Watch Trailer

Gotham [S03 : E02] with Sinhala Subtitles | අළුත් අයිවි [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අදත් ආවා ගෝතම් තුන්වෙනි කාර්තුවේ දෙවනි කතාවත් අරගෙන. අදත් කියන්න දෙයක් නෑ කතාව සුපිරි. ගිය සතියෙ මතකනෙ අන්තිමට ඇල්ෆ්‍රඩ්ට ගහලා අන්තිමට බෲස්ව අරගෙන යනවා. අද ඉතින් පටන් ගන්නෙ එතන ඉඳන්. අද බෲස්ට අවස්ථාව හම්බවෙනවා එයා මෙච්චර කල් හොය හොය හිටපු කට්ටියව හම්බවෙන්න. කට්ටිය කිවුවට ප්‍රධානම කෙනාව…

Gotham S3-1

ඔන්න එහෙනම් අදත් ආවා ගෝතම් තුන්වෙනි කාර්තුවේ දෙවනි කතාවත් අරගෙන. අදත් කියන්න දෙයක් නෑ කතාව සුපිරි. ගිය සතියෙ මතකනෙ අන්තිමට ඇල්ෆ්‍රඩ්ට ගහලා අන්තිමට බෲස්ව අරගෙන යනවා. අද ඉතින් පටන් ගන්නෙ එතන ඉඳන්.

අද බෲස්ට අවස්ථාව හම්බවෙනවා එයා මෙච්චර කල් හොය හොය හිටපු කට්ටියව හම්බවෙන්න. කට්ටිය කිවුවට ප්‍රධානම කෙනාව විතරයි (මං හිතන්නෙ). ඉතින් මොනා වුණත් තාමත් කෝට් ඔෆ් අවුල්ස් කියන නම කියන්නෙ නෑ. මං හිතුවෙ දැන් කියයි දැන් කියයි කියලා. ඒත් නෑ. 😀 කොහොම හරි බෲස්ට එයාල එක්ක එකඟතාවෙකට එන්න වුණා එයාගෙ සමීපතම අයට තර්ජනය කරපු නිසා. ඉතින් කොහොම හරි ඔන්න අද අපේ අළුත් අයිවිත් ඔන්න කරළියට එනවා. 😀 හම්මේ ඉතින්… දැන් මං මේ කල්පනා කරන්නෙ සෙලීනද, අයිවිද. සෙලීනද, අයිවිද??? කෝමත් ඉතින් දෙන්නෙක්ව තියාගන්න බෑනෙ. සෙලීනව අමතක කරන්නත් බෑ, අයිවිව අතාරින්නත් බෑ. බලමුකො නෙ ඉස්සරහට… 😀 අදත් කතාවෙ හුඟක් දේවල් වෙනවා. ඔයාලම බලන්න එහෙනම්.

ලබන සතියෙ ඔන්න අපිට මුල් වතාවට මෑඩ්හැටර්ව බලාගන්න පුළුවන් ඔන්න එහෙනම්. 😀 එහෙනම් ඊළඟ එපියෙන් හම්බෙනකම් බයිස්කෝප් එන හැමෝටම ජය වේවා…!!!

Gotham on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Gotham.S03E02.720p.HDTV.x265.ShAaNiG

Gotham.S03E02.720p.HDTV.2CH.x265.HEVC-PSA

Gotham.S03E02.HDTV.x264-LOL

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

5,121 downloadsDownload Gotham.S03E02.Baiscopelk.com_.rar25 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                   All Episodes                         Next Episode>>

 

Subtitles by

ජෙරෝම් වැලස්කා

Subtitles

5,121 downloadsDownload Subtitles25 KB

35 comments

  1. S.K.Ruchiranga

    thz machoo sub ekata

  2. CHANDIKA

    than you

  3. කවීන් ලහිරු

    සබ් එකට තුති සමන් සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  4. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    3 වෙනි කොටසත් ආපු ගමන් දාමු

  5. Lahiru lakmal

    Thanks for sub...

  6. කනිශ්ක ලක්මාල්

    තෑන්ක්ස් සහෝ සබ් එකට
    එලම....

    blacklist සීසන් 4 ට සබ් දෙන්නේ නැද්ද?

  7. piyu

    thanks bro... enkm balagena hitiye

  8. Vishva Gangoda

    thank you

  9. Imila Umeshan Amarasinghe

    Thanx mcn,,, Iye idan 10parakata wada awith baluwa sub 1ka dalada kiyala.. pattama thanx...

  10. Raveen Perera

    thankx bro

  11. noizce

    Ammoh dmmada thnkz bro

  12. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. Sanath Indika

    ela ela boo ,thx

  14. මධුකප්‍රිය පෙරේරා

    එල එල පුසෝ..
    සෙලිනා වගේද බන් අයිවී..
    උබත් පූසා වෙච්චි ඉතින් උබ සෙලිනා ගැනම හිතාන්..
    හම්මේ අයිවී අක්කා..
    සබට තුති

  15. nirosha dilshan

    කලින් කොටසෙ අයිවීට මොකද උනේ කියල අද කොටසින් බලාගන්න පුලුවන් වෙයි වගෙ

  16. Gihan Iddamalgoda

    තැන්ක්ස් සමන් අයියා සබ් 1 ඉක්මනටම දුන්නට.

  17. chamila

    thankx macho..

  18. D.Chamara

    bohoma sthuthi sahooo

  19. Sajeevi

    Thanks

  20. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...එනකන් හිටියේ...

  21. ලහිරු ප්‍රසාද්

    ..... බොහෝම ස්තුතියි සහෝ සබ් එකට .....

  22. yumal

    thankZZZZZZZ bro!!!!!!!!!

  23. Gathsara Umesh Kumara

    කමෙන්ටුවක් දාන්නම් වෙලා gගියා sසහෝ.බහෝම ස්තූතියි උපසිරැසියට...පලවෙනි උපසිරැසියටයි අන්තිම උපසිරැසියටයි තමා ඉතින් අපේ කට්ටිය හද පිරෙන්න කොටල යන්නේ..අතර මැද ඉතින් අපි 20-25 දෙන විතරයි..සබ් එකට බොහෝමම ස්තුතියි සහෝ..ඊලග එපියැන් හමුවෙමූ...

  24. dila

    Chicago pd ekata sub dennakooooooooooo

  25. Kaazz_bat

    එල එලම බ්‍රෝ,. තෑන්ස් සබ් එකට,.

  26. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. praneeth madu

    tnx mco keep going

  28. lahiru

    බොහොම ස්තුතියි ප්‍රසාද් සහෝ සබ් එකට.... පුලුවන්නම් Fear the Walking Dead එකේ ඉතුරු ටිකටයි elementary එකේ ඉතුරු ටිකටයි සබ් දෙන්න.....

  29. piyu

    S03 E3 ekath awne bro.. ikmanata sub dannako..

  30. Harindu Jayakody

    thanks saho.... :)

  31. Sudeepa

    උපසිරැසිය බොහෝම ස්තුතියි….

  32. chamith555

    ft

  33. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  34. Anonymous

    Thanks

  35. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්.... ජය වේවා....❤️