දහවෙනි කොටස අදම අරගෙන ආවා ඔන්න. අද කතාව කලින් කොටසේ ගිගුවක් විදිහටයි ගලා යන්නේ. ඒ නිසා කලින් කොටස ගැන කියන්නම්. කලින් කොටසේ ඔයාල අඳුරගන්න ඇතිනේ හාර්වි ඩෙන්ට් කියලා චරිතයක්. ඒ වගේම වැඩිපුර හැඳින්වීමකුත් කළා හැමෝගෙම පහසුව තකා. ඒ වගේ නව චරිත හඳුන්වා දෙන අවස්ථා වලදී ඉදිරියේදී මම ඒ චරිත ගැන හැඳින්වීමක්…
දහවෙනි කොටස අදම අරගෙන ආවා ඔන්න. අද කතාව කලින් කොටසේ ගිගුවක් විදිහටයි ගලා යන්නේ. ඒ නිසා කලින් කොටස ගැන කියන්නම්. කලින් කොටසේ ඔයාල අඳුරගන්න ඇතිනේ හාර්වි ඩෙන්ට් කියලා චරිතයක්. ඒ වගේම වැඩිපුර හැඳින්වීමකුත් කළා හැමෝගෙම පහසුව තකා. ඒ වගේ නව චරිත හඳුන්වා දෙන අවස්ථා වලදී ඉදිරියේදී මම ඒ චරිත ගැන හැඳින්වීමක් කරන්නම්. අදනම් එහෙම කෙනෙක් නැහැ. කලින් හිටපු අයම තමයි අද ඉන්නේ. මතකනේ ගිය සතියේ සෙලිනා කයිල්ව වැඩි ආරක්ෂාව සඳහා බෘස් වෙයින් සමඟ එයාගේ ගෙදර නතර කලා. එහෙම කලේ යම් බලාපොරොත්තුවක් ඇතුව. ඒ හාර්වි ඩෙන්ට්, ජිම් ගෝර්ඩන් සහ ප්‍රධාන අපරාධ ඒකකයේ නිලධාරී එකතු වෙලා කරපු සැලැස්මක් ක්‍රියාත්මක කිරීමක් විදිහට. ඉතින් එයාල හිතුවේ අපි ළඟ සාක්ෂි තියෙනවා කිව්වාම අපරාධ කාරයෝ එයාල එළිපිට යමක් කරාවි කියලා. ඉතින් ඒ අනුමාන කිරීම අද නිවැරදි වෙන්නයි යන්නේ.
ඉතින් අද මේ ඇසින්දුටු සාක්ෂිය හොයාගෙන වෙයින් නිවසට අපරාධකරුවන් සැපත් වෙන්නයි යන්නේ. ඉතින් අද ඇල්ෆ්‍රඩ්ගේ වැඩ ටිකක් බලාගන්න පුළුවන් වෙයි ඒ වගේම බෘස්ට මිතුරියක් ලැබෙනවා. ඒ වගේම එයාට තරමක අවදානම් ගමනක් යන්නත් සිද්ධ වෙනවා. අවසානයේ ජිම් ගෝර්ඩන්ට නම් සිද්ධ වෙන්නේ දුක හිතෙන වැඩක් එහෙනම් මේ සේරම බලා ගන්න ඔයාලට බාරයි අද කොටස. නැවත ලබන සතියේ මුණ ගැහෙමු. හැමෝටම ජයෙන් ජය!!!
“There is Nothing More Dangerous Than an Honest Man”
අපි අද උදේ දැනුවත් කළා අලුත්ම වැඩක් අපි පටන් ගන්නවා කියලා , ඉතින් දැන් අපි ඔයාලට දෙන්න යන්නේ අන්න ඒ අලුත් වැඩේ තමා, බයිස්කෝප් ලෝකේ අපූරු දේවල් අපි අපේම විදියකට ඔයාල වෙත සිංහල බසින්ම ගෙන එන්නයි මේ හදන්නේ, එහෙනම් හැමෝම මේ අපේ පළමුවෙනි කොටස බලලම කියන්න කොහොමද කියල වැඩේ ? ඒ වගේම හැමෝම අතරේ මේ වැඩසටහන බෙදා ගන්නත් කියලා ඇරයුම් කරනවා.
” Due to copyright issues, we do not provide any torrent links. “
සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.
6,609 downloadsDownload Gotham-S01E10.zip75 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/හසන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
56 comments
sarath
Asel
Niyami Denakm Balan hitiyee
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය ..Jayz waniganeththi
Thanks Saho... bala bala hitiye enakal
gayan
තැන්ක්ස් මචන් මග බලන් හිටියෙ
Anushka
බලමු අද මොකද වෙන්නේ..
