Watch Trailer

Young Justice [S01:E20] with Sinhala Subtitles |හොදම උපන්දින තෑග්ග [සිංහල උපසිරසි සමඟ]

විජයග්‍රාහී 20ත් අරන් ආවා. මම ඇනිමේෂන්ම විතරයිනෙ අරගෙන එන්නෙ. ඒක නෙව් යී ඊ ඊඊ ඊඊඊඊඊඊඊ ඊඊඊඊඊ ඊඊඊඊඊඊඊ ඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ. මේ කොටසේ හතුරො 2ක් ඉන්නවා.එක්කෙනෙක් වෙන්ඩල් සැවේජ්,කට්ටිය DCs legend of tommorow බලනවනම් ඉතින් එයාව අනිවා දන්නවා.අනිත් කෙනා කවුන්ට් වර්ටිගෝ.එයාව ඕගොල්ලො මේකෙ 14වන කොටස බැ…

විජයග්‍රාහී 20ත් අරන් ආවා. මම ඇනිමේෂන්ම විතරයිනෙ අරගෙන එන්නෙ. ඒක නෙව් යී ඊ ඊඊ ඊඊඊඊඊඊඊ ඊඊඊඊඊ  ඊඊඊඊඊඊඊ ඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ. මේ කොටසේ හතුරො 2ක් ඉන්නවා.එක්කෙනෙක් වෙන්ඩල් සැවේජ්,කට්ටිය DCs legend of tommorow බලනවනම් ඉතින් එයාව අනිවා දන්නවා.අනිත් කෙනා කවුන්ට් වර්ටිගෝ.එයාව ඕගොල්ලො මේකෙ 14වන කොටස බැලුවනම් ඉතින් දන්නවා.එයාට පුළුවන් බ්ලැක් කනෑරි වගේ කෑගහන්නනේ.ඒත් ඒක කෑගැසීමක් නෙවෙයි.කම්පනයක් ඇත්තටම වගේ කිව්වොත්. මේකෙ තියෙන්නේ,

කණ්ඩායමට පළවෙනි වතාවට ජස්ටිස් ලීග්ලත් එක්ක එකතුවී සටන් කරන්න අවස්ථාවක් ළැබෙනවා.ඒ වගේම අද වොලීගෙ[ කිඩ් ෆ්ලෑෂ්]ගෙ උපන්දිනය.ඒත් වොලී බලාගෙන ඉන්නෙ මේ සටනට යන්න.ඒත් ඒක හරියන්නෙ නෑ.බැට් මෑන් එයාට වෙන වැඩක් පවරනවා.ඒ වැඩේට අනුව එයාට තියෙන්නෙ ගෑණු ළමයෙක්ව බේරගන්න.මේ කොටසෙදි එයාට මුළු ජීවිතේදීම ලැබෙන්න පුළුවන් හොදම උපන්දින තෑග්ගත් හම්බු වෙනවා.ඉතින් මේක බලන්න.22ත් අරන් එනවා.

 

෴…ජය෴.

ප.ලි.

ලබා දී ඇති ටොරන්ට් පිටපතේ මෙම කතා මාලාවේ පළමු හා දෙවන කතා සමයන් දෙකම අඩංගු වන අතර ඉන් ඔබට අවශ්‍ය පිටපත් පමණක් ලකුණු කර භාගත කරගන්න. මෙම කතා මාලාවේ මුල් කතා සාමය සම්පුර්ණයෙන්ම අප වෙත ලැබී ඇති බැවින් මුල් කතා සමයම බාගත කර ගැනීම ඔබට පහසු විට හැක.

Young Justice on IMDb

 

 

85 – 110 MB (4.22 GB 720p Complete) මෙතනින් බාගන්න

BC400FB33F82E8DF57D86FC4487039EF6ACA6A7D Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

490 downloadsDownload Young-JusticeS01E20.Baiscopelk.com_.rar14 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/සචින්-අකලංක..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<<Previous Episode                        All Episodes                        Next Episode>>

Subtitles by

සචින් අකලංක

Subtitles

490 downloadsDownload Subtitles14 KB

11 comments

  1. lahirulg

    මල්ලි උඹ මේවා කරන ගමන් පාඩමුත් කරපන් ඈ...... ඉක්මනට සබ් දෙන එකටනම් තැන්ක්ස් ආ.......

  2. Udara Damith B\K

    උපසී‍රැසියට ස්තූතී......

  3. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. රොයිලි

    බොහොම ස්තූතියි සචින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Lahiru lakmal

    ස්තූතියි

  7. LAKSHAN

    බොහොම ස්තූතියි

  8. thanula D

    ගොඩක් ස්තූතියි සබ් එකට සහෝ.ජයවේවා.....!

  9. sacheee35

    උපසිරැසි වලට ස්තූතියි

  10. sacheee35

    උපසිරැසි වලට ස්තූතියි..සුපිරි

  11. Kudz

    බොහොම ස්තූතියි සචින් සහෝ උපසිරැසියට .... ජය වේවා....❤️❤️❤️