පුරුදු විදිහටම ඔන්න ගෝතම අරගෙන ආවා. පොඩ්ඩක් කතාව ගැන බලමුකො එහෙනම්. අමතකනෙ ගිය සතියෙ අන්තිමට ජිම් ආයෙම පොලීසියේ වැඩට එනවා. අද මුල්ම වැඩේ විදිහට කරන්න තියෙන්නෙ ලොකු වැඩක්. පෝලි පෙනිස් කියන කෙනාගෙ මිනීමරුවව අල්ලන්න. කවුද මිනීමරුවා? කිවුවොත් වැඩක් නෑ. අද කොහොම හරි ඔන්න ක්‍රිස්ටීන් නිසා නිග්මගෙ හිතේ ති…

පුරුදු විදිහටම ඔන්න ගෝතම අරගෙන ආවා. පොඩ්ඩක් කතාව ගැන බලමුකො එහෙනම්.
අමතකනෙ ගිය සතියෙ අන්තිමට ජිම් ආයෙම පොලීසියේ වැඩට එනවා. අද මුල්ම වැඩේ විදිහට කරන්න තියෙන්නෙ ලොකු වැඩක්. පෝලි පෙනිස් කියන කෙනාගෙ මිනීමරුවව අල්ලන්න. කවුද මිනීමරුවා? කිවුවොත් වැඩක් නෑ. අද කොහොම හරි ඔන්න ක්‍රිස්ටීන් නිසා නිග්මගෙ හිතේ තියෙන බය උපරිමේටම එනවා. ඒ ඉසබෙලා කණ්නාඩි දෙකක් දාගෙන ඉන්නවා දැක්කහම. දැන් ඉතින් මොකක් වෙයිද? නිග්ම මෙයාවත් මරයිද? අද ටෝඩ් කියලා කෙනෙක් ගැන මේකෙ කියනවා. ඒ කියන්නෙ මිස්ටර් ටෝඩ් ගැනද කියන එක හරියටම පැහැදිළි නෑ. මොකද මෙතන මිස්ටර් කියල කියන්නෙත් නෑ නිකන්ම ටෝඩ් කියලයි කියන්නෙ. අනික ටෝඩ් විදිහට ඉන්න කෙනාගෙ එහෙම ලොකුවට ගෙම්බෙක්ගෙ වගේ පෙනුමකුත් නෑ. අනේ මංදා, ඒක සමහර විට ඉඟියක්ද දන්නෙත් නෑ ඉස්සරහට මිස්ටර් ටෝඩ් එනවා කියලා. බලමුකො. අදත් ඔන්න සෙලීනත් නෑ, බෲසුත් නෑ. ලබන සතියෙ නම් ඔන්න නියම කතාවක් තියෙයි කියලා ප්‍රොමෝ එකෙන් දැක්කා. අළුත් ලස්සන අයිවිව ඔන්න ලබන සතියෙ ආයෙම බලාගන්න පුළුවන්. එහෙනම් ඊළඟ එපියෙන් හම්බවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Gotham.S03E08.HDTV.x264-LOL
Gotham.S03E08.720p.HDTV.x265.ShAaNiG
Gotham.S03E08.720p.HDTV.2CH.x265.HEVC-PSA
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
4,890 downloadsDownload Gotham.S03E08.Baiscopelk.com_.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>
Subtitles by
ජෙරෝම් වැලස්කා
Subtitles
31 comments
Sanath Indika
රයන් ද සිල්වා
සිංහල උපසිරැසියට ස්තූතියි සමන් සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේව෴෴කවීන් ලහිරු
තෑන්ක්ස් සබට බ්‍රෝ
09 ත් ආපු ගමන් දාමුඋදාර දිල්ශාන්
පට්ට තෑන්ක්ස් කොල්ලෝ....
#ජයKaazz_bat
ස්තූතියි බ්‍රෝ සබ් එකට,. ජය
Darshana
Sub ekata thanks bro...
ayesh
Thank You
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
silent$
Pattttaaaaaaaaaaaaaaaa
G.Umesh
Bojoom sthuuthiy ayye sabtaa..ikmnim ilg epiyen hmu wemmu.....newatha warayak mahansi wela epiyatabsaba karala ewanaat aya pin...
SAJITH UDITHA
sub එකනං හොඳටම පරක්කුයි ඈ... මං දවස් තුනක් තිස්සෙ දවසකට පැයෙන් පැය ඇවිත් බැලුවා සබ් එක දාලාද කියල. ඔයාලටත් ඉතිං වැඩ වැඩි ඇති තමයි. අවුලක් නෑ. පුළුවන් බක්මනට සබ් එක දෙමු... ජයවේවා..
SAJITH UDITHA
*ඉක්මනට
Sajeevi
Thanks
yumal
thankZZZZZZZZ bro!!!!!!!!!!
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි පූසා..
Ranga
Thank you machan
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
පැතුම් අතුකෝරල
සිංහල උපසිරැසට තුති සමන් සහෝ
#ජයඩිලාන් හසිත
මැක්සා බ්‍රෝ
එලම කොල්ලෝMangala
ස්තූතියි සහෝ
Gihan Iddamalgoda
thanx 4 sub.
D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......නියමයි.....
Dilanda Rukshan
තෑන්ක්ස් බ්රෝ
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ප්‍රදීප්
සබට තුති :)
Manoj
Thanks
chamith555
ft
Dhanuka Padmalal
Thnx brother
Bimbisha
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Anonymous
Thanks
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට...ඉදිරි ගමනට ජය වේවා...❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thx u vewaa :) maa 1 :)