අද නම් ටිකක් ප්රමාද වෙන්න උනා. හිතනවා අමනාපයක් නැතුව ඇති කියලා. එහෙනම් අපි සුපුරුදු පරිදි කතාව දෙසට හැරෙමු. ගිය කොටස මඟින් කියවුනේ කැට්වුමන් සම්බන්ධ කතාවක්. ඊට අමතරව අපේ ප්රධාන මාතෘකාව හෝඩුවාවන් ඔස්සේ ඉදිරියට ගමන් කරනවා. ඒ තමයි බෘස් වෙයින්ගේ දෙමව්පියන්ගේ ඝාතනය. තවම නිසි හෝඩුවාවක් නැහැ කවුද ඒක කලේ…
අද නම් ටිකක් ප්රමාද වෙන්න උනා. හිතනවා අමනාපයක් නැතුව ඇති කියලා. එහෙනම් අපි සුපුරුදු පරිදි කතාව දෙසට හැරෙමු. ගිය කොටස මඟින් කියවුනේ කැට්වුමන් සම්බන්ධ කතාවක්. ඊට අමතරව අපේ ප්රධාන මාතෘකාව හෝඩුවාවන් ඔස්සේ ඉදිරියට ගමන් කරනවා. ඒ තමයි බෘස් වෙයින්ගේ දෙමව්පියන්ගේ ඝාතනය. තවම නිසි හෝඩුවාවක් නැහැ කවුද ඒක කලේ කියලා. එත් අන්තිමෙදේ සෙලිනා කයිල් හෙවත් තරුණ කැට්වුමන් හෝඩුවාවක් දෙන්න පොරොන්දු වෙනවා. එත් ජිම් ගෝර්ඩන් හට ඒ වෙනුවෙන් යමක් කරන්න සිදු වේවි. මොකද ගෝතම් කියන නගරයේ ඉන්න කිරි බොන වයසේ ඉන්න පොඩි එකාගේ සිට හැරමිටියෙන් යන නාකි මිනිහා දක්වාම දූෂණය හොරකම වගේ එකී මෙකි නොකී සෑම නරක චේතනාවන් වලින් හිත වසාගෙන තියෙන්නේ. හැමෝම බලන්නේ කොහෙන්ද වාසියක් ගන්නේ කාටද වලක් කපන්නේ වගේ දුෂ්ඨ චේතනාවන් වලින්. ඒ වගේම පෙන්ගුයින්ට ආයේ එන්න එපා කිව්වට නැවත ගෝතම් වලට එනවා.
අද කොටසේදී එයා නගරයේ ඉන්න තවත් බලවතෙක්ට මුක්කු ගහන්න සූදානම් වෙනවා. ඒ වගේම සෙලිනා එනවා ගෝර්ඩන්ට එයා දැකපු දෙයක් ගැන කියන්න. ඒ වගේම අද කතාවේ සිරස්තලය වෙන්නේ කාළගුණ බැලුම් වලින් මිනිස්සු මරණ බැලුන් කාරයෙක් ගැනයි. එහෙනම් ඔන්න ඔන්න හැමෝටම බාරයි අද කොටස රස විඳින්න. ලබන සතියෙ හමුවෙනකන් හැමෝටම ජයෙන් ජය!!!
” Due to copyright issues, we do not provide any torrent links. “
සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.
7,421 downloadsDownload Gotham-S01E03.zip97 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/හසන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>Subtitles by
හසන්ත වික්රමරත්න
Subtitles
56 comments
Era
Nuwan
බොහොම ස්තුතියි
Kushen
Thanks saho...anith tikath me wage ikmanatama demu ;)
charith
Download කරගෙන හිටියෙ.
su දෙනකන්.යශෝධ
බොහෝම අමාරුවෙන් බලන් නැතිව හිටියා. සබ ඉක්මනින් දෙන බව දන්න නිසාම... මෙන්න බානවා.. බොහෝම ස්තූතියි උපසිරසට... ජයම වේවා...! එලස්ස්ස්........
kosala
niyamai macho
Sam
thnks sahoo..dwn kran hitiyee sub denakan..elzz..jaya wewaa..
