Watch Trailer

Good American Family [S01 : E02] Sinhala Subtitles | ක්‍රිස්ටීන් සොයා ගන්නා පිළිකුල් සහගත රහස [සිංහල උපසිරසි] (18+)

Good American Family Sinhala Subtitles පෙර කොටසින්… දියණියක් හදා ගන්න බැරි වුණ දුකින් හිටපු බානෙට් පවුලට නතාලියා කියන පොඩි දරුවව හදා ගන්න අවස්ථාවක් ලැබුණා. කෙල්ල ගොඩක් මුරණ්ඩුයි, දඟයි, අමුතුයි, අභිරහස්. නතාලිය අම්මට වඩා තාත්තා ළඟ ඉන්න ගොඩක් ආස කරනවා දකින්න ලැබුණා. නිතරම හැමෝගෙම අවධානය තමන්ට පමණක්ම…

Good American Family Sinhala Subtitles

පෙර කොටසින්…

දියණියක් හදා ගන්න බැරි වුණ දුකින් හිටපු බානෙට් පවුලට නතාලියා කියන පොඩි දරුවව හදා ගන්න අවස්ථාවක් ලැබුණා. කෙල්ල ගොඩක් මුරණ්ඩුයි, දඟයි, අමුතුයි, අභිරහස්. නතාලිය අම්මට වඩා තාත්තා ළඟ ඉන්න ගොඩක් ආස කරනවා දකින්න ලැබුණා. නිතරම හැමෝගෙම අවධානය තමන්ට පමණක්ම ගන්න මේ කෙල්ලට උවමනයි බව පෙර කොටස අවසානයේ අපිට දකින්න ලැබුණා.

අද කොටසින්…

නතාලියා ඉස්කෝලේ යන්න පටන් ගන්නවා. ක්‍රිස්ටින්ගේ සැක තවත් වැඩි වෙනවා. මයිකල්ට රස්සාවෙන් අලුත් ආරංචියක් ලැබෙනවා. දුක, සතුට, භීතිය මේ කොටසේ මුසු වෙලා තියනවා

Good American Family Sinhala Subtitles


 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

400 downloadsDownload Good-American-Family-S01E02-baiscopelk-sinhala-subtitle.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Good American Family Sinhala Subtitles

All BT1All BT1

Subtitles by

UD Shehan

Subtitles

400 downloadsDownload Subtitles37 KB

1 comment

  1. Buddhika laKMal

    ස්තූතියි ශෙහාන් සහෝ උඵසිරැසියට