පළවෙනි කොටස හැමෝම බලන්න ඇති කියලා හිතනවා. හිතපු නැති තරම් උනත් සෑහීමකට පත්වෙන්න පුළුවන් මට්ටමක ප්‍රතිචාර තිබුනා. ඒ වගේම කලින් කොටස මිලියන අටකට වඩා අධික පිරිසක් රූපවාහිණියෙන් නරඹලා තියෙනවා. ප්‍රතිචාර හොඳ මට්ටමක පවතිනවා ගෝතම් නිෂ්පාදකයන්ට නම්.එහෙනම් කතාව දෙසට හැරෙමු. කලින් කොටසින් ඔයාල ගෝතම් නගරය ගැන…
පළවෙනි කොටස හැමෝම බලන්න ඇති කියලා හිතනවා. හිතපු නැති තරම් උනත් සෑහීමකට පත්වෙන්න පුළුවන් මට්ටමක ප්‍රතිචාර තිබුනා. ඒ වගේම කලින් කොටස මිලියන අටකට වඩා අධික පිරිසක් රූපවාහිණියෙන් නරඹලා තියෙනවා. ප්‍රතිචාර හොඳ මට්ටමක පවතිනවා ගෝතම් නිෂ්පාදකයන්ට නම්.එහෙනම් කතාව දෙසට හැරෙමු.
කලින් කොටසින් ඔයාල ගෝතම් නගරය ගැන දැන අඳුරගන්න ඇති. ඒ වගේම ප්‍රධාන චරිතය වන ජේම්ස් ගෝර්ඩන්ට එයාගේ පලවෙනි අභිරහස විසඳන්න ලැබුනා. ඒ තමයි වේයින් පවුලේ ඝාතනය. ඒ කවුද කියලා හැමෝම දැනටමත් දන්නවනේ ඒ තමයි අන්ගාතයේ වවුල් මිනිසා විදිහට මුහුණු ආවරණ පළඳින බෘස් වේයින් ගේ දෙමව්පියන්. යම් යම් හොඩුවාවල් ඔස්සේ ගියත් සැබෑ මිනීමරුවන් කවුද යන්න තවමත් අභිරහසක්. එත් අපිට මේ කතා මාලාවේ තව චරිත ටිකක් මුණ ගැසුනා. ඒ ෆිෂ් මූනි නමැති පාතාල නායිකාව සහ ඇයගේ සහයකයා වන ඔස්වල්ඩ් කොබල්පොට් හෙවත් පෙන්ගුයින්. පෙන්ගුයින් කියන්නේ දුබල චරිතයක් උනාට තැන දුටු කල වල ඉහගන්න පුද්ගලයෙක්. තමන් ශරීරයෙන් දුබල උනාට හිතින් දුෂ්ඨ චරිතයක්. හැමෝටම නොදැනුනාට පහුගිය කොටසින් පොයිසන් අයිවී සහ රිඩ්ලර් කියන චරිතත් හඳුන්වා දුන්නා. ඒ වගේම තව චරිතයක් දකින්න ඇති කතාව ආරම්භයේදීම. ඒ ගොඩනැගිල්ලක් මුදුනේ ඉඳන් ඇවිත් හොරකමේ යෙදෙන ගැහැණු ළමයෙක්. ඒ තමයි අනගාත කැට්වුමන්. අද කොටස ඇය ගැන කතාව. එහෙනම් ඔන්න හැමෝටම බාරයි අද කොටස රස විඳින්න. ලබන සතියෙ හමුවෙනකන් හැමෝටම ජයෙන් ජය!!!
” Due to copyright issues, we do not provide any torrent links. “
සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.
9,218 downloadsDownload Gotham-S01E021.zip91 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/හසන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
58 comments
DKrooz
Darshana
sub ekata thanks saho..
good luck..Keshan Wasala
ගොඩක් ස්තුතියි අයියේ .. මේක නම් අනිවා දැන්ම බලනවා ... මෙන්න සබ් එක ගත්තා.. :D
silent$
ඉක්මනටම අරගෙන ඇවිල්ලා. thanx for it !!!!!!!!
charith
ඉක්මන්ට අරගෙන ආපු එක හොදයි.
Download කරගෙන හිටියෙ sub එක දෙනකන්චන්දිම අමරසිංහ
නියමයි සහෝ අද කලින්ම ... එකෙන්ම ඕන්න බැවා ...
සුභපැතුම්..! ස්තුතියි..
