Watch Trailer

Gotham [S02:E09] with Sinhala Subtitles | අද නම් ජිම්ව මරනවාමයි!!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අදත් ගෝතම් දෙවනි සමයේ 9 වෙනි කතාව අරගෙන ආවා. දැන් වැඩ නිසා අපේ බයිස්කෝප් කණ්ඩායමේ හුඟක් අයට සබ් කරගන්න වෙලා නැතිව ඉන්නෙ. ඔයාලටම තේරෙනවා ඇති ඉස්සර උදේ හවා දකින නම් අද මාසෙකට සැරයක් වගේ දකින්නෙ කියලා. මටත් දැන් ඒ සෙතේම වේගෙන එනවා. වැඩ නිසා සබ් කරන්නත් බොහොම අමාරුයි. රොයිලි අයියට මැසේජ් එක…

Gotham S2P2ඔන්න එහෙනම් අදත් ගෝතම් දෙවනි සමයේ 9 වෙනි කතාව අරගෙන ආවා. දැන් වැඩ නිසා අපේ බයිස්කෝප් කණ්ඩායමේ හුඟක් අයට සබ් කරගන්න වෙලා නැතිව ඉන්නෙ. ඔයාලටම තේරෙනවා ඇති ඉස්සර උදේ හවා දකින නම් අද මාසෙකට සැරයක් වගේ දකින්නෙ කියලා. මටත් දැන් ඒ සෙතේම වේගෙන එනවා. වැඩ නිසා සබ් කරන්නත් බොහොම අමාරුයි. රොයිලි අයියට මැසේජ් එක්කුත් දැම්මා ඊයේ ගෝතම් කොරන්ඩ වෙන කෙනෙක් නැති වෙයිද කියලා. රොයිලි අයියා ගත් කටටම කියපි උඹ කරපන් දිගටම කියල. 😀 ඒ නිසා ඔන්න එහෙනම් මම ඉතින් මේක දිගටම කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. පොඩ්ඩක් පරක්කු වුනොත් එහෙම කට්ටිය අවුලක් ගන්න එකක් නෑ කියලා හිතනවා. 🙂

හරි. අද කතාව තමයි “A Bitter Pill to Swallow”. අදත් හුඟක් දේවල් වෙනවා කතාව පුරාවට. මතකනේ, ගිය සතියේ ක්‍රින්ගල් නෝනව වලදාන්න නිග්මා ගිය වෙලාවේ ඒ කැළේ ඉඳලා පෙන්ගුයින්ව හම්බෙනවා. ඉතින් ගෙන්ගුයින් දැන් හෙන දුර්වල වෙලා අර වෙඩි වැදිච්ච නිසා. ඉතින් අද කතාව යන්නෙ නිග්මට මෙයාව හම්බුණාට පස්සෙ ඉඳන් වෙන දේ තමා. බාබරත් ගිය සතියේ ඉස්පිරිතාලෙට යැව්වනේ. මොනා වුනත් අපි දැක්කා ජිම් බාබරා ගැන කරපු දේවල් ගැන ලී ඒ තරම් කැමැත්තකින් නෙවේ ඉන්නෙ කියලා. ඉතින් එහෙනම් තවත් පරක්කු කරන්නෙ නෑ. ඔන්න එහෙනම් බාගෙනම බලන්න. බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…!!! ජය වේවා…!!!

මේ නිග්මා කියන කතාවත් ඇත්තද කියලා බලන්නකෝ… 😉

“Mr. Penguin.For some men, love is a source of strength.
But for you and I, it will always be our most crippling weakness.”

~ Nygma ~ 

Gotham on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

gotham.s02e09.720p.hdtv.hevc.x265.rmteam

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

5,034 downloadsDownload Gotham-S02-E09.zip44 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                   All Episodes                        Next Episode>>

Subtitles

5,034 downloadsDownload Subtitles44 KB

37 comments

  1. Pradeep Anuruddha Dissanayake

    අද මමයි මුලින්ම :)

  2. විමා

    සබට බොහොම තුති සමනෝ
    රොයිලි අයිය කිවුව වගේ දිගටම උබම කරහන්

  3. Kulanjana Maduranga

    niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. sunilakalanka

    ado pissu kelinna epa machan digatama sub 1 deepan api pawne :D :P :P

  5. marian

    thank u
    thank u
    thank u
    thank u
    thank u
    thank u
    thank u
    thank u.........................!

