මුළින්ම සමාවෙන්න මේ සතියෙ ගෝතම් එපිය පරක්කු වුණාට. මේ සති දෙකේම වැඩ ගොඩගැහිලා. කොටින්ම කියනවා නම් යාළුවො එක්ක සිවිල් වෝ බලන්න සෙට් වුණාම ෆිල්ම් එක බලන්න යන්න වුණේ ඉන්ටර්වල් එකෙන් පස්සෙ. ඊට පස්සෙ BvS සබ් එක සෙට් වුණා කරන්න. අවුරුදු තුනක් කට්ට කළා ගත්ත සබ් එක. මේ වැඩ නිසා ඒක හසා අයියටම දෙන්න වුණා. ඉත…

මුළින්ම සමාවෙන්න මේ සතියෙ ගෝතම් එපිය පරක්කු වුණාට. මේ සති දෙකේම වැඩ ගොඩගැහිලා. කොටින්ම කියනවා නම් යාළුවො එක්ක සිවිල් වෝ බලන්න සෙට් වුණාම ෆිල්ම් එක බලන්න යන්න වුණේ ඉන්ටර්වල් එකෙන් පස්සෙ. ඊට පස්සෙ BvS සබ් එක සෙට් වුණා කරන්න. අවුරුදු තුනක් කට්ට කළා ගත්ත සබ් එක. මේ වැඩ නිසා ඒක හසා අයියටම දෙන්න වුණා. ඉතිං හිතාගන්නකො කොච්චර වැඩ ගොඩකට මේ සතියෙ හිරවුනාද කියලා. නැත්නම් කීයටවත් අර යකාට මං BvS දෙන්නෙ නෑනෙ. ඒ නිසා සමාවෙන්න. ලබන සතියෙ ඉඳලා නම් පරක්කු වෙන්නෙ නෑ.
ඉතින් අද අරගෙන ආවෙ 20 වෙනි එපිය. ගිය සතියෙ මතකනෙ වෙච්ච දේ. ඇස්රයෙල් එයාට දුන්න මෙහෙයුම කරන්න පිටත් වුණා. නමුත් එයාගෙ මෙහෙයුම වෙච්ච ජිම් ගෝඩ්න්ව මරණ එක එයාට කරගන්න බැරි වුණා. හැබැයි මෙයා කැප්ටන් බාන්ස්ව නම් බරපතල තත්ත්ව යටතේ ගෝතම් ඉස්පිරිතාලෙට යැව්වා. දැන් ටැබතත් දන්නවා එයාගෙ අයියා ආයෙම ඇවිල්ල කියලා. එයත් බය වෙනවා. පෙන්ගුයින්ට හැබැයි තරහක් නෑ වගේ තියෝ ආපු එක ගැන. ගිය සතියෙ එහෙම දෙයක් පෙනුණේ නෑ. කට්ටියට මතක නම් පෙන්ගුයින් කිවුවා එයාට තියෝව දෙපාරක් මරන්න ලැබෙන්නෙ නැති එක ගැන එයා දුක් වෙනවා කියලා. දැන් එයාට ආයෙම තියෝව මරන්න පුළුවන් නිසාද දන්නෙ නෑ එදා එයාට තරහක් ආවෙ නැත්තෙ. කොහොම හරි අද පෙන්ගුයින්ට ඒ චාන්ස් එක හම්බෙයිද නැද්ද කියලා බලන්න එහෙනම්. අද තවක් එක හතුරෙක් එනවා. ෆයර්ෆ්ලයි. 😀 . අද සෙලීනවත් ස්ට්‍රේන්ජ් පරීක්ෂණයකට ගයිද??? ඔන්න ඕක තමා දැන් ලබන සතියෙ වෙනකම් මේ එපිය බැලුවට පස්සෙ මට තියෙන ප්‍රශ්නය. එහෙනම් ඊළඟ එපියෙන් හම්බවෙමු. අද තේරවිල්ලත් පල්ලෙහා දීලා ඇති. ගිය සතියෙ එකට උත්තරේ වෙන්නෙ “දූවිලි”. කට්ටිය මරණය කියලත් තිබුණා. ඒත් ඒක හරියන්නෙ නෑ නේද? 😀 අපි මරණය බවට පත්වෙන්නෙ නෑනෙ. මරණයනෙ අපිව හොයාගෙන එන්නෙ. නෙහ්? 😀 එහෙනම් බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…!!! ජය වේවා…!!!