ඉදිරිටයම යමු ජයවේවා..!$%kavinda
බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.
prasad
mamath baluwa niyamai sub ekata th;
sajeevi
thanks
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි නියමයි.
ගොඩාක් ඉක්‍මනටම ගෙනේවී කියලා හිතුවා,
ඒ වගේම ගෙනල්‍ලා.
කතාව නම් හිතට අල්‍ලලා යනවා.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි.
ජයෙන් ජයම වේවා!!!!!!!!!ඉසු ඩිපි (Isu DP)
නියමයි හසන්ත සහෝ..
කතාව නැගලම යන්වා වගේ.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!Mahesh
sub ekata thanx aaaaaaaaa
Kulanjana Maduranga
niayamai…thanks HASANTHA aiye..sub ekata..meka nm pattai.digatama sub demu.jaya wewa……
Rashmika
ikmanin sub eka dila ela ela....THANKS LOT SAHO!!
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
නියමයි හසෝ...
කලින් කොටහ බැලුවා...
සිරාවටම හිතට ඇල්ලුවා කතාවනම්...
ඒ නිසා ඔන්න මේකත් ගන්නවා..
ජය වේවා..Ama
ස්තුතියි සහෝ!!!!!!
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
මෙන්න බානවා සහෝ. ඇඟිලි ගැන ගැන හිටියේ උපසිරැසිය එනකං.
බොහෝම ස්තුතියි කිව්වා.
ඊලඟ කතාවෙන් හමුවෙමු.ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
හැබැයි මම නම් 842GB කොපිය බාන්නේ නෑ.
මට හාඩ් එකක් සල්ලි වලට ගන්න වෙනවා.
එ්ක නිසා බර අඩු කොපියක් බෑවා.ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
හරි ඒක හරිගස්සලා....
මම දන්නවා GB නෙමෙයි MB කියලා.
Udara
thnx bro!!!
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය.......තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
කොමික් කතානම් මග හරින්නෙම නැහැ.. ඔන්න දැන්ම බාන්න දැම්මා
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)harsha
මෙන්න ගත්තා ස්තූතියි සබට
Deshan
ගොඩක් ස්තුතියි අයියේ ..
Sam
thnkss sahoo sub ekata..elzzz..
Ruchira
sub 1ට ස්තුතියි අය්යේ.......
LAKSHAN
උපසිරැසියට තුති…… :)
samila
Thankz...... denakan balan idiye
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
වරුණ රංගජිත් (වරූ)
එලම තමා..
දෙනකම් උන්නේ..
බාමි
ජයujitha
ela .. denakan unne.. bewa onna.thanx a lot
Kushen
Sub ekata godak thank saho.....anith episode tikatath me wage ikmanata sub denna puluwannam maru aaaaaa :)
රොයිලි
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
[Prash]
Thnx mcnnn
ujitha
thanx wewa... digatama denna
ශාන් විමුක්ති [විමා]
අයෙත් අහල
එකෙන්ම අල්ලලා ගියා
මෙන්න බානව හසෝ
බොහොම ස්තුතියි උපසිරසටSisira Hegoda
The Pillars of the Earth Denne Nedda? Thanks.
dev
bohoma stuti saho.... .
sudeera
එලම තමා සහො මටත් හිතට ඇල්ලුවා අද තමා ගන්නේ මාත්
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
sami
Thanx wewa ..... :D
LaHiru mAdusH
එල සහෝ... මාරම ආස හිතෙනවා......
මාගේ ස්තූතිය
ජය ශ්‍රී............Asela
niyamai.....
Chinthaka chathuranga
thnx bro!!!
දසන් බුද්ධික
බොහොම තුති...
ඔන්න දැනුයි ගත්තේ සහෝ......
පට්ට පට පට......
ජය වේවා..... !!!maduka
පට්ට කතාවක්නේ ..
සබට ස්තුතිවන්ත වෙනවා
ජය වේවාSanath Perera
thanks for sub bro....
Pool Parker
Thanks lot bro
Supiri
Jaya wewaTS
athagana catwan?? :D :D
Prasad Duminda Perera
thank you bro.. wish you all the best...
pv
elamaiiii.....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Gotham [S01- E02] | සෙලිනා කයිල්? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Gotham-TV2.jpg)

ඉක්මනටම අරගෙන ඇවිල්ලා.
පස්ට.
සබට තුති. අද කැලි 3ම එකපාර බලන්න ඕනේ.