එහෙනම් අද අපි මේ එකතු වෙන්නේ හතරවෙනි කොටස සමඟින්. අද කතාව ගැන කියන්න කලින් මට නරක ඒ වගේම බලන අයට සුබ ආරංචියක් තියෙනවා. ඒ තමයි මීට කලින් කොටස් 16 කින් අවසන් වෙන්න තීරණය කරලා තිබුන මේ කතාව කොටස් 22ක් දක්වා දීර්ග කරලා තියෙනවා. ඒ කියන්නේ 2015 වෙනකන් මට විසුමක් නැහැ වගේ 😉 එහෙනම් සුපුරුදු පරිදි […]

එහෙනම් අද අපි මේ එකතු වෙන්නේ හතරවෙනි කොටස සමඟින්. අද කතාව ගැන කියන්න කලින් මට නරක ඒ වගේම බලන අයට සුබ ආරංචියක් තියෙනවා. ඒ තමයි මීට කලින් කොටස් 16 කින් අවසන් වෙන්න තීරණය කරලා තිබුන මේ කතාව කොටස් 22ක් දක්වා දීර්ග කරලා තියෙනවා. ඒ කියන්නේ 2015 වෙනකන් මට විසුමක් නැහැ වගේ 😉
එහෙනම් සුපුරුදු පරිදි කලින් කොටසේ විස්තර මෙහෙමයි. කලින් කතාවේ ගලාගියේ නගරයේ ඉන්න වංචාකාරයෝ, දූෂිත පුද්ගලයන් මරන්න නගරයට යහපතක් කරන්න ඉදිරිපත් උන කෙනෙක් ගැන. එයාගේ ඝාතන සැලැස්ම විශේෂී එකක්. ඒ තමයි කාලගුණ දත්ත ලබාගන්න හීලියම් වායුව පිරවූ බැලුමක එල්ලලා මරන්න ඕනේ කෙනාව අහසට පාකරලා යවන එක. බලන් ගියාම ලේසි වැඩේ. මිනිය වැටෙන තැනක් හොයාගන්නත් නැහැ. සාක්ෂිත් නැහැ. ඒ අතරතුර කතාවේ ප්‍රධාන මාතෘකාව සෙමින් ඉදිරියට යනවා. ඒ තමයි වෙයින් ඝාතනය. ඒ වගේම සෙලිනා කයිල් ගෝර්ඩන්ගෙන් පැන ගන්නවා. පෙන්ගුයින් බයක් සැකක නැතුවම රහස් පරික්ෂ ගෝර්ඩන්ගේ දොරකඩටම ඇවිල්ලා තමයි කලින් කොටස අවසන් උනේ. අද කතාව එතැන් සිට ඒ වගේම අද කතාව විස්තර වෙන්නේ නගරයේ බලවත් පාතාල පවුල් දෙකක් වන ෆැල්කන් සහ මැරෝනි කියන පවුල් අතර සිද්ධ වෙන ඉඩම් හුටපටයක් ගැන. ඒ භූමිය තමයි ගෝතම් නගරයේ තියෙන සංවර්ධනය නොවුන සහ උන්මත්තක්කාගාරයක් පිහිටා තිබෙන එකම භූමිය. එනම් ආක්හම් දිස්ත්‍රික්කය. මේ දිස්ත්‍රික්කය වෙනුවෙන් වෙයින් යුවල සංවර්ධන සැලැස්මක් ඉදිරිපත් කළා. එනමුත් ඔවුන්ගේ ඝාතනය සමඟ දැන් එය වෙනතකට හැරිලා. දැන් අර කලින් කියපු පාතාල පවුල් දෙක එයාලගේ සැලසුම් ඉදිරිපත් කරලා ආක්හම් දිස්ත්‍රික්ක සංවර්ධනය සඳහා. අද තියෙන්නේ බල අරගලයක්. කවුරු කොහොම මේ අරගලය ජය ගනීවිද? එහෙනම් ඔන්න හැමෝටම බාරයි හතරවෙනි කොටස. නැවත ලබන සතියේ මුණ ගැහෙමු. හැමෝටම ජයෙන් ජය!!!
” Due to copyright issues, we do not provide any torrent links. “
සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.
7,037 downloadsDownload Gotham-S01E04.zip78 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/හසන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
50 comments
mathisha
natasha
patta ayye mama balagena hitiye.thank ayye
THARINDu
THANKS hasantha ayya digatama demu jaya wewaa!!!
hashan
ela
chiran
THANXXXXXXXXXXXXX
madushan
THANK YOU>>FOR SUB
chinthaka
Thnx Bro
Deshan
Thanks
Kulanjana Maduranga
niayamai…thanks HASANTHA Aiye..sub ekata..digatama sub demu.jaya wewa......