“මාව හොරකම් කරන්නත් පුළුවන්,
මාව කාට හරි දෙන්නත් පුළුවන්,
එහෙම කළා කියලා ඔයාව මැරෙන්නෙ නෑ,
හැබැයි ඔයාට මාව නැතුව ජීවත් වෙන්නත් බෑ,
මම කවුද???”
Due to copyright issues, we do not provide any torrent links.
Gotham.S02E20.720p.HDTV.x265.ShAaNiG
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
4,866 downloadsDownload Gotham.S02E20.Baiscopelk.com_.rar39 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>Subtitles by
ජෙරෝම් වැලස්කා
Subtitles
43 comments
prabath
පෙන්ගුයින්
thanks bro..enakm blan hitiye.. jayawewa..
Sudheera
thanks bro...
dilranga
saman aiye oya supiriytma therena widiytma sub krnwa,
supiritma therenwa,kisima adupaduwak na, digtma, sub krnna ela good luckchamila
tanx bro
chamila
thanx bro...
shalinda gamage
pissuda bro poddak parakku unata sub 1 nodi hitiye nahane
jaya wewa Bro!!Yasas Amaranath
thanks for sub bro!!!
Ravindu Deshapriya
Thanks bro...
and I guess, the answer is HEARTNalla samy
තැන්ක්ස් බ්‍රො මන් හිටන්නේ තේරවිල්ලට උත්තරේ ආදරේ
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
sasitha
godakma thnx sub ekata,
answer eka heart eka kiyala hithannesanath indika
thx broo
gayan
Tnx bro "hadawatha"
yumal
thankZZZZZZZZZZ bro
lobo
Heart
Sajeevi
Thanks
Doca
සබ් එක නම සුපිරියට තියෙනවා හැමදාමත් වගේ...... එක අවුලයි තියෙන්නේ.... ටිකක් පරක්කු කරනවා සබ දෙන්න.. :p ඒ ගැටලුව මගහරවාගෙන ඊලග එපිය අපු ගමන් සබ් එක දෙන්න ආ.. (y) ඔබට ජය! ස්තුතියි! :)
Sameera Indunil Chandrasena
එලම :)
Lahiru Madushanka
uththare adare, thanks sub ekata macho
මධුකප්‍රිය පෙරේරා
බොහොමත්ම ස්තුතියි සහෝ..
අනේ මූ තවමත් අඩනවා නොවෑ ෆිලුමට..ѕαʝιтн υ∂ιтнα
තැනකුයි සබ් එක පටගාලා දුන්නට. ඔයා පට්ටටම සබ් කරනවා අයියෙ. දිගටම මේකටම සබ් එක කරමු ඈ. ජයවේවා
Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ .. ජය වේවා !!
Kalum Ekanayaka
Thanx sahoo,. Sub ek enkm balagn hitye, .Late un thm,. But ubtth weda thiynwne bro,. Kisi prasnyak ne,. kohm hri ub dunnane,. Elzma,. Sub Khmth hodai wenda wgema,. Jaya,.
S.K.Ruchiranga
elma thz machoo sub ekta ...
,.uththaraya mn hitanne- 'husma' kiyalaD Chamara
niyami sahooo niyamai ...
Sanath Perera
බොහොම ස්තූතියි සහෝ උපසිරසට...
ජයෙන් ජය...
උත්තරය වචනාර්ථයෙන් නම් අපේ සහෝලා දීලා තියෙන "හදවත" තමයි...
ඒත් එකෙ උත්තරය "ලේ" වෙන්නත් පුලුවන් නේද?පෙන්ගුයින්
Gotham [S02 : E21] awoo.. sub denakm me balan inne macho...
රොයිලි
බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thanuj
21 epiayath sub eka oneee ikmanata sahooooo
පෙන්ගුයින්
Gotham [S02 : E21] awoo.. sub denakm me balan inne macho…
දනුවා
thanks for sub..
cnw
Koi bola 21
පෙන්ගුයින්
Kooo 21...
වෙලේ සුදා
21 දෙන්ඩෝ.........
පීස් මල්ලිවෙලේ සුදා
ඉක්කන්ට දීපන් කොල්ලෝ...
Nissan
Ane kollo ikmanata sub eka damukooo... api waiting bn... meaka bagena balanne nethuwa inna be bn......
silent$
Thanx BRO !!!!!
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
janaka siriwardhana
ගෝතම සීසන් 3 තම නැද්ද
chamith555
ft
Bimbisha Adithya
උපසිරැසියට ස්තූතියි ♥️ පූසා ♥️
Anonymous
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thank for sub!!!!!!!!