කොහොමද මෙයාලා.ඔන්න එහෙනම් මාසෙකට වඩා සුපර් කෙලි ගත්තු නිවාඩුව ඉවරයි. ඊයේ තමා මෙයා ආවේ ඉතින්. සබ ගේන්න පොඩ්ඩක් පමා වුනා. ඒකට සමාව භාජනයකට දාලා ඉම්මුකෝ. එහෙනම් ඉතින් අපි කතාව ගැන ටිකක් බලමු නේ. හරි එහෙමනම් ඔන්න අද සුපර්ගර්ල්ට එපා වෙලා ඉන්නේ කාලෙකින් හොද අපරාධයක් නවත්තන්න ලැබුනේ නැති නිසා. ඒ විතරක් ඈ…

කොහොමද මෙයාලා.ඔන්න එහෙනම් මාසෙකට වඩා සුපර් කෙලි ගත්තු නිවාඩුව ඉවරයි. ඊයේ තමා මෙයා ආවේ ඉතින්. සබ ගේන්න පොඩ්ඩක් පමා වුනා. ඒකට සමාව භාජනයකට දාලා ඉම්මුකෝ. එහෙනම් ඉතින් අපි කතාව ගැන ටිකක් බලමු නේ.
හරි එහෙමනම් ඔන්න අද සුපර්ගර්ල්ට එපා වෙලා ඉන්නේ කාලෙකින් හොද අපරාධයක් නවත්තන්න ලැබුනේ නැති නිසා. ඒ විතරක් ඈ ගාඩියන් ලොක්කත් මැද්දට පනිනවා නොවෑ දැන්. ඉතින් ඔන්න එහෙම ඉන්න අතරේ කාරාට අතුරුදහන් වුන ගෑනු දරුවෙක් ගැන හොයන්න ලැබෙනවා. ඉතින් මේක හොයාන යද්දී පිටසක්වල ජීවියෝ සැට් එකක් ගාවට තමයි යොමුවෙන්නේ.
සුපිරිකෙලීගේ පස්සේ මොන් එල් ලොක්කත් එල්ලිලා යනවා අද. අන්තිමේ දෙන්නම ලොකු අමාරුවක වැටිලා තමා නවතින්නේ. අර කලින් කොටහක හිටිය රුලේට් කියන කෙනාත් අද ඉන්නවා.
මේ ටික ඇතිවෙයි එහෙනම්. හෙහ් හේ. කතාව බාගෙනම කමෙන්ටුවක් කාරිය දාගෙන යමුකෝ එහෙනම්. ආයේ ඉක්මනටම මං එන්නම් ෆිලුමක් අරන්. එතකම් ඔබ සැමට ජයෙන් ජය.
Due to copyright issues, we do not provide any torrent links.
Supergirl.S02E09.HDTV.x264-LOL
Supergirl.S02E09.720p.HDTV.X264-DIMENSION
Supergirl.S02E09.720p.HDTV.x265.ShAaNiG
Supergirl.S02E09.720p.HDTV.HEVC.x265.RMTEAM
Supergirl.S02E09.720p.HDTV.2CH.x265.HEVC-PSA
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
3,034 downloadsDownload Supergirl.S02E09.Baiscopelk.com_.zip47 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
26 comments
Tharaka Lahiru
JR
Thanks!
Gagu
Thank you Thank you
Nirodha uthpala
Madu aiiya neyamai mama hetuwa amataka vuna tamai keyala elama Christmas season break eaka ivarai neh Dan katteya vada patan aragena vage
Sanath Indika
thx broo
Udara Damith B/K
බොහෝම ස්තුතියි
well come backpiyumal sanjeewa
එල,නියමයි
බොහොම ස්තුතියි සහෝ...Kulanjana Maduranga
niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kasun
බොහොම ස්තූතියි සහෝ......
D.Chamara
bohoma sthuthi sahooo
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
amanda
TABOO tv series eke sub den neddoooooooooo RATING 9.2
මධුකප්‍රිය පෙරේරා
ඇඩ්මින්වරයකුගෙන් විමසන්න.
King Ruwan
ela ela thanx...
mindika
Thanks !!!!!!!!!!!
උමේෂ්
සබ් එකට ජය මේ අර X files එකේ season 2 ඉදන් season 10 වෙනකන් සබ් නෑ ඒ ටිකත් බලලා කරහල්ලකො.. මදුක,රොයිලි දෙන්නගෙ සබ් සුප්පා නිසා කියන්නෙ..
Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි....
ජය වේවා...Gihan Iddamalgoda
thanks 4 sub.
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Bhagya
ela ela thanks..............!
Suu
thank u
සයුරු තරංග
සබ් එකට ගොඩක් ස්තුතී
෴෴ඔයාට ජය෴෴Hima Benaragama
බොහොම ස්තූතියි...
dilruk
elz
Sajithlakshan
බොහොම ස්තූතියි සහෝ……
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ග්ොස්Goda Dawasakin...fatta....tnx