කොහොමද කට්ටිය ඔන්න අදත් ආව දවසෙම ගෙනාවා එහෙමනම්. දැන් වෙලාව රාත්රී 7.15යි. ඉතින් ජනවාරි මස 22වනදා ඉදන් මම රොයිලි අයියා පවරපු වගකීම ඉෂ්ට කළා. අදින් ඔන්න ඒක අවසන් වෙනවා, ඔව් ඒ කියන්නේ THE 100 තෙවන කතාමාලාවේ අවසානය අදින් සනිටුහන් වෙනවා. බයවෙන්න එපා දැනටම නිවේදනය කර අවසන් හතරවන කතාමාලාවත් එන බවට. හැබැ…

කොහොමද කට්ටිය ඔන්න අදත් ආව දවසෙම ගෙනාවා එහෙමනම්. දැන් වෙලාව රාත්රී 7.15යි. ඉතින් ජනවාරි මස 22වනදා ඉදන් මම රොයිලි අයියා පවරපු වගකීම ඉෂ්ට කළා. අදින් ඔන්න ඒක අවසන් වෙනවා, ඔව් ඒ කියන්නේ THE 100 තෙවන කතාමාලාවේ අවසානය අදින් සනිටුහන් වෙනවා. බයවෙන්න එපා දැනටම නිවේදනය කර අවසන් හතරවන කතාමාලාවත් එන බවට. හැබැයි තවම නිශ්චිත දිනයක්නම් නැහැ. හොදා එහෙමනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු නේද?
මුලින්ම තුන්වන කතාමාලාව ආරම්භ වුනේ අයිස් ජාතීන් යුද්ධයකට එන ජවනිකාවකින්.නමුත් පස්සේ ඒක යටපත් වෙලා පයික් යුද්ධයක් පටන්ගත්තා භුමිවාසින් එක්ක.මුලදී වැඩියේ ලොකු දෙයක් ආලෝකයේ නගරය සම්බන්ධයෙන් නොවුනට පස්සේ එකපාරටම වගේ වැඩි නැඹුරුවක් ආවේ ආලෝකයේ නගරය දිහාවටනේ. කොහොමෙන්හරි සමස්ත ආකේඩියාව වගේම් පෝලිස් එහෙමත් ආලෝකයේ නගරයට යටත්වුනා. ඒවගේම කතාවේ මුලපටන් උන්න චරිත කීපයක්ම සමුගත්තා. ඉතින් ඒ සියල්ලම අස්සේ කතාමාලාව හොදින් විකාශය වුනා. සමහරු කියන විදිහට මේක දැනට ආපු කතාමාල තුනෙන්ම හොදම අවසානයලු,ඒක ඔයාලම තීරණය කරන්නකෝ.අද කතාව ගැන කිව්වොත්කුතුහලේ නැතිවෙන නිසා මොනාවත්ම කියන්නේ නැහැ ඔන්න, එහෙමනම් කට්ටිය බාගෙනම බලන්නකෝ ක්ලාක් කොහොමද ඇලිව නවත්වන්නේ කියලා. කතාමාලාව ආරම්භයේ පටන් අදහස් පළ කරමින් සවියක් වුන් සැමට මාගේ ස්තුතිය. එහෙමනම් අපි තව මාසෙකින් දෙකකින් වගේ තවත් සුපිරි කතාමාලාවකින් හමුවෙමු.
ඔබ සැමට ජය.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
38,841 downloadsDownload The.100.S03E16.Baiscopelk.com_.zip50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්රිය පෙරේරා
Subtitles
127 comments
Dimu
Gathsara Umesh Kumara
sbata thuthiyyyy
Givantha Arshakulrathne
Thank you bro.......
චාරු
[tpb]බොහොම ස්තූතියි සහෝ උපසිරසියට
එහෙනම් කිව්ව වගේම තවත් සුපිරි කතාමලාවකින් හමුවෙමු[/tpb]Hope
Machan mama hamadama kiyanna wage uba thamai machan baiscope eke inna supirima charithe... Ube sub niyamai. Machan aniwa uba season 4 eka karapan hode.
ela thanx ehenam machan.
(Mama last week eke 100 baluwe na mokada anthima kotas 2kama ekata balanna one nisa ada ithin 1/30hrs the 100 thamai :) )
pradeep
ස්තූතියි සහෝ උපසිරසියට
oshan
බොහොම ස්තුති මචං!
Dhanushka
Thanksssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!1
Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ .. දැන් බලන කතා එක එක ඉවර වෙන කොට තමා ඉවසන්න බැරි :( මෙන්න එහෙනං සබ ගත්තා ජය වේවා !!
Kalum Ekanayaka
Elaama sahoo,.thanx season ekatama sub dunnata,. ela elamaa,. Season 4 ekth karamu,.
