සමාවෙන්න ඕනේ ප්‍රමාදය ගැන. හිතලා කරන දේවල් නෙමේ කියලා ඕගොල්ලෝ දන්නවනේ. නොවැලක්විය හැකි බාධක එනවා සමහරවෙලාවට. පාරේ මැරිලා මිදිලා හිටිය මිනිහෙක් එක පාරට පණ ඇවිල්ලා නැගිටලා යන්න යනවා. මේ සොම්බියා ගැන හොයන්න අයියා මලෝ දෙන්නත් යනවා. පස්සේ සොම්බි පැටියෙකුත් අරන් ගැනු කෙනෙක් එනවා. මේ මැරෙන්නේ නැති ලෙඩේට හ…

සමාවෙන්න ඕනේ ප්‍රමාදය ගැන. හිතලා කරන දේවල් නෙමේ කියලා ඕගොල්ලෝ දන්නවනේ. නොවැලක්විය හැකි බාධක එනවා සමහරවෙලාවට. පාරේ මැරිලා මිදිලා හිටිය මිනිහෙක් එක පාරට පණ ඇවිල්ලා නැගිටලා යන්න යනවා. මේ සොම්බියා ගැන හොයන්න අයියා මලෝ දෙන්නත් යනවා. පස්සේ සොම්බි පැටියෙකුත් අරන් ගැනු කෙනෙක් එනවා. මේ මැරෙන්නේ නැති ලෙඩේට හේතුව සියුස් බවයි පස්සේ දැනගන්න ලැබෙන්නේ.
දැනුමට :
සියුස් ටයිටන්ලව එලවත්දී ප්‍රොමිතියස් ටයිටන්ලගේ පැත්තට සටන් කලේ නෑ. ඒ නිසා සියුස් ප්‍රොමිතියස්ව එලෙව්වේ නෑ. මැටිවලින් මිනිසුන්ව හදන කාර්ය සියුස් බාර දුන්නේ ප්‍රොමිතියස්ටයි. මිනිස්සුන්ව හැදුව නිසා ප්‍රොමිතියස්ට මිනිස්සු ගැන බැදීමක් තිබුනා. නමුත් සියුස් කැමති වුනේ නෑ මිනිස්සු බලවත් වෙනවට. ඒ නිසා ගින්දර මිනිස්සුන්ගෙන් ඈත් කරලා තියා ගත්තා. ඒත් ප්‍රොමිතියස් ගින්දර හොරකම් කරලා මිනිස්සුන්ට දුන්න. ඒවගේම සත්තුන්ව බිලි දුන්නම මිනිස්සුන්ට මස් ටික තියාගෙන ඇට කටු ටික දෙවියන්ට ලැබෙන විදිහට දෙවියන්ව රැවට්ටුවා. මිනිස්සු වෙනුවෙන් මේ වගේ නොයෙක් දේවල් කරපු නිසා සියුස් ප්‍රොමිතියස්ව කාකසස් කන්දේ දන්වැල්වලින් බැදලා රාජාලියෙක්ට එයාගේ අක්මාව කන්න සැලැස්සුවා සදා කාලයටම (කාල ඉවරවුනාම ආයි හැදෙනවා) දඩුවමක් හැටියට. පස්සේ හර්කියුලිස් ප්‍රොමිතියස්ව එතනින් බේරගත්තා. විස්තර කියවන්න මෙතනින් http://ancienthistory.about.com/cs/grecoromanmyth1/a/prometheus.htm
———————-
අධ්‍යක්ෂණය : ස්ටීව් බෝයම් (Steve Boyum)
ලිව්වේ : ඩැනියෙල් ලාෆ්ලින් (Daniel Loflin)
විකාශනය වුණේ : 2013 පෙබරවාරි 27
මීළග කොටසෙන්:
8.17 Goodbye Stranger
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
130 MB (3.1 GB) කොපිය මෙතනින් බාගන්න 9b206b8d6c902103fea1af4c7106b62a92b6256f 255 MB (5.8 GB) කොපිය මෙතනින් බාගන්න 01dd7146f0ee7082c1bb81d7fd8dd05fa65e5766 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,981 downloadsDownload Supernatural.S08E16.zip47 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
41 comments
sajeevi
buddhika
Thanks :D :V
Asel
Niyami Machan
Denakam HitiyeeChamini
thank u meka anakan balan hitiye anith tikath ikmanata denna se 10 parakku unata kamak nanee
KH7
Thanks Bro..
Jamson
Thanks MDG.. Puluwan una gaman ani episode ekath deepan machan..jaya
Sahan
parakku unata kmk na bro.. vade digatama karana ekai vatinne.. thankz a lot...
චන්දිම අමරසිංහ
නියමයි සහෝ….. සුභපැතුම්..!
දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
ජයෙන් ජය..D.chamar
niyamai sahoo bohoma esthuthi degatama karagena yamoo jaya ...
C T K
its ok bro ohoma yn
Isuru
Thnx MDG.
Tharindu Madusanka
thanx bro ! parakku unata kamak ne sub tika kohoma hari dena akama watinawa !
akalanka
අම්මො තැන්කු ඇ sub එකට
nuwan
saahena balan hitya kohoma unath ela machan...uba thama best....
Kushen
hammeee agili gana gana hitiye...late wela hari dunnata godak thmx mchn.api dannawane uba sub dena eka nawatthanne na kiyla.apita ubawa sure ;)
Sajith Anthony
නියමයි !!!
ජයෙන් ජය..
nalaka
thank you “MDG”
Dulanga sugeeth
thanx mcn
prabhath
thanks
Kulanjana Maduranga
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa......
dila
ela ela
thnx mchanyumal
thanks ai E16 dla thiyenne E25 ne
Kasun widusha
ela mcho.tnx sub ekata
R.D
Meka denakal balagena hitiye........Thanks bro.
Sudheera
s08 deela hitahan macho...!
thx sub akta.. keep it up...!!Achintha Sameera
MDG තැන්ක්ස් මචෝ සබ එකට
උබනම් ඉතින් නියම පොරක්නේ ආරොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ns
ela ela saho dhawas gaanak balan hitiya sub eka enakal keep it up!
Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ :D
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය……….ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා. !yumal
machoo E16-Remember the Titans kyna kotase sub nane bn
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Rashmika
THANKS MDG SAHO!!!
kevin
episode 8,9,10,11,12,13 ekakawath sub download karanna bane sahooo...
help ekak denna..
kohoma unath oyage uthsahaya agaya karanawa
jaya shriii...lakshan
නියමයි සහෝ….. සුභපැතුම්..!
lakshan
උපසිරැසියට තුති……
Sanath Perera
උපසිරසට බොහොම ස්තූතියි සහෝ...
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි
Rumesh Asanka
thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks