thawa lassana kthawakata sub denna....
Kasun
Thanks akki sub ekata
Aluthen denna inna drama eke name eka name eka kiyanna puluwanda?Chami.S
Thanks.
Thawath Lassana Korean kathawakata sub denna.
Good Luck..Chami.S
Puluwannam meke special epidode ekatath sub denna plz..
IW
Korean Tv Series Free download karaganna site ekak dannawanan kiyanna puluwanda?
මාලින්ද
ගොඩක් තියෙනවා සහෝ.
මම නිකන්ම ගුගල් කරනවා. එන රිසල්ට් වල මුල් කිහිපයේම සයිට් ගොඩක් තියෙනවා. හැබැයි ඉතින් ඇඩ්ස් විමාන.kanishka perera
drakorindo / doramax264 සයිට් දෙකේ බලන්න. ඒවගේ ඇඩ් නැහැ.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
poornima
thank u dr
උදාර දිල්ශාන්
thank you....
Chanuda Dimantha
Thawa korean drama ekaka sub eka taggala denna.............
Kulanjana Maduranga
niayamai…thanks KANISHKA sis..sub walata..thawa korean drama 1k denna.....jaya wewa……
Kasun devinda
hwarang the poet warrior youth Korean drama eketh sinhala subtitles dennako.
Hiruni Himasha
thank you sooooooooooooooooo much akki... <3
Wathsala Wickramasinghe
thank u sis! great work
ටෘ තමන්නා
එල කොර පහර නිග
Hansindu
Thank you bn
Nalindaranasinghe
Thanks sub walata
MadhuBandara
Thank you... thawath lassana korean kathawak dennako...
Lasantha kelum
කතාව නම් සුපිරි කනිෂ්ක අක්කෙ සිංහල උපසිරසි නැතිවුනානම් කොරියන් පංති යන්න වෙනවනෙ. බොහොම ස්තූතී සහෝදරී. පංති යන්නෙම නෑමයි තව ලස්සන කතාවලට උපසිරසිත් දෙන්නම ලැබේවා...!!!
Sahan Sulakkhana
Sub walata thanks sahodaraiya....................!!!!!!!!!!!!!!
chinthaka.max4
thankx dr
sandesh
supirima kathawkt supirima sub ekk thank you
Anonymous
0.00MHz film eke sinahala sub one
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Madhuu
Sub එකට ගොඩක් ගොඩක් ස්තූතියි, නියමෙටම හදල තියනව sub එක ❤️
Stranges from hell Korean drama එකටත් sinhala subtitles හදල දාන්න පුළුවන් දKawshi
Owww puluwn nm loku udawwk
H.M.A.A. HERATH
බැරිද මුලු season එකේම sub එකපාර බාගන්න පුළුවන් වෙන විදියට page එක හදන්න.
Buddhika Lakmal
...බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට….
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thankz so much sister.onna 1st comment eka mama dunna