Udara
බොහොම ස්තුති ඔබට...
amila buddhika
Elaz mchnn.......
Sam
niyamai sahoo..sub eka ikmanata dena ekata bohoma thankss sahoo..diagtama sub denna..
jaya wewaa,,,elzzzzzzzJayz
Thanks bro mechchara ikmanta sub denawata. Adat ude idan balagenai hitiye. Keep it. Budusaranai api wenuwen mahansiwela sub hadana yaluwo seratama.
Jayz Waniganeththi
♤♡♢♧ Thank you very much bro ♤♡♢♧
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
නියමයි නියමයි, මම නම් කියන්නේ 22 දික්වෙන්න ඕනේ 44 කටම...
වැඩේ කියන්නේ තාම කලින් කොටහ බලන්න උනෙත් නැහැ මේ දවස් වල ටිකක් වැඩ අදික නිසා..
දෙකම එක හුස්මට බලලා දාන්නයි කල්පනාව...
බලමුක්ජෝ...
ජය වේවා!! හසෝ...Mahesh
sub ekata thanx aaaaaa
SheranRoxx
සතුට නම් කියල නිම කරගන්න බෑ.............
tnx saho......
ithuru tikath mhemama karamu........leel
sub ekata thanx saho
Upul
Ammo ethi yantham,thnx,kathawanam supiri
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි. එපිසෝඩ් වැඩිවෙන එකනම් පට්ට. dc ලගේ තවත් පට්ටම කතාවක් තමයි මේකනම්.
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)tharana
patta bro.....
silent$
thanx bro !!!!!!!
නලින්
ස්තුතියි හසන්ත අයියා! 3නේ ඉදන් ඩිලේ වෙලා තියෙන්නේ.. කොහොම හරි 5ට කලින් බලනවා!
ජය වේවා!
නුවන්ත දුලාන්
බොහොම ස්තූතියි හසන්ත සහෝ....!!!! :) :)
kavinda
බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට. Size වැඩි වුණාට අවුලක් නෑ මේක පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
ස්තුතියි සහෝබොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . මගේ ලොකේ වීරයා SUPER MAN BAT MAN SPIDER MAN Size වැඩි වුණාට අවුලක් නෑ පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා. Arrow චරිතය වගේම Justice League සුපිරි බල තියෙන වීරයෝ ඒ වගේම Flashගේ චරිතය SMALLVILLE කතාවේත් ඉන්නවා සුබපැතුම් ජයවේවා අයියා!
බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා...Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි නියමයි.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙමු.
ජයෙන් ජයම වේවා.............හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
චන්දිම අමරසිංහ
නියමයි සහෝ දිගටම කරගෙන යමු..
සුභපැතුම්.. ජයවේවා...!$viraj udayanga
බොහොම ස්තුතියි හසන්ත අයියෙ මේක දෙනකම් බලාගෙන හිටියෙ^-^
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
සුරංජීව
කෝ ඇරෝ අපිට ඇරෝ ඇරන් වරෝ
sajeevi
thanks
රොයිලි
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ඔන්න දැනුයි බාන්නේ. ජය෴෴ :P :P
Laksh!tha
Thanks Bro...!!!
යශෝධ
බලන්න වෙලාවක් සෙට් වුනේම නෑ තාම... දැනුයි සබ් එක ගන්නේ... අද රෑවත් බලන්න ඕනේ... බොහෝම ස්තූතියි අයියේ උපසිරසට.. ජයම වේවා..! එලස්ස්ස්.......
ඉසු ඩිපි (Isu DP)
නියමයි හසන්ත සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!“චූටී මල්ලි”
එල මචෝ
සබර තුති
ඔබට ජය.........ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි haso සබට
මෙන්න ගන්නවා!LaHiru mAdusH
බොහොමත්ම ස්තූතියි හසන්ත අයියේ....
මරු වැඩක්...
ජය ශ්‍රී.........leo
machn ikmanata sub dapankoooo episode 5 awith.. Aneeeeeeeee
Heshan
thanx......
දසන් බුද්ධික
බොහොම තුති...
ඔන්න දැනුයි ගත්තේ සහෝ......
පට්ට පට පට......
ජය වේවා..... !!!maduka
උපසිරැසියට ස්තුතිවන්ත වෙනවා සහෝ
ඔබට ජයSanath Perera
thanks for sub bro....
Udara Damith B\K
බොහොම ස්තූතියි
chamith555
ft
Ishan Madusha
බොහොම ස්තූතියි
Bimbisha Adithya
උපසිරැසියට ස්තුතියි ♥️
nuwan
gotham s1 link plz
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට...ඉදිරි ගමනට ජය වේවා...❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanx