අපගේ පෘතුවියේ ජීවය රඳා පවතින්නේ ශාක මතයි.ජීවීන් සඳහා ආහාර, වාසස්ථන මෙන්ම කිව නොහැකි තරම් වූ දේ ඔවුන් ලෝකයට නොමිලේම සපයා දෙයි.අපගේ කෝණයෙන් ශාකයක් දෙස බැලීමෙන් අපට දැකගත හැකි ඔවුන්ගේ ලෝකයේ ප්‍රමාණය ඉතා අල්පය.එමෙන්ම ඇතැම් දේවල් දැකීමට තරම් හැකියාවක් අපගේ ඇස් වලට නැත. නමුත් අදවනවිට තාක්ෂණය අතිශයින් දිය…
අපගේ පෘතුවියේ ජීවය රඳා පවතින්නේ ශාක මතයි.ජීවීන් සඳහා ආහාර, වාසස්ථන මෙන්ම කිව නොහැකි තරම් වූ දේ ඔවුන් ලෝකයට නොමිලේම සපයා දෙයි.අපගේ කෝණයෙන් ශාකයක් දෙස බැලීමෙන් අපට දැකගත හැකි ඔවුන්ගේ ලෝකයේ ප්‍රමාණය ඉතා අල්පය.එමෙන්ම ඇතැම් දේවල් දැකීමට තරම් හැකියාවක් අපගේ ඇස් වලට නැත. නමුත් අදවනවිට තාක්ෂණය අතිශයින් දියුණු වී ඇති නිසා ඔවුන්ගේ සැඟවුණු ලෝකය අපට බැලීමට අවස්ථවක් ලැබී තිබේ.මෙම වැඩසටහනින් ගෙන එන්නේ එම නොදුටු අපූරු විශ්මිත ශාක ලෝකයේ කතාවයි.
මෙම වැඩසටහනේ අපූර්වත්වය නම් මෙය රූගත කර ඇති ස්ථානයයි.ඒක මම කියනවාට වඩා ඔබම නරඹා වටහා ගැනීම හොඳයි කියා හිතනවා.මෙහි සුවිශේෂී බව නිසාම මෙම වැඩසටහනට IMDB දර්ශකයේ ලකුණු 8.7 ලැබී තිබෙනවා.ඉතින් මෙහි අපූර්වත්වය ගැන වචන වලින් කියන්න බෑ. ඒක බලන්නම ඕනි. මෙම වැඩසටහන කොටස් 3 කින් යුක්ත වෙනවා.එක් එක් කොටසින් මැවෙන අපූරු ලෝකයේ රහස්, ඔබ මවිත කරන බවට නම් සැකයක් නෑ.ඉතින් මෙය නරඹා එය අත් විඳගන්න කියා මා ඇරයුම් කරනවා.
මම මීට කලින් BBC Frozen Planet වැඩසටහනට උපසිරසි ලබා දුන්නා. ගොඩක් අය ප්‍රතිචාරත් දාලා තිබුණා. නමුත් මම දැකපු දේ පළමු කොටසට පස්සේ ගොඩක් අයට ප්‍රතිචාරයක් දාන්ඩ අමතක වෙන බව. නමුත් දාපු අයට ගොඩක් ස්තූතියි. මේ වෙබ් අඩවියට උපසිරසි දාන සියළු දෙනා ඒවා දාන්න ගොඩක් මහන්සි වෙනවා. කාලය වැය කරනවා. නමුත් මේ දෙවල් අපි කරන්නේ කිසිම වානිජ අරමුණක් බලාපොරොත්තුවෙන් නම් නෙවෙයි. අපිට ලැබෙන එකම දෙය මේවා තේරුම් ගන්ඩ බැරිව ඉන්න අයටත් මේවා බලන්ඩ අවස්ථාවක් ලබාදෙන සතූට විතරයි. ඉතින්, ඒ නිසා උපසිරසි දාන සියළු දෙනාගේ උත්සහය අගයලා ප්‍රතිචාරයක් දානවානම් හොඳයි කියලා හිතනවා.
