Gold Land Season 1 Sinhala Subtitles හතරවැනි කොටස ආරම්භ වෙන්නේ මුළු කොරියාවම කැළඹූ රත්තරන් සොරකම ගැන පුවත්පත් සහ මාධ්‍ය හරහා තොරතුරු එළියට එන විදිහෙන්. දැන් හී-ජූට බේරෙන්න තියෙන්නේ අපරාධ කල්ලියෙන් විතරක් නෙවෙයි, මුළු පොලිස් හමුදාවෙන්මයි. ඇයට තමන්ගේ ගෙදරටවත් යන්න බැරි තත්වයක් උදා වෙනවා. මේ කොටසේදී ල…

Gold Land Season 1 Sinhala Subtitles
හතරවැනි කොටස ආරම්භ වෙන්නේ මුළු කොරියාවම කැළඹූ රත්තරන් සොරකම ගැන පුවත්පත් සහ මාධ්‍ය හරහා තොරතුරු එළියට එන විදිහෙන්. දැන් හී-ජූට බේරෙන්න තියෙන්නේ අපරාධ කල්ලියෙන් විතරක් නෙවෙයි, මුළු පොලිස් හමුදාවෙන්මයි. ඇයට තමන්ගේ ගෙදරටවත් යන්න බැරි තත්වයක් උදා වෙනවා.
මේ කොටසේදී ලී ක්වන්ග්-සූගේ චරිතය සෑහෙන්න දරුණු වෙනවා. ඔහු හී-ජූව කොටු කරගන්න ඇගේ අතීතයේ හිටපු පරණ හිතවතෙක්ව පාවිච්චි කරනවා. ඒ වගේම හී-ජූගේ පෙම්වතාගේ සැබෑ අරමුණ මොකක්ද කියලත් මේ කොටසේදී අපිට හෙළි වෙනවා.ඇත්තටම ඔහු හී-ජූට උදව් කරන්නේ ආදරේටද? නැත්නම් රත්තරන්වලට තියෙන කෑදරකමටද? කියන එක ඔයාලට මේක බලද්දී තේරෙයි.
විශේෂයෙන්ම අද කොටසේදී අපිට දකින්න ලැබෙනවා කණ්ඩායම ඇතුළේ ඇතිවෙන අලුත් බෙදීම්. රහස්‍ය සිතියමේ ඉතුරු කොටස හොයාගෙන යන ගමනේදී ඔවුන්ට මුහුණ දෙන්න වෙන උගුල් සහ සතුරන්ගේ ප්‍රහාර හරිම තාත්වික විදිහට නිර්මාණය කරලා තියෙනවා.
ඒ වගේම අද කොටස මැදදී හෙළිදරව් වෙන එක්තරා රහසක් නිසා, මෙතෙක් කල් අපි විශ්වාස කරපු චරිතයක් ගැන තිබුණු අදහස සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා යනවා.
5වෙනි වෙනි කොටසින් හමුවෙනකන් හැමෝටමට ජය වේවා!
Gold Land S01 Sinhala Subtitles
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
294 downloadsDownload Gold.Land-S01E04.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිදු දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-03-14
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Gold Land Season 1 Sinhala Subtitles
Subtitles by
තරිදු දිසානායක
Subtitles
- #Chance Perdomo
- #Gold Land S01 Sinhala Sub
- #Gold Land S01 Sinhala Subtitles
- #Gold Land Season 1 Sinhala Sub
- #Gold Land Season 1 Sinhala Subtitles
- #Gold Land Sinhala Sub
- #Gold Land Sinhala Subtitles
- #Jaz Sinclair
- #Kiernan Shipka
- #Lucy Davis
- #MaxxA
- #Michelle Gomez
- #Netflix
- #Offbeat
- #Ross Lynch
- #sinhala
- #Sinhala Subtitle
- #Yul Vazquez
- #තරිදු දිසානායක
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
1 comment
Sung Jin-Woo
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks Bro