Watch Trailer

Good American Family [S01 : E03] Sinhala Subtitles | නතාලියා ඇත්තටම පොඩි ළමයෙක් නෙවෙයිද ? [සිංහල උපසිරසි] (18+)

Good American Family Sinhala Subtitles පෙර කොටසින්… නතාලියා පිහියක් අරන් තමන්ගේ අම්මා ක්‍රිස්ටීන්ගේ කාමරේට ඇවිත් ඉන්නවා චායාවකින් වගේ ක්‍රිස්ටීන් දකිනවා. මේක ඇත්තටම දැකපු එකක්ද කියලා ඒ දර්ශනය අනූව කියන්න අමාරුයි. මේකට ක්‍රිස්ටීන් හොඳටම කලබල වුණා. නතාලිය මුල් වතාවට ඉස්කෝලේ යන්න පටන් ගත්තා. හැබැයි ඒක…

Good American Family Sinhala Subtitles

පෙර කොටසින්…

නතාලියා පිහියක් අරන් තමන්ගේ අම්මා ක්‍රිස්ටීන්ගේ කාමරේට ඇවිත් ඉන්නවා චායාවකින් වගේ ක්‍රිස්ටීන් දකිනවා. මේක ඇත්තටම දැකපු එකක්ද කියලා ඒ දර්ශනය අනූව කියන්න අමාරුයි. මේකට ක්‍රිස්ටීන් හොඳටම කලබල වුණා. නතාලිය මුල් වතාවට ඉස්කෝලේ යන්න පටන් ගත්තා. හැබැයි ඒක හොඳින් කෙළවර වුණේ නෑ. පන්ති කාමරයේ ළමයින්ව නතාලියා එයාගේ ඇවිදීමේ උපකරණයෙන් හප්පන්න ගිහිල්ලා. ඉස්කෝලේ වුණ ප්‍රශ්නය ගැන ක්‍රිස්ටීන් නතාලියාගෙන් වාහනේ යමින් ගමන් ඉද්දි ඇහුවම කෙල්ල වාහනේ දොර අරියා. මේකට ක්‍රිස්ටීන්ට හොඳටම කේන්ති ගියා. මයිකල්ට තමන්ගේ රස්සාවත් නැතිවෙලා ගියා. අවසානයේ ක්‍රිස්ටීන් හොයාගන්නවා නතාලියාගේ ඇද යට පිහියක් සහ තමන්ගේ පොඩි පුතාගේ සෙල්ලම් බඩුව කෑලි කරලා තියලා. මේ අතරෙම නතාලිය බාගෙට දොර වහගෙන ටොයිලට් එකේ ඉද්දි වැරදීමකින් ක්‍රිස්ටීන් දොර ඇරියම දැක්කා නතාලියගේ යටි ප්‍රදේශයේ මයිල් වැවිලා තියනවා. මේකෙන් ක්‍රිස්ටීන් මයිකල්ටත් කියනවා ”මේ ඉන්නේ පොඩි ළමයෙක් නම් නෙමෙයි” කියලා.

අද කොටසින්…

ක්‍රිස්ටින් නතාලියාගේ ඇත්ත වයස හොයන්න උත්සාහ කරනවා. නතාලිය අද දරුණු දේවල් ගොඩක් කරනවා. බානෙට් පවුලේ සමගිය දෙකඩ වෙන්න ආසන්නයි. ජේකබ්ගේ ජනප්‍රියත්වය වැඩි වෙද්දි මයිකල්ගේ බොරු මිනිහටම පැටලෙනවා.

Good American Family Sinhala Subtitles


 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

431 downloadsDownload Good-American-Family-S01E03-baiscopelk-sinhala-subtitle.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Good American Family Sinhala Subtitles

All BT1All BT1

Subtitles by

UD Shehan

Subtitles

431 downloadsDownload Subtitles37 KB

1 comment

  1. Buddhika laKMal

    ස්තූතියි මචං ශෙහාන් උපසිරැසියට