ඒත් එක්කම මේ වෙබ් අඩවියේ ඇඩ්මින්ලා කරන්නේ ලොකු සේවයක්.ඔවුන්වත් අගයන එක ඔවුන්වත් දිරිමත් කරන්න හේතුවක් වේවි. මෙම අපූරු වැඩසටහන නරඹලා එහි අපූර්වත්වය විඳගන්න කියන ගමන් මම සමුගන්නවා. හමු වෙමු ඊලඟ කොටසින්.
385 MB (1.16 GB) BR කොපිය මෙතනින් බාගන්න
fd68fda08d670f23976776c8c17eb2d75c43e630 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,040 downloadsDownload Kingdom-of-Plants-3D-S01-E01.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/මංජුල-රත්නායක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “L.මංජුල රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
All Episodes Next Episode >>
Subtitles by
මංජුල රත්නායක
Subtitles
66 comments
kushan charith
L. Manjula
Grimm balanna saho.mama supernatural balanawa.dhekama eka wagene.
charith
නියමයි,
The Life of Birds 1998 එකත් දෙන්ඩකෝ,
ඒකත් ලස්සන එකක්.charith
imd එකේ මේකෙ කොටස් 4ක් තියෙනවනෙ ?
L.manjula
Part 4k tibunata last 1 tiyenne meka hadapu widiya.
Sameera
මමත් ගොඩක් වාර්තා වැඩසටහන් වලට කැමතියි, බයිස්කොප් ටීම් එකට මගේ සුබපැතුම්, thanks මංජුල.
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)buwa
bohoma sithuthiyi saho me wage ewanam loweth atha harinne naha balanawaa thx thx thx
youa
ela bro. thanks wewaa patta wage
gayan
patta pata pata goda kalekin me wage ekak dunne pin sidu wewa
Kulanjana Maduranga
niayamai…thanks MANJULA saho..sub ekata..Digatama sub demu.jaya wewa……
අබා
ගොඩාක් ස්තුතියි සහෝ.....මේ වගේ වාර්තා වැඩසටහන් ගොඩාක් වටිනවා අපේ ජීවිත වලට යම් යම් දේවල් ගන්න....ස්තුතියි නැවතත්......ජයවේවා ඔබට...
Dayan
සැලෙන්ඩ එපා සහෝ ඔහොම යමු,ස්තූතියි සබට...All d best ;)
[Prash]
ela
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
ඇත්තටම බොහෝම වටිනා කියන වැඩක් තමයි මේක නම්.
බොහෝ වෙලාවට චිත්‍රපටි වලින් උපකල්පිත සංකල්පනාවක් හෝ
ප්‍රබන්ධිත ෆැන්ටසියක තමයි අපිව අතරමං කරන්නේ.නමුත් මේ වගේ සත්‍යාසන්න වැඩසටහනකින් අපි පය ගහලා ඉන්න ලෝකය තුලම අපිට
අර්ථාවබෝධයක් ලබා ගන්න පුළුවන් දෙයක් නිසාම තමයි මේක වටිනා කියන දෙයක් වෙන්නේ.බොහෝම ස්තුතියි සහෝ මේ වගේ දෙයක් සිනමා ලෝලීන්ට පිරිනමනවාට.
ආයු -බෝ -වේවා !!!
#ChalinduDeshan (කිනා)
කෘතීමව නිර්මාණය කරලා ඒවාගේ හරය ගැන කියලා දුන්නට වැඩක් නැහැත
මෙන්න මේ වගේ ස්වභාවික, ඇත්ත දේවල් එකතු කරගෙන ඒවගේ හරයයි පෙන්වන්න අවශ්‍යය.
එතකොටයි නරඹන්නාට දැනුමක් ලැබෙන්නේ.
පුස් දැනුමක් වෙනුවට හිතන්නට යමක් ඉතුරු කරන මේ වගේ ඒවට උපසිරැසි ලබාදෙන එකට තුති.
ජයවේවා!I.W.M.S Ilangakoon
godak thankz machan,,,
tawa tawath digatama karanna fit eka labewa,,,
Some Birds Can't Fly (1997) flim ekatath sub eka denna puluwannam godak watinawa,,,
jaya wewa,,,Wimukthi Wickramasinghe
Ela machan....
Oya wath digatama me wage documentary Tv Serios denawa nam godak pin...
