Gotham [S01- E02] | සෙලිනා කයිල්? [සිංහල උපසිරැසි සමඟ]
පළවෙනි කොටස හැමෝම බලන්න ඇති කියලා හිතනවා. හිතපු නැති තරම් උනත් සෑහීමකට පත්වෙන්න පුළුවන් මට්ටමක ප්‍රතිචාර තිබුනා. ඒ වගේම කලින් කොටස මිලියන අටකට වඩා අධික පිරිසක් රූපවාහිණියෙන් නරඹලා තියෙනවා. ප්‍රතිචාර හොඳ මට්ටමක පවතිනවා ගෝතම් නිෂ්පාදකයන්ට නම්.එහෙනම් කතාව දෙසට හැරෙමු.
කලින් කොටසින් ඔයාල ගෝතම් නගරය ගැන දැන අඳුරගන්න ඇති. ඒ වගේම ප්‍රධාන චරිතය වන ජේම්ස් ගෝර්ඩන්ට එයාගේ පලවෙනි අභිරහස විසඳන්න ලැබුනා. ඒ තමයි වේයින් පවුලේ ඝාතනය. ඒ කවුද කියලා හැමෝම දැනටමත් දන්නවනේ ඒ තමයි අන්ගාතයේ වවුල් මිනිසා විදිහට මුහුණු ආවරණ පළඳින බෘස් වේයින් ගේ දෙමව්පියන්. යම් යම් හොඩුවාවල් ඔස්සේ ගියත් සැබෑ මිනීමරුවන් කවුද යන්න තවමත් අභිරහසක්. එත් අපිට මේ කතා මාලාවේ තව චරිත ටිකක් මුණ ගැසුනා. ඒ ෆිෂ් මූනි නමැති පාතාල නායිකාව සහ ඇයගේ සහයකයා වන ඔස්වල්ඩ් කොබල්පොට් හෙවත් පෙන්ගුයින්. පෙන්ගුයින් කියන්නේ දුබල චරිතයක් උනාට තැන දුටු කල වල ඉහගන්න පුද්ගලයෙක්. තමන් ශරීරයෙන් දුබල උනාට හිතින් දුෂ්ඨ චරිතයක්. හැමෝටම නොදැනුනාට පහුගිය කොටසින් පොයිසන් අයිවී සහ රිඩ්ලර් කියන චරිතත් හඳුන්වා දුන්නා. ඒ වගේම තව චරිතයක් දකින්න ඇති කතාව ආරම්භයේදීම. ඒ ගොඩනැගිල්ලක් මුදුනේ ඉඳන් ඇවිත් හොරකමේ යෙදෙන ගැහැණු ළමයෙක්. ඒ තමයි අනගාත කැට්වුමන්. අද කොටස ඇය ගැන කතාව. එහෙනම් ඔන්න හැමෝටම බාරයි අද කොටස රස විඳින්න. ලබන සතියෙ හමුවෙනකන් හැමෝටම ජයෙන් ජය!!!
” Due to copyright issues, we do not provide any torrent links. “
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 26895 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/හසන්ත.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට…ඉදිරි ගමනට ජය වේවා❤️…❤️❤️❤️ එල
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට…ඉදිරි ගමනට ජය වේවා…❤️❤️❤️
Thanks
උපසිරැසියට ස්තුතියි ♥️
බොහොම ස්තූතියි සහෝ
Ftt
Api den balanna ooni subtitle ekada neththan thamunge namada karana wedak hariyata qulityata karanawa nama kiyaagann ochchara onnm payinawa kochchiyakata api kavi liyannm
elamaiiii…..
thank you bro.. wish you all the best…
athagana catwan?? 😀 😀
Thanks lot bro
Supiri
Jaya wewa
thanks for sub bro….
පට්ට කතාවක්නේ ..
සබට ස්තුතිවන්ත වෙනවා
ජය වේවා
බොහොම තුති…
ඔන්න දැනුයි ගත්තේ සහෝ……
පට්ට පට පට……
ජය වේවා….. !!!
thnx bro!!!
niyamai…..