චතුර බුද්ධික
Ela machan...
Jeewantha
මේක නම් පට්ට සබ් දීමක්. දිගටම අපගේ රසාස්වාදය වෙනුවෙන් නොසැලී කල සේවයට ස්තුතියි. ඊලඟ සීසන් එකේදිත් මේ විදියටම සබ් දෙන්න පුළුවන් වෙන්න කියලා ප්රාර්ථනා කරනවා.
Arta
adaa ela ela obata jayata sabata thuthi
Vinoth Ashan
thx bro
season 4 avama ekee sup ekath dennaa
jayavevaaaaaaaaaaaZcien
great....
Thank you..Dilusha
Mekanam Asawen Balapu Supirima Kathawak,,,Thanx..!
Bhashitha Dilshan
ela saho. supiri..
Ayesh
Thank You Sub Ekata..
Haritha Dayanga
නීයමයි සහෝ
සීසන් 4 සබ් දෙන්න
ජයේන් ජයalee
ස්තූතියි සහෝ උපසිරසියට
Sahan
fattama thanks saho.. avasanaya dakvama apita sub eka dunnata godak pin.. thanks a lot again..
Kasun Upeksha
ස්තූතියි සහෝ උපසිරසියට
widuranga
thanx sahoooooooo
තිසර නියෝ
උපසිරැසියට තුති නිලුපුල්…
.
ඔබට ජය#Hail_Hydra
Kavisa
elama mcn
patta
thnx...Kulanjana Maduranga
niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
waruna
patta wadak .tnx ayya
රොයිලි
බොහොම ස්තූතියි මධුකප්රිය සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම අහපු වෙලාවේ කිසි අවුලක් නැතුව බාරගෙන අවසානය දක්වාම ගෙනල්ල දුන්නට බොහොම ස්තූතියි. අනිවා ඊලඟ එකත් කරමු නේද? ජය෴෴ :P :P
Dhammika Thilan
aniwa aniwa ilaga ekath onemai..
pattama patta kathawak meka..
Thanks Bro sub ekata.......Happy Wesak. & Jaya wewa......... :-)
මධුකප්රිය පෙරේරා
පුළුවන්කමක් තිබ්බොත් අනිවා කරනවා
chamila
Thank u very much bro...
isb
gm suba wesak dinak wewa bro thxs godak asa kathawak , iye idan thama nidi nehe pandarama gamanak yanna tiyenawa peyakwathnidanna heduwe eth nidanna kalin hita kiwa meka ada awith athi kiyala den baana gaman aye meka balan nethiwa nidanne komada ela bro thxs
Sahan Lahiru
Thanx lot machan... season 4 release karapu gaman eketh sub daanna patan ganin... thanx
ranga
Thankx machan
උදය කුමාර
දිගටම සබ් දුන්නට බොහෝම ස්තුතියි, ඔබට ජය!
Nime
ස්තුතියි...ඊගාව seson එකත් ඔයාම sub කරන්න....ඔබට ජය!
S.K.Ruchiranga
elma thz machoo sub ekata
Sâchîth Lákshâñ
ස්තුතියි සහෝ උපසිරසට
ජය......!yumal
thanKZZZZZZZZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!
Dharshana Kasun
Thanks..
Sajeevi
Thanks a lot
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...අලුත් TV Series එකක් අරන් ඉක්මනටම එන්න....
Dilshan Kainga
ගොඩක් ස්තුතියි නිලුපුල්... ඉවර වෙනකම් දිගටම කරගෙන ආවට. දිගටම බැලුවා. සමාවෙන්න ඕනේ එක එපිය ගානේ කොමෙන්ට් කරන්න නොලැබුනාට. ඒ සේරම වෙනුවෙන් දැන් ස්තුතියි කියන්නම්කො.
දිගටම කරගෙන යමු වැඩේ.විදුර ප්රසංගන
ස්තුතියි මචන්. season 4 ත් ඔයාම දෙන්න.
Shalika Sri Madhubhashana
Thanks saho me dakwa eka digatama sub dunnata. Kotasen kotasa comment krnna maga eruna thenuth tynwa. Kohoma unath mulu season 1kema sub 1ta thanks. E ekkama ilaga season 1th me wage sub 1ka krgena yamu....
harsha
ස්තූතියි සහෝ කිසි පමාවක් නැතිව අපිට සබ් ලබා දුන්නාට ඔන්න එහෙනම් බාගන්නවා ජයවේවා
gayan
thx bro
Nipun Sachinda
Thank uuuuuuuuuuuuuuuuuuuu...........
Sanjaya
ස්තූතියි සහෝ උපසිරසියට
saman
thanks bro
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!Nadun
Thanks...
kavindu chathuranga
thanks brother...
Advertisement

දානකම් බලාගෙන හිටියේ. thanks