Kobin
thnxxxxxx...
HASITHADN
THNKZZ.............
HASITHADN
thankz..........
bhanusha
sub ekata tnx.digatama sub demu jaya wewa.
Kulanjana Maduranga
niayamai…thanks HASANTHA aiye..sub ekata..digatama sub demu.jaya wewa.....
Siraj Priyantha(සිරාජ් ප්රියන්ත )
නියමා...........යි.
සබ් දෙනවා කියලා නම් දන්නවා.
අවුලක් නෑ දවසක් පරක්කු උනාට.
එලම තමා.නලින්
ස්තුතියි හසන්ත අයියා !
ජය වේවා.
viraj udayanga
thanks saho...saba denakam hitiye^-^
harsha
ස්තූතියි සහෝ මෙන්න ගත්තා
Jamson
This is getting better and better.. Looking forward for next sub.. Thanks mate
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Mahesh
sub ekata thanx aaaaaa
Hunga
ගින්දර කතාව...එල කොල්ලෝ
Hunga
සුපිරි
hashan
hello Tx ,oyada the flash aka sub danaaa
Lakshan
thnx bro
pasindu
enkan idiye saho>>>>>>>>tnx honde>>>>>
Tharindu Perera
elazzz ahhhh...
thanks sahoo sub ekatahhh......De Mobile Zone
තෑන්ක්ස් අහ් sub එකට
kavinda
බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .
ආසිරි ප්රියන්ත (හේවා ලුණුවිලගේ)
සුපිරි හසෝ..
වැඩේ කියන්නේ අදනම් බලන්න වෙන්නේ නැහැ..
හෙට බලනවා..
දැනුයි ගෙදෙට්ට ආවේ ගමනක් ගිහින්..
මහන්සියි අප්පා..
හෙටම බලනවා..
ජය වේවා!!රොයිලි
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
ප්රණීත් චින්තක රණසිංහ ♨PCR〽
අනිවා ඔයාගේ සබ බලන්න ඉන්නවා.
dev
bohoma stuti saho....... .
ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි හසන්ත මලේ උපසිරසට
පමා උනාට මක්කයි, මෙන්න දැන් ගන්නවා
මලේ, ආස ඇති නේ :lol:ඉසු ඩිපි (Isu DP)
නියමයි හසන්ත සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!sajeevi
thanks
MENAKA RAJAPAKSHA
NIYAMAI MACHO, DIGATAMA DEMU
MENAKA RAJAPAKSHA
MACHO " ARROW SEASON 03 EKAI FLASH SEASON 1 " PATAN GATTA
“චූටී මල්ලි”
දිගටම දෙමු එල
සබට තුති
ඔබට ජය.............චන්දිම අමරසිංහ
නියමයි සහෝ එල සුපිරි වැඩක් ...
සුභපැතුම්..
දිගටමකරගෙනයමු.
ජයවේවා...!MENAKA RAJAPAKSHA
puluwannam ” Once Upon a Time ” tv series eke Season 4 eke sub denna puluwanda ?
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)kesara
thank you bro !.......................... :D :D :D great work !............ :P :P :P
SHADOW
සබ් එකටනම් ගොඩක් තුත.............ඉක්මනටම e04 එකත් දෙන්න........
Nalaka Lakmal
thx soooooooooooooo mch.............
Roshan
සහෝ ඉක්මනට ඉතුරැ ටිකත් දෙන්ඩෝ........
sachith
e04 donnakoooo.......
Chinthaka chathuranga
thankz……….
දසන් බුද්ධික
බොහොම තුති...
ඔන්න දැනුයි ගත්තේ සහෝ......
පට්ට පට පට......
ජය වේවා..... !!!maduka
උපසිරැසියට ස්තුතිවන්ත වෙනවා සහෝ
ඔබට ජයSanath Perera
thanks for sub bro....
Advertisement
![Gotham [S01- E03] | බැලුන් කාරයා…[සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Gotham-TV1-.jpg)

Thanx machan...