එල සහෝ… මාරම ආස හිතෙනවා……
මාගේ ස්තූතිය
ජය ශ්‍රී…………
Thanx wewa ….. 😀
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
එලම තමා සහො මටත් හිතට ඇල්ලුවා අද තමා ගන්නේ මාත්
bohoma stuti saho…. .
The Pillars of the Earth Denne Nedda? Thanks.
අයෙත් අහල
එකෙන්ම අල්ලලා ගියා
මෙන්න බානව හසෝ
බොහොම ස්තුතියි උපසිරසට
thanx wewa… digatama denna
Thnx mcnnn
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
Sub ekata godak thank saho…..anith episode tikatath me wage ikmanata sub denna puluwannam maru aaaaaa 🙂
ela .. denakan unne.. bewa onna.thanx a lot
එලම තමා..
දෙනකම් උන්නේ..
බාමි
ජය
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
Thankz…… denakan balan idiye
උපසිරැසියට තුති…… 🙂
sub 1ට ස්තුතියි අය්යේ…….
thnkss sahoo sub ekata..elzzz..
ගොඩක් ස්තුතියි අයියේ ..
මෙන්න ගත්තා ස්තූතියි සබට
නියමයි
කොමික් කතානම් මග හරින්නෙම නැහැ.. ඔන්න දැන්ම බාන්න දැම්මා
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
එල
සබට තුති
ඔබට ජය…….
thnx bro!!!
හැබැයි මම නම් 842GB කොපිය බාන්නේ නෑ.
මට හාඩ් එකක් සල්ලි වලට ගන්න වෙනවා.
එ්ක නිසා බර අඩු කොපියක් බෑවා.
හරි ඒක හරිගස්සලා….
මම දන්නවා GB නෙමෙයි MB කියලා.
මෙන්න බානවා සහෝ. ඇඟිලි ගැන ගැන හිටියේ උපසිරැසිය එනකං.
බොහෝම ස්තුතියි කිව්වා.
ඊලඟ කතාවෙන් හමුවෙමු.
ස්තුතියි සහෝ!!!!!!
නියමයි හසෝ…
කලින් කොටහ බැලුවා…
සිරාවටම හිතට ඇල්ලුවා කතාවනම්…
ඒ නිසා ඔන්න මේකත් ගන්නවා..
ජය වේවා..
ikmanin sub eka dila ela ela….THANKS LOT SAHO!!
niayamai…thanks HASANTHA aiye..sub ekata..meka nm pattai.digatama sub demu.jaya wewa……
sub ekata thanx aaaaaaaaa
නියමයි හසන්ත සහෝ..
කතාව නැගලම යන්වා වගේ.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
නියමයි නියමයි.
ගොඩාක් ඉක්‍මනටම ගෙනේවී කියලා හිතුවා,
ඒ වගේම ගෙනල්‍ලා.
කතාව නම් හිතට අල්‍ලලා යනවා.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි.
ජයෙන් ජයම වේවා!!!!!!!!!
thanks
mamath baluwa niyamai sub ekata th;
බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.
නියමයි සහෝ අද කලින්ම … එකෙන්ම ඕන්න බැවා …
සුභපැතුම්..! ස්තුතියි..
ඉදිරිටයම යමු ජයවේවා..!$%
ඉක්මන්ට අරගෙන ආපු එක හොදයි.
Download කරගෙන හිටියෙ sub එක දෙනකන්
ඉක්මනටම අරගෙන ඇවිල්ලා. thanx for it !!!!!!!!
ගොඩක් ස්තුතියි අයියේ .. මේක නම් අනිවා දැන්ම බලනවා … මෙන්න සබ් එක ගත්තා.. 😀
sub ekata thanks saho..
good luck..
ඉක්මනටම අරගෙන ඇවිල්ලා.
පස්ට.
සබට තුති. අද කැලි 3ම එකපාර බලන්න ඕනේ.