මේ දවස් වල ජනප්‍රිය නමක් නේද? හා(ර්)ලී ක්වීන්. Suicide Squad නිසා මේ දවස්වල නියමටම ජනප්‍රිය වෙලා ඉන්න හාර්ලීන් ක්වින්සෙල් නැත්නම් හා(ර්)ලී ක්වීන් ගැන තමයි අද කතාව. ජෝකර් ගෙ පස්සෙන්ම ඉන්න මෙයා කොහොමද ඇති වෙන්නෙ? මොකක්ද මෙයාගෙ ආරම්භය? මෙයා කොහොමද ජෝකර් එක්ක සෙට් වෙන්නෙ? ඔන්න ඔවා නේ ගැටළු. අද කතාවේ ඒ…

මේ දවස් වල ජනප්‍රිය නමක් නේද? හා(ර්)ලී ක්වීන්. Suicide Squad නිසා මේ දවස්වල නියමටම ජනප්‍රිය වෙලා ඉන්න හාර්ලීන් ක්වින්සෙල් නැත්නම් හා(ර්)ලී ක්වීන් ගැන තමයි අද කතාව. ජෝකර් ගෙ පස්සෙන්ම ඉන්න මෙයා කොහොමද ඇති වෙන්නෙ? මොකක්ද මෙයාගෙ ආරම්භය? මෙයා කොහොමද ජෝකර් එක්ක සෙට් වෙන්නෙ? ඔන්න ඔවා නේ ගැටළු. අද කතාවේ ඒ හැම දේටම උත්තර තියෙනවා ඔන්න.
හා(ර්)ලීන් ක්වින්සෙල් ගෙන් වගේම බෲස් ට හා(ර්)ලී ක්වීන්ගෙනුත් ඉතින් මහා කරදර තමයි. මෙයා හා(ර්)ලී ක්වීන්ගෙන් බැට්මෑන් ට කරදර වුණත් හා(ර්)ලීන් ක්වින්සෙල් ගෙන් කරදර වෙන්නේ බෲස් ට. මේ කියන අගමුල නැති කතා ගැන බලන්න අද කතාව බලලම ඉන්න. මොකද අද වැඩි දෙයක් කිව්වොත් කතාවේ රසය නැති වෙලා යනවා. ඊළඟ එකත් අරන් ඉක්මනින් එන්නම්කො. හැමෝටම ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
The Batman DVDrip Xvid Complete Series 2004-2008
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
121 downloadsDownload 410-Two-of-a-Kind.rar14 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/Prabhash-Nadeeshan-e1465069815595.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Season All Episodes Next Episode>>
Subtitles by
ප්‍රභාෂ් ජයවීර
Subtitles
12 comments
ඉෂාන් මදුෂ
sandaruwan
තෑන්ක්ස් මචන්. පුලුවන්නම් rome ටීවි සිරීස් එකට සබ් දෙන්නකෝ
Udara Damith B/K
//////////////////5
බොහෝම ස්තුතියි
*****************Chalana Rukshan
thnx bro... Harley queen kiyanne crush ekak <3
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hgkp
මේක download කරගන්න විදියක් කියනවද මේක baiscopedownlord එකේ නෑ.
එල්.සී. දමැල්
ස්තුතියි!
Tharindu Madhuranga
Thank you bro sub ekata
Puluwannam mekatath sub denna!!!
Knight.Rider.S04.REMASTERED.BDRip.x264-PHASE[rartv]-[rarbg.to]Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි............ජය වේවා.........!!!!!!!!!!!!!
Hgkp
මේක download කරගන්න විදියක් කියනවද?
sajanasathira
meka download karaganna site ekak hari link ekak hari ona biscopedownload eke nane
Advertisement

එළ.බොහෝම ස්තුතියි සහෝ