Watch Trailer

The X Files [S02 : E09 – “Firewalker”] with Sinhala Subtitles| “ගිණි මත ඇවිදින්නා” [සිංහල උපසිරැසි සමඟ]

අද අරං එන්නෙ නව වැනි එපිය. මේ එපිය සඳහා IMDB අගය 7.4ක් අරං තියනව. කලින් කොටසෙදි ස්කලීව නැවත හමු වුණා. මේ කොටසෙදි දෙන්නම එකතු වෙලා තවත් අසාමාන්‍ය සිදු වීමකට මුහුණ දෙන්නයි යන්නෙ. ගිණි කඳු පරීක්ෂා කරන්න විද්‍යාඥයෙක් විසින් නිපදනව යන්ත්‍රයක්. ඒකට කියන්නෙ Firewalker (ගිණිමත ඇවිදින්නා) කියල. ඉතිං විද්‍යා…

The X-Files S2P1

අද අරං එන්නෙ නව වැනි එපිය. මේ එපිය සඳහා IMDB අගය 7.4ක් අරං තියනව. කලින් කොටසෙදි ස්කලීව නැවත හමු වුණා. මේ කොටසෙදි දෙන්නම එකතු වෙලා තවත් අසාමාන්‍ය සිදු වීමකට මුහුණ දෙන්නයි යන්නෙ. ගිණි කඳු පරීක්ෂා කරන්න විද්‍යාඥයෙක් විසින් නිපදනව යන්ත්‍රයක්. ඒකට කියන්නෙ Firewalker (ගිණිමත ඇවිදින්නා) කියල. ඉතිං විද්‍යාඥ කණ්ඩායමක් විසින් මේ යන්ත්‍රයත් සමඟ පෘථිවි අභ්‍යන්තරයේ පරීක්ෂණ කටයුතු කරගෙන යනව. හදිසියේම එයාලට ආපදාවක් සිද්ධ වුණා කියල තොරතුරු ආවත් එයාල එක්ක සන්නිවේදනය කරන්න බැරි වෙනව. කොහොම හරි මතුපිට ඉන්න අය ගිණිමත ඇවිදින්න නමැති යන්ත්‍රයේ කැමරාව පාලනය කරල රූප රාමු ලබාගන්නව. ඒවගෙන් දකින්න ලැබෙන්නෙත් අසාමාන්‍ය දෙයක්. ඒ මොකක්ද? කොහොමහරි මේ ගැන විස්තර හොයාගෙන අපේ නියෝජිතයෝ දෙන්න පරීක්ෂණ කෙරුණ දිහාට යනව. එතැනදී පරීක්ෂණ කරපු කිහිප දෙනෙක් මුණ ගැහෙනව එහෙන් පැනගන්න බැරුව ඉන්න. ඒවගේම මෙයලගේම කෙනෙක් මෙයාලව මරන්න පස්සෙන් පන්නනව. එහෙම කරන්න හේතුව මොකක්ද? මේ ගිනිකන්ද තුළ පවතින ලොකු රහස මොකක්ද? මේක දැනගන්න එහෙනම් මේ එපියත් බලන්න. අපි ඊළඟ එපියෙන් හමුවෙමු. ජය!!!

The X Files (1993) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.X-Files.S02E09.Firewalker.WEBRip.x264-FUM

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

650 downloadsDownload The-X-Files-S02E09.zip25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << Previous Episode                All Episodes                    Next Episode >>

Subtitles

650 downloadsDownload Subtitles25 KB

8 comments

  1. Madhawa

    thanks saho

  2. Práðèép Üðäýàñgå

    සුපිරි මචො...
    ලොකු වැඩකට අත ගහලා තියෙන්නේ
    ඔක්කොම සීසන් ටික කරන් යමු මචො
    ජය.....

  3. N/A

    ela

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  6. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. sadeapa

    thanks

  8. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.