අද දින උපසිරැසි වලින් ගොඩක්ම වෙනස්ම මාතෘකාවක් තමයි හමුවෙන්නේ. මේක අභිරහස් නිධායක් පිලිබඳ සිදුවීමක්. මේ නිධානයට අරක්ගත්තු භූතයෙක් එක්කත් මෙයාලට ගනුදෙණු කරන්නවෙනවා. මේ භූතයාම තමයි මිනීමැරුම කලා කියනනෙත්. ඉතිං එකපාරටම නිධානයක් කියලා ඔයාලා කවුරුවත් ලොකු බලාපොරොත්තුවත් තියාගෙන ඉන්න එපා. එහෙම වුනොත් මේකේ…

අද දින උපසිරැසි වලින් ගොඩක්ම වෙනස්ම මාතෘකාවක් තමයි හමුවෙන්නේ. මේක අභිරහස් නිධායක් පිලිබඳ සිදුවීමක්. මේ නිධානයට අරක්ගත්තු භූතයෙක් එක්කත් මෙයාලට ගනුදෙණු කරන්නවෙනවා. මේ භූතයාම තමයි මිනීමැරුම කලා කියනනෙත්. ඉතිං එකපාරටම නිධානයක් කියලා ඔයාලා කවුරුවත් ලොකු බලාපොරොත්තුවත් තියාගෙන ඉන්න එපා. එහෙම වුනොත් මේකේ ඉන්න කට්ටිය වගේම ඔයාලගෙත් බලාපොරොත්තු සුන් වේවි. හැබැයි එහෙම තිබ්බා කියලා කවුරුවත් මේක නොබලා ඉන්නත් එපා. මේකෙත් ජේන් අමුතු විකාර, මුරණ්ඩු, වගේම තව බහුභූත වැඩත් කරනවා. එහෙනං ඔන්න මම කතාවේ සාරාංශය භාගෙට දෙන්න හදන්නේ. (ඔක්කෝම දුන්නොතින් බලන්න දෙයක් නැති වෙනවා)
මෙදා සැරේ පෙර පරිච්ඡේදයේ කිව්වා වගේම භූතයෙක් කරපු මිනීමැරීමක් විසඳන්න යන්නයි CBI එකට භාරවෙන්නේ. කොහොමින් කොහොමහරි මෙයාලට තේරෙනවා මේක නිධානයක් නිසා කරපු මිනීමැරීමක් කියලා. ඒක නිසාවෙන්ම ජේන් මෙදා පාරත් උගුලක් අටවනවා මිනීමරුවා ව අල්ලන්න. ඒ උදව්වෙන් මෙයාලා මිනීමරුවා අල්ලනවා. මිනීමරුවා කවුද කියලා බලන්න ඔයාලට මේ කතාව බලන්නම වෙනවා. කවුරුත් දන්න විදියට මේ කතාංගයේ ඉන්න සුන්දර චරිතය තමයි වෑන් පෙල්ට් කියන්නේ. මලක් තියෙනවා නම් රොනුත් තියෙනවා නම් බඹරු වහන්නත් ඕනේ නේ නේද? ඔව් තමයි. දැන් දන්නවා කවුද බඹරා කියලා. ඉතින් මේ බඹරාගේ මීපැණියත් මේක අස්සේ ගලාගෙන යනවා. හැම ආදර කතාවකම දුශ්ඨයෙක් ඉන්නවා. ඒ වගේම මේ කතාවෙත් දුශ්ඨයෙක් ඉන්නවා. එයා පේන්න නෑ. එයා ඉන්නේ බඹරාගේ හිතේ. මේ කතාවේ විතරක් නෙමෙයි, කොල්ලෝ සංහතියටම ඔය හතුරා නිසා කෙල්ලෙකුගෙන් කැමැත්තක් නම් අහන්න ලැබෙන්නේ නෑ. ඒක තමයි චකිතය. බය බය කියලා බලන්නේ නැතුව අපේ බඹරා මලට වහනවාත් එක්කම ජේන් මැද්දට පැනපු නිසා අපරාදේ කියන්න බැරි හොඳ අවස්ථාවක් මගහැරෙනවා.
එසේනම්, කියපු කතා අතරේ නොකියූ කතා රාශියයි. නොකියූ කතාව මත වටහාගත යුතු අවස්ථා බොහෝමයි කියලා. උපසිරැසි එක්ක තේරුමක් ඇතුව ෆිල්ම් එක රසවිඳින්න. ආදරණියව දවස ගෙවන්න.
එසේනම් හැමෝටම ආයු- බෝ- වේවා ! __/|\__
130 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න
b4c840572e4e75496267929260f3d894690c81d7350 MB (8.0GB) කොපිය මෙතනින් බාගන්න
df37d5e19f02233007ebe80c722835dfb6df4e86 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,329 downloadsDownload The.Mentalist-S02E05.zip109 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
17 comments
Nadeera
sajeevi
thanks
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
Shine
digatama denna saho,,obata jaya......
Eranda
හැමදාම හැන්දෑවේ ඇවිල්ල මේක තියනවද කියල බලන්නේ සහෝ. දිගටම කරමු
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය.......තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Sach
Thanks !
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
yasas
බොහොම ස්තූතියි
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු....::දුලාජ් නලින්ක::..
බොහෝම ස්තූතියි සහෝ…
prabhath
ela bro thanks
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
themi
thanx
Dharshana....
thanks.....
LakshanD
ස්තූතියි බං එල ❤️
Mano
Godak sthuthi.. JAya wewa!
Advertisement

thx