මෙන්න මම Roswell දෙවනි කතා මාලාවේ 17 වෙනි කොටසත් අරගෙන ආවා. වැඩිය දීර්ඝ ලිපියක් ලියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ අද.මම මේ කොටසේ කතාව කෙටියෙන් කියන්නම්. මේ කොටසේදී Roswell කණ්ඩායමේ එක සාමාජිකයෙක් මරණයට පත්වෙනවා. ඒ කවුද කියල මේ කොටසින් ඔයාලට දැනගන්න පුළුවන්. හැමෝම ඒ මරණය රිය අනතුරක් නිසා සිදුවූ දෙයක් ක…

මෙන්න මම Roswell දෙවනි කතා මාලාවේ 17 වෙනි කොටසත් අරගෙන ආවා. වැඩිය දීර්ඝ ලිපියක් ලියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ අද.මම මේ කොටසේ කතාව කෙටියෙන් කියන්නම්.
මේ කොටසේදී Roswell කණ්ඩායමේ එක සාමාජිකයෙක් මරණයට පත්වෙනවා. ඒ කවුද කියල මේ කොටසින් ඔයාලට දැනගන්න පුළුවන්. හැමෝම ඒ මරණය රිය අනතුරක් නිසා සිදුවූ දෙයක් කියන අතරතුර, ලිස් විතරක් විශ්වාස කරන්නේ ඒක පිටසක්වළ ජීවියෙක් නිසා සිදුවූ දෙයක් කියල. මේ නිසාම අපේ පිටසක්වළ මිතුරන් අතරෙයි ලිස් අතරෙයි මතභේද ඇතිවෙනවා. ඒ කොහොමද කියල දැනගන්න මේ කොටස බලල ඉන්න.
ඊළඟ කොටස අරගෙන ඉක්මනටම එන්නම් !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
268 downloadsDownload Roswell-2x17.Baiscopelk.com_.zip19 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුෂානි දිසානායක” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Episode >>
Subtitles by
රුෂානි දිසානායක
Subtitles
10 comments
රයන් ද සිල්වා
කනිශ්ක ලක්මාල්
සබ් එකට තෑන්ක්ස්
18 වෙනි කොටසෙන් හමු වෙමුඋදාර දිල්ශාන්
නියමයි සබ් එකට තුති සිස්
#එලමKasun Avunugalla
thanks
Emil Shamen
THanQ akke.........................
Emil Shamen
thanks again
Chami.S
Thanks..
Ituru episodes tika ikmanata denna plz..Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement

සිංහල උපසිරැසියට ස්තූතියි රුශානි සහෝදරී
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේව෴෴