ඇදන් හිටපු ඇදුම විතරක් ඉතුරු කරලා අතුරුදහන්වුන මනුස්සෙක් ගැන හොයන්නයි මෙදා සැරේ දෙන්න එක්ක යන්නේ. හැබැයි වැඩි වෙලාවක් අන්න කලින් ඩීන් ආපහු වයස 14ක් වෙලා තමයි නතර වෙන්නේ. මේ අතරේ හැන්සල් සහ ග්‍රේටල් කතාවේ ඇත්තත් එලිවෙනවා. ———————– අද කතාවේ නම “About a Boy” Nick Hornby ගේ නව කතාවක් අධ්‍යක්ෂණය : සර්ජ්…
ඇදන් හිටපු ඇදුම විතරක් ඉතුරු කරලා අතුරුදහන්වුන මනුස්සෙක් ගැන හොයන්නයි මෙදා සැරේ දෙන්න එක්ක යන්නේ. හැබැයි වැඩි වෙලාවක් අන්න කලින් ඩීන් ආපහු වයස 14ක් වෙලා තමයි නතර වෙන්නේ. මේ අතරේ හැන්සල් සහ ග්‍රේටල් කතාවේ ඇත්තත් එලිවෙනවා.
———————–
අද කතාවේ නම “About a Boy” Nick Hornby ගේ නව කතාවක්
අධ්‍යක්ෂණය : සර්ජ් ලැඩුසර් (Serge Ladouceur)
ලිව්වේ : ඇඩම් ග්ලාස් (Adam Glass)
විකාශනය වුනේ : 2015 පෙබරවාරි 3
මීලග කොටසෙන්:
10.13 Halt and Catch Fire (2015 පෙබරවාරි 10)
Promo
F5B05579D1934342E1B29C3892030CF182EA8A60 149818B5C5B2BB35D6A6566CE33D83DBFE3DC37C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,064 downloadsDownload Supernatural-S10E12.baiscopelk.zip41 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
22 comments
Kasun Widusha
kaveesha anjula
best of luck for you
D.K. Shaveen Madushka
කොයි වෙලාවෙද එන්නේ කියලා බල බල හිටියේ. බොහොම ස්තූතියි මේ කරන සේවයට. ඉදිරියටම යන්න ලැබේවා බයිස්කෝප්.lk
Kulanjana Maduranga
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa......
Bhanuka
dan season 8 gana hithan ne ban uba :(
Yenu
Thank you....................
sajeevi
thanks
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
එක වචනයි. පට්ට.
ජය වේවා. !තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)hiran sastha
superr machoo
කළු සිංහයා
පොඩි පැමිණිල්ලක් කරන්නයි ආවේ. බයිස්කෝප් home page එකේ supernatural එකේ ලින්ක් එක පෙන්නන්නෙ නෑ. supernatural all episode තියෙන page එකෙත් E10 න් පස්සෙ පෙන්නන්නෙ නෑ. මම දැන් දවස් ගානක් ආවා. ඒත් හොයගන්න බැරි වුනා. සේර්ච් කරලමයි හොයාගන්න ඕනෙ. පොඩ්ඩක් බලනවද ඇයි ඒ කියලා.
Anyway.. Thanks ආහ් මේ කරන service එකට..!රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දුලිත රාජපක්ෂ
macho meke link eka waradi sinhala-subtitiles wenuwata sinha-subtitles kiyala thiyenne. eka poddak hadanna. search karata ahuwenne na ekai.
Sub ekata thanks machan. eelaga ekath tak gaala daahan :)
srkpoorna
eelaga epiya awooo.. ikmanata ekatath sub demu neda?
Lahiru Weerasingha
Machan 13 Episord ekak ikmanata denna balapanko.
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
“චූටී මල්ලි”
නියමයි
සබට තුති
ඔබට ජය........prabhath
thanks
Sahan
thankz a lot saho sub ekata... :D
LAKSHAN
උපසිරැසියට තුති……
Sanath Perera
බොහොම ස්තූතියි සහෝ උපසිරසට...
ඉෂාන් මදූෂ
බොහොම ස්තූතියි සහෝ.
Advertisement

නියමයි MDG සහෝ ...........supernatural තියෙනකල් ඔයාගෙන්මයි sub ඕනේ.............