ඔන්න එහෙනම් 5වෙනි එපියත් ගෙනාවා. මේ පාර බැට්මෑන්ට සටන් කරන්න ලැබෙන්නේ අමුතුම සතුරෙක් එක්ක. ඒ තමයි හම්පි ඩම්ටි. නැත්නම් aka හම්ප්‍රි ඩම්ප්ලර් එක්ක. එහෙනම් කතාව පැත්තට හැරෙමුකෝ. හම්පි ඩම්පි නඩුවකට සාක්ෂි දෙන්න යනවා ටොබායස් වේල් කියන කෙනාට විරුද්ධව. මේ නඩුවට ගෝර්ඩනුත් සම්බන්ධයි. ඔන්න ඔතනදී හම්පිට ප්‍ර…

ඔන්න එහෙනම් 5වෙනි එපියත් ගෙනාවා. මේ පාර බැට්මෑන්ට සටන් කරන්න ලැබෙන්නේ අමුතුම සතුරෙක් එක්ක. ඒ තමයි හම්පි ඩම්ටි. නැත්නම් aka හම්ප්‍රි ඩම්ප්ලර් එක්ක. එහෙනම් කතාව පැත්තට හැරෙමුකෝ.
හම්පි ඩම්පි නඩුවකට සාක්ෂි දෙන්න යනවා ටොබායස් වේල් කියන කෙනාට විරුද්ධව. මේ නඩුවට ගෝර්ඩනුත් සම්බන්ධයි. ඔන්න ඔතනදී හම්පිට ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒකෙන් එයාට ගොඩාක් තුවාල වෙනවා. කට්ටටත් හානිවෙනවා. පස්සේ මෙයාට ඕනිවෙනවා මේකට මෙයාලගෙන් පලිගන්න. ඉතින් මෙයා පලිගන්නේ අමුතුම ක්‍රමයකට. ඒක බලන්න නම් මේක බලන්නම වෙනවා. තව කළින් කතාවෙදි හෙළිවෙනවානේ යමෂිරෝ ඝාතක කල්ලියේ හිටියා කියලා. එයා ඒකට බැදෙන්නේ ඇයි කියලා මේ කතාවෙදී අපිට දැනගන්න පුලුවන්. එහෙනම් මේක බලන්නකෝ. 6වෙනි එපියෙන් හම්බෙමු!
Due to copyright issues, we do not provide any torrent links.
Beware.the.Batman.S01E05.Broken.WEB-DL.x264.AAC
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
256 downloadsDownload Beware.the_.Batman.S01E05.Baiscopelk.com_.rar12 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු ලක්මාල්
Subtitles
5 comments
Kulanjana Maduranga
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
dila
Chicago pd ekata sub dennakooooooooooo
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
tharangani
thanx
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……