  6. Sineth

    I love you samn aiya.

  7. Rachi

    එළකිරි මචන්. මෙච්චර ඉක්මණට සබ් එක දීපු එක බෝම ස්තූතියි. ඉංගිරිසි සබ් එක්ක බලලා දැන් ආයේ සිංහල සබ් එක්ක බලනවා. ඔබට ජය!

  8. ප්‍රදීප්

    වෙනද වගේම, ඔෆිස් එකේ වැඩ අඩු වේවා..
    සබ දෙන දෑතට දෙවි පිහිට ලැබේවා//

  9. Iraj Asela

    Thanks ekmanata dunnata.

  10. yumal

    thankzzzzzzzzzz bro... digtama karanna!!!!!!!!!!!!!!!!

  11. sajeevi

    ගොඩක් ස්තූතියි.

  12. මධුකප්‍රිය පෙරේරා

    ඔන්න ඔහේ පුළුවන් විදිහට දෙමු පූස් සහෝ..
    හේ මේ දවස්වල බලන්න කතාමාලා බොහොමයිනේ..
    ඒ නිසා මේකේ සුළු ප්‍රමාදය ප්‍රශ්නයක් වෙන්නේ නැහැ..
    උපසිරසියට ස්තුතියි.ඔබට ජය.

  13. Tharindu Dasun

    Thankssss sahooo

  14. thisan

    thx

  15. achi

    ස්තූතියි සහෝ උපසිරැසියට...
    ජය!!!

  16. Nadun

    Thnkz wewa....

  17. Reshan

    thanks...

  18. tharindu madushanka

    thanks

  19. Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ .. මෙන්න සබ ගත්තා ජය වේවා !!

  20. Vidura

    Thanks Bro

  21. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...පරක්කු වෙලා නැ නේ!!ඊයේ ආපු කතා වලින් ඉස්සෙල්ලම සබ් දීලා තියෙන්නේ ඔය නේ...එල...
    සබ් එකට තැන්ක්ස්...

  22. S.K.Ruchiranga

    thz mchoo sub ekata

  23. pramuk

    thanx bro

  24. D Chamara

    niyamai sahoo niyamai degatama karagena yamoo jaya...

  25. රොයිලි

    බොහොම ස්තූතියි සමන් මලේ සිංහල උපසිරැසියට. ආයේ වෙන කවුරුවත් ඕක කරල හරි යන්නෙ නෑ ඔයා ඇරෙන්න. මෙච්චර මාවල් කට්ටියක් මැද තාම DC එක වෙනුවෙන් පෙනී හිටින එකම එකා වෙච්ච කොට, වෙන කවුරුවත් ඕක කරල හරි යනවද? ජය෴෴ :P :P

    1. සමන් ප්‍රසාද් [පූසා]

      :v :v :P

  26. Ruchira

    sub 1ට ස්තුතියි…………

  27. tharidu

    Tnx........

  28. nirosha

    මෙච්චර ඉක්මණට සබ් එක දීපු එක බෝම ස්තූතියි.

  29. Dinuka Wijesinghe

    එළ කිරි සබ් දෙනවට පිණ් සිද්ද වෙනවා බ්‍රෝ

  30. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  31. Thevindu Kumarage

    Thank You Bro!!

  32. Sanath Perera

    thanks for sub bro..

  33. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  34. chamith555

    ft

  35. Bimbisha Adithya

    උපසිරැසියට ස්තුතියි ♥️ පූසා ♥️ඉදිරි ගමනට ජයෙන් ජය !

  36. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට...ඉදිරි ගමනට ජය වේවා...❤️❤️❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.