Sub එකට ස්තුති සහෝ..Saketha Pulasthi
මේ කතාවේ ඉන්න පෙන්ගුවින්ද ජෝකර් වෙන්නේ? උපසිරසියට බොහොම ස්තූතියි :)
තිසර නියෝ (Thisara Buddhika)
නෑ සහෝ.. DC බැට්මෑන් විශ්වයේ පෙන්ගුයින් කියන්නේ තවත් ප්‍රධානම චරිතයක්... මේ දවස්වල කටකතා කිහිපයක් තමයි යන්නේ ඔය වගේ.
Saketha Pulasthi
පෙන්ගුවිනුයි ජෝකරුයි ඇවිදින විදිහ ගොඩක් දුරට සමාන නිසයි මට එහෙම හිතුනේ...
Jamson
Thanks buddy...
Kulanjana Maduranga
niayamai…thanks HASANTHA Aiye..sub ekata..digatama sub demu.jaya wewa……
Sam
thnkss sahooo..elzzz...
silent$
thanx bro !!!!
kavinda
බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.
sajeevi
thanks
bhanusha
enakan balan unne.sub ekata tnx mcn.jaya wewa.
harshana
niyamai ithin. godak ikmanata dunnata godak thanks.
CyberJayn
Gindaraaaaaaaaaaaaaaaaaaa
thanura
thanks saho
Ruchira
sub 1ට ස්තුතියි........
නලින්
ස්තුතියි හසන්ත අයියා. දිපු ගමන්ම බැලුවා.
ජය වේවා!
ashan
tnx bro
නුවන්ත දුලාන්
නියමයි හසන්ත අයියා..
බොහොම ස්තූතියි....!!!!ලහිරු මධුශංක අමරසිංහ
නියමයි සහෝ..
දිගටම කරගෙන යමු...
ජය ශ්‍රී.....ලහිරු මධුශංක අමරසිංහ
ජෝකර්ගේ ළමා කලය ගැන කතවේ ඉස්සරහට කියවෙන්නේ නැද්ද?
Mahesh
sub ekata thanx aaaaaaaa
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!S.K.Ruchiranga
niyamai machoo
රොයිලි
බොහොම ස්තූතියි හසෝ සිංහල උපසිරැසියට. ඔන්න අදයි බලන්න වෙලාවක් ලැබුනේ. ජය෴෴ :P :P
darshana
sub ekata thanks saho..
ශාන් විමුක්ති [විමා]
සබට තුති හසෝ
දැන් බලන්න ගන්ත්තේකසුන් තිලක්‍ෂණ
එල සහෝ.... නියමයි...! (y) පට්ට....
“චූටී මල්ලි”
එල දිගටම
දෙමු
සබට තුති
ඔබට ජය...................Jayz Waniganeththi
Hasantha saho ko mepara tikak late ne.... moko wenne? Ikmanta dennako.. Budusaranai.
amal
saho episode 11 eka tama awe wath nadda
me para late ne ekai baluwe
ikamana ta dendooooooooooooooooooooooooooooo
හසන්ත
11 වෙනි කොටස එන්නේ ජනවාරි වල. කලින් ඒ ගැන කිසිම දැනුවත් කිරීමක් කලේ නැති නිසා මමත් දන්නේ 11 වෙනි කොටස ආපු නැති උනාම. දැනට ආරංචිය ජනවාරි 5 කියලා. බලමු ආපු ඉක්මණින් ඔයාලට සබ් ලැබෙයි.
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Dasu
Thanks Hasantha sahooooo.........
11 Nethiwenakota Api Bayen hitiye mokada unekiyala...............Ela.
11 Ikmanin genna lebewa..............Suba Pethumsrkpoorna
episode 11 awooooo....
srkpoorna
we hope that 11 episode's sub will be soon on baiscopelk
S.K.Ruchiranga
e11 sub denna plz machoooooooo
srkpoorna
11 ikmanta dendooooo
Isuru Viduravi
11 weni episode ekath ikmnta dennako
Chanaka
"This webpage is not available" massage 1a enawa ne
Chanaka
This webpage is not available msg 1a enawa,
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
Thanks a lot bro.
Download in a hurry. :)sanjeewa
thanks
දසන් බුද්ධික
බොහොම තුති...
ඔන්න දැනුයි ගත්තේ සහෝ......
පට්ට පට පට......
ජය වේවා..... !!!maduka
උපසිරැසියට ස්තුතිවන්ත වෙනවා සහෝ
ඔබට ජයmaduka
උපසිරැසියට ස්තුතිවන්ත වෙනවා සහෝ
ඔබට ජය වේවාnamesh
THX bro..... saba dunnata
ela elaSanath Perera
thanks for sub bro.... ;)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Gotham [S01- E10] | නව බැඳීම්… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/GOTVSNEW2.jpg)

thanks. hasantha