Khauf Sinhala Subtitles ප්‍රගති.. දිල්ලියේ මුස්පේන්තු තැනක තියෙන කාන්තා නේවාසිකාගාරයක් මෙතනින් එලියට අඩියක්වත් තියන්න බැරි කෙල්ලෝ 5දෙනෙක්… මාස 6ක් තිස්සේ අතුරුදහන් වුණු තමන්ගේ පුතාව හොයන මවක්… අඳුරු අරමුණක් වෙනුවෙන් කැපවෙන ගුප්ත වෙදැදුරෙක්… අඳුරු අතීතය අමතක කරලා ජීවිතේ අලුතින් පටන් ගන්න දිල්ලි එන ම…

Khauf Sinhala Subtitles
ප්‍රගති..
දිල්ලියේ මුස්පේන්තු තැනක තියෙන කාන්තා නේවාසිකාගාරයක්
මෙතනින් එලියට අඩියක්වත් තියන්න බැරි
කෙල්ලෝ 5දෙනෙක්…
මාස 6ක් තිස්සේ අතුරුදහන් වුණු
තමන්ගේ පුතාව හොයන මවක්…
අඳුරු අරමුණක් වෙනුවෙන් කැපවෙන ගුප්ත වෙදැදුරෙක්…
අඳුරු අතීතය අමතක කරලා
ජීවිතේ අලුතින් පටන් ගන්න දිල්ලි එන
මධූ..!!
7.6ක හොඳ IMDb අගයක් වාර්තා කළ, ප්‍රේක්ෂක/විචාරක ප්‍රසාදය නොමදව දිනාගත් කොටස් 8කින් යුතු Horror කතාමාලාව Khauf සමඟ එකතුවන්න ආරාධනා කරනවා.
මේ 6වන කොටස.
Khauf Sinhala Subtitles
Due to copyright issues, we do not provide any download links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත් සඳහා ලබා දි ඇත.
625 downloadsDownload Khauf-S01E06-2025-baiscopelk-sinhala-subtitle.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Khauf Sinhala Subtitles
Subtitles by
PHOENIX
Subtitles
4 comments
Arawinda
Sandaru Nimsara
Thanks❤️
Visal Ashintha
Thnx bro. ilaga tikat ikmant demu
Buddhika laKMal
ස්තූතියි සහෝ සබට
Advertisement
![Khauf [S01: E06] Sinhala Subtitles | උගුල [සිංහල උපසිරසි] 18+](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/06/khauf-2.jpg)



චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H