Watch Trailer

Gotham [S02 : E21] with Sinhala Subtitles| බෲස් සහ ස්ට්‍රේන්ජ් මුහුණට මුහුණ [සිංහල උපසිරැසි සමඟ]

වැඩත් එක්ක කාර්යබහුල වෙලා හිටියෙ. ඒ නිසා අදත් පරක්කු වුණා. තරහක් ගන්න එපා ඉතින්. අද ගෙනාවේ 21 වෙනි කොටස. අද කොටස ගැනත් කියන්න වචන නෑ. අද අළුත් සාමාජිකයින් ජීප දෙනෙක්වම ස්ට්‍රේන්ජ් මරණයෙන් ආපහු නැගිට්ටවනවා. ඒ අතර කළින් ගෝතම් පාලනය කළ කෙනෙකුත් ඉන්නවා. මම කියන්නෙ නෑ. රසය නැතිවෙයි කියලා. සෙලීනත් දැන් ඉ…

Gotham S2 New

වැඩත් එක්ක කාර්යබහුල වෙලා හිටියෙ. ඒ නිසා අදත් පරක්කු වුණා. තරහක් ගන්න එපා ඉතින්.  අද ගෙනාවේ 21 වෙනි කොටස. අද කොටස ගැනත් කියන්න වචන නෑ. අද අළුත් සාමාජිකයින් ජීප දෙනෙක්වම ස්ට්‍රේන්ජ් මරණයෙන් ආපහු නැගිට්ටවනවා. ඒ අතර කළින් ගෝතම් පාලනය කළ කෙනෙකුත් ඉන්නවා. මම කියන්නෙ නෑ. රසය නැතිවෙයි කියලා. සෙලීනත් දැන් ඉන්නෙ ෆයර්ෆ්ලයිගෙන් බේරෙන්න හද හද. අද සෙලීනට බේරෙන්න බැරි වෙයිද නැත්නම් බ්‍රිජිඩ් සෙලීනට මොකක් හරි අනතුරක් කරයිද?? ප්‍රථම වතාවට අද ස්ට්‍රේන්ජ් බෲස් මුහුණට මුහුණ මුණගැහෙනවා. එතෙන්දි බෲස් ස්ට්‍රේන්ජ් ඉස්සරහට යන විදිහ දැක්කම නිකන් අමුතු ගැම්මක් එනවා. මං කියන්නෙ එතනදි බෲස් වේන් කියන්නෙ මාරම පෞර්ෂවත් චරිතයක් කියන එක හොඳට පේනවා. 😀 බෲස් ආකම් එකට ස්ට්‍රේන්ජ්ව හම්බවෙන්න යන්නෙ සෙලීනව බේරගන්න යටි අරමුණත් එක්කයි. ලුසියස්, ගෝඩ්න් එහෙමත් මෙයාගෙ මේ සැලැස්මට උදව් කරනවා. බෲස් ආකම් එක ඇතුළට ගියාට පස්සෙ මොකක් වෙයිද…

ගිය සතියෙ තේරවිල්ලට උත්තරේ තමා “හදවත”. කට්ටිය වෙන වෙන උත්තර දීලත් තිබුණා හැබැයි… 😀 හෙ හේ… අවුලක් නෑ. අද තේරවිල්ලත් පල්ලෙහා දාලා ඇති. හැබැයි ටිකක් වෙනස්. ඒකට උත්තරෙත් කොටගෙනම යන්න. එහෙනම් ලබන සතියෙ ගෝතම් සීසන් 2 එකේ අවසාන එපියෙන් හම්බවෙනකම් බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි..!!! ජය වේවා…!!!

තේරවිල්ල ලේසි වෙන්න මං පොඩි ඉඟියක් දෙන්නම්. එකේ ඉලක්කමට ඉංග්‍රීසියෙන් කියන්නෙ ONE. ඔච්චර තමා මට දෙන්න පුළුවන් ඉඟිය. මෙන්න තේරවිල්ල.

” 1+9+8=1 නම්,  2+8+9 = ?
උත්තරේ කීයද??? “

 

Gotham on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Gotham.S02E21.720p.HDTV.x265.ShAaNiG

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

4,859 downloadsDownload GothamS02.E21Baiscopelk.com_.rar47 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                        Next Episode>>

Subtitles by

ජෙරෝම් වැලස්කා

Subtitles

4,859 downloadsDownload Subtitles47 KB

43 comments

  1. kavinda

    Thanks yalu..

  2. pramuk

    thanku bro..............

  3. shalinda gamage

    thanks bro sub 1 deidoo nodeido kyala bayen mechchara dawas hitiye :)
    jaya wewa!!

  4. Kavindu

    thanks macho sub ekata

  5. dilranga

    hammo yantham athi, meka deela
    denakam maga balan unne, thanks mchn

  6. Thashila Rachithra

    අම්බෝ මං හිතුවා පරක්කු වුණේ ගංවතුරටත් අහු වෙලා කියලා. =D =D තෑන්ක්ස් මචන් බස් එකට....

  7. silent$

    Thanx BRO !!!!!

  8. yasas

    thanks for the sub bro!!!

  9. Kalum Ekanayaka

    Thanx bro,. Beluwa eth mokda late kyl,. Elama

  10. Sankha Sarathchandra

    සබට තැන්කු බ්‍රෝ....!!!! උත්තරය 10 (TEN) :D

  11. Shehan Fernando

    ten

  12. daminda

    thanx bro
    man bala bala hitiye paraku mko kiyala

  13. වෙලේ සුදා

    තැන්කූ මලයා........

  14. Kasun Upeksha

    ස්තූතියි සහෝ උපසිරසියට

  15. Dinu

    ස්තූතියි උපසිරසියට.

    TEN

  16. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  17. Kulanjana Maduranga

    niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. රොයිලි

    බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Nisal

    thnx sahoooo sub ekata nxt episde eke nm ikmnata denna balanna

  20. S.K.Ruchiranga

    elma machoo thz sub ekata
    uthare 2

  21. Sajeevi

    Thanks

  22. yumal

    thankzzzzzzzzzzzz bro!!!!!!!!!!!!!!!!

  23. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  24. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි පූසෝ..
    අන්තිම එපියනම් ඉක්මනටම ඕනේ ආ..

  25. shehan

    answer is = 10
    2+8+9=10
    T+E+N= TEN

    sub ekata tnq u mcn...

  26. D Chamara

    bohoma sthuthi sahoooo

  27. nirosha dilshan

    1

  28. charitha

    Gotham TV serious ake season 01 wala torrent file wada karanne ne wena hoda torrent akak denna puluwanda

  29. Mahima Maduranaga

    thanks SAMAN saho..sub ekata
    ten

  30. Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ .. ජය වේවා !

  31. charitha

    and please e torrent file tika dennako season 1 wala

  32. charitha

    ane please e torrent file tika dennako season 1 wala

    1. Unknown

      මේක ගූගල් කරලා බලන්න සහෝ...
      87838DCDC113048703D5CB361D3FB492A4718A47

  33. sanath indika

    thx broo

  34. thisara

    thanx for sub

    One+Nine+Eight= ONE
    Two+Eight+Nine= TEN.

  35. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ සබ් එක ගෙනාවට…
    ජයෙන් ජය…

  36. සෙලීන

    Gotham [S02 : E21] sub aka ikmanta denna macho..

  37. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  38. Chamal Eranda

    thanks bro

  39. chamith555

    ft

  40. Supun_no

    Thanks sub ekata

  41. Bimbisha Adithya

    උපසිරැසියට ස්තූතියි ♥️ පූසා ♥️

  42. Anonymous

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...❤️❤️❤️