Watch Trailer

Legion [S01 : E03] with Sinhala Subtitles | සහෝදර ප්‍රේමය [සිංහල උපසිරැසි සමඟ]

උපසිරසක් ගෙනල්ලා දවසක් යන්නත් කලින් ඔන්න කිව්ව විදිහටම ලීජන් කතාමාලාවත් අරගෙන ඔයාලා හම්බෙන්න ආවා. මේකේ තුන්වන කොටස තමා මට භාර උනේ..කලින් සති දෙකේ දී චාමර අයියා සහ යසිරු අයියා කතා මාලාව ගැන හොද පැහැදිලි කිරීමක් දිලා ඇති. ඒක නිසා මම ආයේ කතාමාලාව ගැන කියන්න යන්නේ නැ. ආරංචි මාර්ග වල හැටියට මේ කතාමාලාව…

Legion P1

උපසිරසක් ගෙනල්ලා දවසක් යන්නත් කලින් ඔන්න කිව්ව විදිහටම ලීජන් කතාමාලාවත් අරගෙන ඔයාලා හම්බෙන්න ආවා. මේකේ තුන්වන කොටස තමා මට භාර උනේ..කලින් සති දෙකේ දී චාමර අයියා සහ යසිරු අයියා කතා මාලාව ගැන හොද පැහැදිලි කිරීමක් දිලා ඇති. ඒක නිසා මම ආයේ කතාමාලාව ගැන කියන්න යන්නේ නැ. ආරංචි මාර්ග වල හැටියට මේ කතාමාලාව හුගක් හිට් වෙලා කියලා තමා ආරංචිය. හරි එහෙනම් කතාව පැත්තට හැරෙමූ.

අද කතාව හුගක් තියෙන්නේ තමන්ගේ සහෝදරී වන ඇමීවබේර ගන්න උත්සහයන්. එකෙදි ඩේවිඩ්ගේ හැකියාවන් කිහිපයකුත් දැන ගන්නවා. ඩේවිඩ් සහ මෙලනී ඇතුලු කට්ටිය ඩේවිඩ්ගේ මනස ඇතුලට යනවා. ඒකෙදි ඩේවිඩ් යම් මතකයන් කොටසක් හංගනවා කියලා දැන ගන්නවා. සහ ඩේවිඩ් මොනාටද බය කියලත් දැන ගන්නවා. ඩේයිඩ් සහ සිද්ගේ ශරීර මාරු වෙච්ච එක ගැන මරු මරු කතා ටිකකුත් කියවෙනවා. තව මේ දෙන්න කාලය හරහා ගමන් කරලා ඇමී ගැන තොරතුරු හොයනවා. ඇතිනේ විස්තර කලා. බලලා හොයාගන්නත් දෙයක තියෙන්න එපැයැ. එහෙනම් අදට මම සමු ගන්නවා. ආයේ දවසක හමුවෙමු. ලබන සතියේ කොටස අබේ සහෝදර උපසිරස කරුවෙක් අරගෙන එයි.

ජයෙන් ජය.

Legion (2017– ) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

 

Legion.S01E03.HDTV.x264-SVA
Legion.S01E03.HDTV.x264-SDI
Legion.S01E03.HDTV.x264-RBB
Legion.S01E03.720p.HDTV.x264-AVS

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

1,834 downloadsDownload Legion.S01E03.Baiscopelk.com_.zip22 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/CHamalPerera.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමල් ලක්ප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චමල් ලක්ප්‍රිය

Subtitles

1,834 downloadsDownload Subtitles22 KB

32 comments

  1. Devaka Sadaruwan

    ස්තුතියි මලයා....

    ජය

  2. YASIRU HASARANGA

    Thank YOU bro

  3. R.K

    Thanks you bro. Arrow ekak sub eka parakku ai danne ne neh?

  4. JR

    tanks!

  5. promod kaushalya

    meke ai ep 2 link dila thiyennne?

    1. Chamal Perera

      ඒක හරි ගැස්සුවා.. මගේ අත් වැරැද්දක්

  6. Heshara

    Me mona joks ekakda

  7. akalanka

    thnkas bro jaya wewa...

  8. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  9. Naveen Rangana

    Ela Tanks Saho... Jayawewa..........!!!!!!!!!!!

  10. kushani sanjula

    පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

  11. එල්.සී. දමැල්

    තෑන්ක්ස් කිව්ව චමල් සහෝ... ඔන්න බානව

  12. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ

  13. Chamal Perera

    මොනා හරි උපසිරසේ අඩුපාඩු තියේ නම් මට දන්වන්න. මුහුනුපොතේ මේ නමින් ඉන්නවා.

  14. KAVINDA GAMAGE

    නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  15. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි මලේ සබට...

  16. Lakshitha Amakara

    thanks brother :)

  17. Ravindu Rukshan

    thanks brother

  18. Chalana Rukshan

    thnx bro...

  19. Viraj

    sub ekata thanks saho.

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. D.Chamara

    bohoma sthuthi sahooo

  22. praneeth madu

    thanku saho :)

  23. silent$

    Thanxxxxxxxxxx

  24. Kulanjana Maduranga

    niayamai…thanks CHAMAL saho..sub ekata..digatama sub demu.jaya wewa……

  25. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....එනකන් හිට්යේ....

  26. අසිත

    elamasaho thanks

  27. සචින් කෙවින්

    Ela mchn. Thanx a lot :)

  28. chinthaka.max4

    thankx machan

  29. Shaggy

    Thank you very much

  30. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  31. හිෂාන් සමරසිංහ

    පුළුවන් නම්, Web-Ripsවලට ගැලපෙන්න subtitle file එක update කරන්නකෝ...

    HDTV Copies හොයාගන්නත් ටිකක් අමාරුයි. PSA එකේ DDLs සමහර ඒවා නම් වැඩ. සමහර Episodesවල DDL වැඩ නෑ...