Watch Trailer

Gotham [S03 : E09] with Sinhala Subtitles | අළුගෝසුවා! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ. වෙනදට නම් අපේ සමන් අයියා(පූසා) තමා ගෝතම් ගෙන්නේ. සමන් අයියට වෙන වැඩක් කිව්ව නිසා, මට භාර දුන්නා මේක කරන්න. මාත් ආසා කතා මාලාවක් තමා මේක. ඒක නිසා එච්චර අමාරු උනේ නැ උපසිරස නිර්මානය කිරිමට. හැබැයි මම තවම ගොතම් සිසන් 03 බලලා නෑ. ඒක නිසා, මේ කතාවට මේ සිසන් එකේ අළුතින් එකතු උන චරිත […]

Gotham S3-1

කොහොමද යාළුවනේ. වෙනදට නම් අපේ සමන් අයියා(පූසා) තමා ගෝතම් ගෙන්නේ. සමන් අයියට වෙන වැඩක් කිව්ව නිසා, මට භාර දුන්නා මේක කරන්න. මාත් ආසා කතා මාලාවක් තමා මේක. ඒක නිසා එච්චර අමාරු උනේ නැ උපසිරස නිර්මානය කිරිමට. හැබැයි මම තවම ගොතම් සිසන් 03 බලලා නෑ. ඒක නිසා, මේ කතාවට මේ සිසන් එකේ අළුතින් එකතු උන චරිත වල නම් මට ටිකක් නුහුරැයි. ඒ නම් වල පොඩි වෙනස්කම් තියෙනවා නම් ඒ එච්චර ගනන් ගන්න එපා. හරි කෝම හරි ඔන්න උපසිරස හදලා ගෙනාවා. අපි බලමු මේ සතියේ වෙන සිදු වීම් ටික.

ගිය සතියේදි මතකනේ ඉසබෙලා කොච්චියක හැප්පෙනවා. මේ කොටසේ වෙන්නේ එඩ්  දැන ගන්නවා ඉසබෙලා මැරිලා බවත් සහ ඒක මිනී මැරුමක් කියලත් දැන ගන්නවා. තව අපේ කැප්ටන් බර්න්ස් ඉන්නවනේ, මනුස්සයා අර සයිමන් කාරයව තල්ලු කරලා මරලා දානවා. නමුත් ඔහු මැරෙන්න කලින් ජිම්ට කියනවා කව්ද තල්ලු කලේ කියලා.පස්සේ ජිම් මේක ගැන හොයන්න පටන් ගන්නවා.ඒ අස්සේ අයිවී ඇන්ටික් බඩු විකුණන කෙනෙක්ගේ ගෙදර යනවා. එහෙදි අයිවී මාලයක් හොරකම් කරනවා.පස්සේ මේ මාලේ පස්සේ තව කට්ටියක් පන්නන්න පටන් ගන්නවා… අම්මේ එතනදි අයිවී ලොකු ගේමක් දිලා පැනලා යනවා. මේ අස්සේ බර්න්ස්, ෂුගර් කියලා මනුස්සයෙක්ව මරනවා. ඒකට ජිම්ව අහු කරනවා. පස්සේ බාර්න්ස් ජිම්ව තමන්ගේ පැත්තට නම්ම ගන්න උත්සහ කරනවා. නමුත් එය අසාර්ථක වෙන නිසා බර්න්ස් තිරනය කරනවා ජිම්ව මරන්න… ඇති ඇති අදට. ඉතුරු ටික කතාව බලලම හොයා ගන්නකෝ… ලබන සතියේ ඉදන් අපේ සමන් අයියා ඔයාලට ගොතම් ගෙන එයි… එහෙනම් මම සමුගන්නවා අදට.

Gotham on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Gotham.S03E09.HDTV.x264-LOL

Gotham.S03E09.720p.HDTV.x265.ShAaNiG

Gotham.S03E09.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

4,562 downloadsDownload Gotham.S03E09.Baiscopelk.com_.zip27 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/CHamalPerera.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමල් ලක්ප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                      Next Episode>>

 

Subtitles

4,562 downloadsDownload Subtitles27 KB

24 comments

  1. Lahiru lakmal

    Thanks for sub....

  2. T!Nk3R

    Thank u...............!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  3. chamila

    thankx bro...

  4. dhanuz

    තෑන්ක්ස් බං

  5. Sajeevi

    Thanks

  6. yumal

    thankZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!

  7. Thusitha

    Thanks!!!!!!!!!!!!!!

  8. Gihan Iddamalgoda

    සබ් 1ට තැන්ක්ස් බ්‍රෝ.

  9. S.K.Ruchiranga

    elma

  10. Sanath Indika

    උපැසිිරිසියට ස්තුතීයි සෙහා්!
    උපැසිරිසි දීලා තියෙන File Name වෙනස් වෙන්න ඔන නේද.
    උද: Gotham.S03E07.HDTV.x264-LOL &gt; Gotham.S03E09.HDTV.x264-LOL වෙන්න ඔන නේද. (7 &gt; 9)

    1. SAJITH UDITHA

      නමෙන් වැඩක්.නෑ. සබ් එක.ගැලපෙනවනේ.

  11. silent$

    Patttaaaaaaaa

  12. Kaazz_bat

    ස්තූතියි බ්‍රෝ,. ජය,.

  13. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. ayesh

    Thank You

  15. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. මධුකප්‍රිය පෙරේරා

    සබට ස්තුතියි කොල්ලෝ

  17. praneeth madu

    බොහොම ස්තුතියි

  18. SAJITH UDITHA

    3-10 sub එක ටක්ගාලා දෙන්ඩෝ....

  19. D.Chamara

    බොහොම ස්තුතියි සහෝ.......නියමයි.....

  20. chamith555

    ft

  21. Bimbisha

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට බොහොමත් ම ස්තූතියි ❣️ ජයෙන් ජය ✨️

  22. Anonymous

    Thanks

  23. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට...ඉදිරි ගමනට ජය වේවා...❤️❤️❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.