Season 1 වලින් පටන් අරගෙන Season 2 අහවරක් කරලා Season 3 වල පැලපදියං වෙන්නයි මම අද සූදානම් වෙන්නේ. Season 1 වලදී මට ලබාදුන්නු අදහස් දැක්වීමක් අනුව, මම කතාව ගැන කියලා Season 3 වලදී වැඩිය ලිපි දීර්ඝ කරන්න හදන්නේ නෑ. ඒක නිසා අද පටන් පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා වගේ, මගේ ලිපියත් කොහු වෙලා යනවා […]

Season 1 වලින් පටන් අරගෙන Season 2 අහවරක් කරලා Season 3 වල පැලපදියං වෙන්නයි මම අද සූදානම් වෙන්නේ. Season 1 වලදී මට ලබාදුන්නු අදහස් දැක්වීමක් අනුව, මම කතාව ගැන කියලා Season 3 වලදී වැඩිය ලිපි දීර්ඝ කරන්න හදන්නේ නෑ. ඒක නිසා අද පටන් පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා වගේ, මගේ ලිපියත් කොහු වෙලා යනවා කියලා හිතන්න එපා. කෝකටත් කතාව මුලින් පොඩ්ඩක් කියලා කුලප්පු කරලා යන්නයි මම හිතාගෙන ඉන්නේ.
අද කතාවේදී ජේන්ට පසුගිය Season 2 අවසාන කතාවේ සිදුවුනු සිදුවීම නිසා, බොහොම හිතේ කලබලකාරී බවකින් ඉන්නේ. ක්‍රිස්ටිනා ෆ්‍රයිගේ පැහැරගැනීම එතැනින් ප්‍රධානයි. ජේන්ගේ මූණටම රෙඩ් ජෝන්ව හමුවීමත් එයින් තවත් කාරණාවක්. ජේන්ට මෙදාපාර පාර්ලිමේන්තු සභිකයෙකුගේ පැහැරගැනීමක් සහ ඔහුගේ රියදුරෙකුගේ ඝාතනයක් සම්බන්ධයෙන් තමයි කටයුතු කරන්න වෙන්නේ. මෙතැනදී ජේන් විසින් තමුන්ගේ මානසික ස්වභාවය නිසා, ඒ විමර්ශණය ප්‍රතික්ශේප කරත්, ලිස්බන්ගේ බොරුවකට අහුවෙලා කොහොමහරි ඒක විසඳන්න බාරගන්න වෙනවා. මෙතැනදී දෙදෙනාම ව්‍යසකයින් වුනත්, ප්‍රධාන ව්‍යසකයා වුනේ පාර්ලිමේන්තු සභිකයාද? නැතිනම් ඔහුගේ රියදුරා ද? ඒක කතාව බලලාම දැනගන්න. මිනීමරුවා කවුද කියලා හොයන්නේ හැමදාමත් උගුලක් අටවලා නිසා, උගුල මොකක්ද කියලාත් බලන්න.
කතාව බලන්න. හොඳයිද කියන්න. ඒ වගේම අදහස් දක්වද්දී ස්තුතියි කියලා විතරක්ම යනවට වඩා, මගේ අඩුපාඩුවක් එක්කම ස්තුතියි කියනවානම් තමයි මට ගොඩක්ම සතුටු.
එහෙනං හැමෝටම ආයු- බෝ- වේවා !!! __/|\__
168 MB (3.6GB) කොපිය මෙතනින් බාගන්න
7bf6c37f71aeb0119d5291edbc11b7b359c91f65350 MB (8.4GB) කොපිය මෙතනින් බාගන්න
45c97ab31ca67373d804011243de66a0bff5db93 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,649 downloadsDownload The.Mentalist.S03E01.zip116 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
26 comments
Danushka
චන්දිම අමරසිංහ
niyamai thaz subapatum...
Eranda
නියමයි කොල්ලෝ 3 වෙනි season එකත් සම්පුර්ණ කරන්න හැකිවේව කියල ප්‍රර්ථනා කරනවා. ජය හොදේ :)
nuvan sanjeeva
neyame. oya may season eken veteraknam navatenna epa api digatama oyat ekka ennava. season okkoma denna. jayawewaaaaaaaaaaaa.............
Kulanjana Maduranga
Thanks PRANEETH Saho..sub ekata..digatama sub demu.jaya wewa……
ravi
sahoo ක්‍රිස්ටිනා ෆ්‍රයිta mokokada wenne?
poddak e gana kiyanna..
bohoma sthuthi sub 1kata...jaya wewa.... :DSach
Thanks !
Shine
niyamai niyamai,,,ithuruwath ikmantama demu neda saho
yasiru
niyamai.digatama demu. thanks.......
prabhath
ayeth wada patan aran ela balagena hitiye denakan.
prabhath
thanks
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය.............“චූටී මල්ලි”
එලස් n
සබට තුති
ඔබට ජය.............sajeevi
thanks
ඉසු ඩිපි (Isu DP)
නියමයි ප්‍රණිත් සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!srimal
මචන් මේ සිරිස් එක එනකන් මග බලන් හිටියේ ..............ස්තුතියි...........
Prasad
කියලා වැඩක් නෑ පට්ට එහෙනන් 3ත් පටන් ගත්ත නියමයි ඔහොමම යමු. සබ් එක එලටම යනවා.අර හිතෙන එක දාන එක පට්ට මාරම ගති ජය වේවා ඔන්න එහෙනන් බෑවා
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
...:::දුලාජ් නලින්ක:::...
සබට බොහෝම ස්තූතියි.......!!!
ලසා
මේං වැන්ඳා, මේක ඉවරවෙනකන්ම සබ් ශීපන් මචං!
කාලෙකට පස්සෙ සෙට් උන පට්ටම සබ් ටික.
එළ හොදේ!චතුර බුද්ධික
බොහොම ස්තුති සහෝ..
nishshanka ruwan
ස්තූතියි :)
Anonymous
Thnx sub ekta ...
Mano
Godak sthuthi.. Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanx bro. supiri wedak. mama digatama beluwa. issarahatath ehemai