Thanks machan....!prabhath
math banawa ela wadak
Dhanushka
Thankssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!11
oshan
Thank you very much
sajeevi
ස්තූතියි.
මේක දෙන බව කිව්ව නිසා ඩවුන්ලෝඩ් කරගෙන හිටියා.
මමත් වාර්තා වැඩසටහන් වලට නම් ගොඩක් කැමතියි.
සිංහල උපසිරැසි නැතුව වාර්තා වැඩසටහන් බැලුවට වැඩක් නැහැ.dewaka
ela ela
chinthaka
Great Machan
Yenu
Thank you very much me wage reporting program 1kata sub denawata...........meeta kalin baiscope 1 haraha dunnu human planet,Frozen planet,planet earth wage hema 1kma man 2 paara gaane baluwa oyalata pin didi.thawath me wage wedagath ewata sub denna............
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!CyberJayn
Supiri saho
gayan
thanks machan..documentaryyak enakan hitiye...
KingRuwan
Thanx........B.S......
Mad
(Y) ස්තූතියි!!!!!!!
meemana
මම මේවගේ වාර්තා වැඩ සටහන් වලට කැමතියි.අනිවාර්යෙන්ම බලනවා. ඔයාට ස්තුතියි.තවදෙන්න......
Dimuthu
Thanks yaluwa. ithiri tikath ikmaninma denna...
Ruwan Rupasinghe
niyamai saho... digatama mewage hoda dewal walata sub denna. Suba..!
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!රොයිලි
බොහොම ස්තූතියි මංජුල සහෝ සිංහල උපසිරැසියට. වටිනා කියන වාර්තා වැඩසටහනක් නේ තෝරගෙන තියෙන්නෙ. මෙන්න බානවා. ජය෴෴ :P :P
L. Manjula
:)
chamidu
Life in Cold Blood mekatath sub dennako.
chamidu
ela
jayanandana
ස්තුතියි මචන් මේක දුන්නට, මම ගොඩක් ආසයි Documentry බලන්න
Rish
No torrent file found in the given link. Can someone send me the file pleeeeese???
L. Manjula
torrentz wala david atenbarough kingdaom of plants wala FUM uploderge torrent 1 ganna.
ඉමල්ක
ගොඩක් ස්තුතියි සහෝ.
තව ඩොකියුමෙන්ටරි ප්‍රෝග්‍රෑම් වලට සබ් දෙන්න පුලුවන් නම්Tharindu
Thank you very much..!!!
L. Manjula
:)
Amil
ගොඩාක් ස්තුතියි මංජුල සහෝ... ඔයා උපසිරසි ගන්වපු BBC Frozen Planet වැඩසටහනත් ආසාවෙන් නැරබුවා.. මේවැනි වැඩසටහන් වලට සබ් දෙන එකනම් ලොකු පිනක්.. ඉදිරියටත් මෙවැනි වැඩසටහන් වලට සබ් දෙන්න ශක්තිය ලැබේවා!
“චූටී මල්ලි”
එල වටිනවා
ගොඩක් අය මේවට කැමතියි
සබට තුති
ඔබට ජය...................L. Manjula
:):)
dilanka
thanks machoo
L. Manjula
:)
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Inoka Perera
බොහෝ ස්තූති අනික් තොටසත් ඉක්මණට දෙන්න
L. Manjula
:) :)
ndn
video eka download karananna wada karana link ekak dennako
L. Manjula
me hash 1 google 1 search karala ena site 1kin torrebt 1 dload karaganda
fd68fda08d670f23976776c8c17eb2d75c43e630
chinthaka
ohhh niyamai brooooooo
thankz hodeeeRAVI
thanks sub akketa,
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Kingdom of Plants 3D [S01- E01] | තෙත් කලාපයේ ජීවය (Life in the Wet Zone) [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/Kingdom-Of-Plants.jpg)

එල මචෝ මමත් කාලෙකින් බලන්ඩ හිටියෙ මෙ වගේ එකක් thanks sub එකට,,,,,,,,,,,tv seriseටැකකට sub කරන්ඩකො.......Grimm එක super,,,,IMDB දර්ශකයේ ලකුණු 7.8 අරන් තියෙනව........sub දෙන්ඩ බලන්ඩ ලොකු උදවුවක්.ජය෴෴෴