Watch Trailer

Gotham [S03 : E13] with Sinhala Subtitles | ජෙරොම් වොලෙස්කා [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න එහෙනම් 13 වෙනි කොටස අරගෙන ආවා. ඉංග්‍රීසි සබ් එක එන්නේ හවස 5ත් පහුවෙලා. එතකොට මේක කරන්න ටිකක් වෙලාව හොයාගන්න අමාරුයි. කොහොමහරි අද වැඩ අස්සේ වැඩේ ගොඩ දැම්මා. අපි එහෙනම් කලින් සතියේ කොටස ගැන මතක් කරමු. ගෝතම් නගරයේ මැරුණ අයට ආපහු පණ ගන්න වැඩේ ගැන ඔයාලා දන්නවානේ. ඉතින් ඩ්වයිට් කියන කෙනා මෙලනි කියන…

Gotham S3-2

මෙන්න එහෙනම් 13 වෙනි කොටස අරගෙන ආවා. ඉංග්‍රීසි සබ් එක එන්නේ හවස 5ත් පහුවෙලා. එතකොට මේක කරන්න ටිකක් වෙලාව හොයාගන්න අමාරුයි. කොහොමහරි අද වැඩ අස්සේ වැඩේ ගොඩ දැම්මා. අපි එහෙනම් කලින් සතියේ කොටස ගැන මතක් කරමු.

ගෝතම් නගරයේ මැරුණ අයට ආපහු පණ ගන්න වැඩේ ගැන ඔයාලා දන්නවානේ. ඉතින් ඩ්වයිට් කියන කෙනා මෙලනි කියන ගෑණු ලමයාට පණ අරගෙන වැඩේ හරියනවාද කියලා බැලුවා. වැඩේ හරි ගියානේ, ඉතින් එයාගේ ඊලඟ ඉලක්කය තමයි පිස්සු ජෙරොම්ට පණගන්න එක. එතකොට ගෝඩ්න්ගේ වෙලාවට ලී බාර්න්ස්ව බලන්න ගිය නිසා තත්වය තේරුම් අරගෙන ගෝඩ්න්ව මරන්න එපා කියලා එයා ෆැල්කොන්ට කියනවා. අනික් වැඩේ තමයි පෙන්ගුයින්ගෙයි එඩ්ගෙයි විරසකවීම. පෙන්ගුයින්ට හිතාගන්න බැරි විදියට එඩ් එයාට වැඩේ දෙන්නේ.

මේ සතියේ කොටස ගැන ටිකක් කිව්වොත්, එඩ් කපන කපන වලේ පෙන්ගුයින් නිකන්ම වැටෙනවා. මෙහෙම ගිහින් එඩ් පෙන්ගුයින්ට යන එනමන් නැති කරනවා. ලී ගෝඩ්න්ව බේරගත්තාට එයා ගෝඩ්න් එක්ක තරහින් ඉන්නේ. එයා එකතැනක කියනවා ජෙරොම්ට පණගත්තු කෙනාව අල්ලගත්තාට පස්සේ එයාගේ මහත්තයාට පණ අරන් දෙන්න කියලා. ඉතින් හැමෝම හිතපු විදියට ඩ්වයිට් කියන කෙනා මේ වතාවේ ජෙරොම්ට පණ ගන්නවා. ජෙරොම් මොනවායින් මොනවා කරයිද ? හැමදේම කෙටි කරලා ලඝු කරලා කිව්වේ, ඉතින් මේක කියවලා ඔලුව අවුල් කරගන්න එපා, එපිය බලන්නකෝ 🙂  ගිහින් එන්නම්. ජය!!!!

Gotham on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Gotham.S03E13.HDTV.x264-LOL
Gotham.S03E13.720p.HDTV.x265.ShAaNiG
Gotham.S03E13.720p.HDTV.HEVC.x265-RMTeam
Gotham.S03E13.720p.HDTV.2CH.x265.HEVC-PSA
Gotham.S03E13.720p.HDTV.X264-DIMENSION

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

2,611 downloadsDownload Gotham.S03E13.Baiscopelk.com_.zip28 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                      Next Episode>>

 

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

2,611 downloadsDownload Subtitles28 KB

27 comments

  1. shalika

    thanks bro....

  2. Thisara Naveesha

    ela thankzzzzzzzzzzzzzzzzzzzzzzz

  3. Paradox

    අඩෝ ටක් ගලා දෙනවට තෑන්ක්ස් අහ්..

  4. Hero

    Thanks Ekmanata sub eka dunnata...

  5. Malshan

    Thankss broo..

  6. pdrox

    එල එල බොහොම ස්තුතියි

  7. pubudu

    නියමයි බොහොම ස්තුතියි

  8. මධුකප්‍රිය පෙරේරා

    ස්තුති සහෝ සබට.

  9. Sanath Indika

    thx brooo

  10. piyumal sanjeewa

    එල,නියමයි
    බොහොම ස්තුතියි සහෝ...

  11. Kulanjana Maduranga

    niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. silent$

    Patttaaaaaaaaaaaaaaaaaaa

  13. Rachi

    මේ තරං ඉක්මණට සුපිරියට සබ් දෙන එකට නං පින් ඈ. ඉංග්ලිෂ් සබ් එකනං හෙනම පරක්කුයි 12 සි එපිසෝඩ් එකේ ඉඳන්.

  14. Sudheera Kasun

    ela bro.. thanks..!

  15. D.Chamara

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  16. සමන් ප්‍රසාද්

    අඩෝ කළින් එකටත් කමෙන්ට් එකක් දාන්න බැරි වුණා. සමාවෙයන්.
    ගොඩක් පින් උබට මන් වෙනුවෙන් මේක කරන්න බාරගත්තට.
    ඔය දෙන්නෙ සබ් එක ගිණි කසයා වගේ ස්පීඩ් එකෙන්.
    මෙන්න ගත්තා.
    ජය වේවා...!!!

  17. yumal

    thankZZZZZ bro!!!!!!!!!!!!!!!

  18. Sanjula Jeter

    Thanks bro

  19. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි....
    ජය වේවා...

  20. Gihan Iddamalgoda

    thanks 4 sub.

  21. Ranga Prasanna

    සුපිරි තැන්ක්ස්

  22. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. cnw

    14t sub nddaa

  24. chamith555

    ft

  25. Bimbisha

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  26. Anonymous

    Thanks

  27. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️