Watch Trailer

Timeless [S01 : E12] with Sinhala Subtitles | සැගවුනු නියමුවා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් ටයිම්ලස් 12 වෙනි කොටසත් අරගෙන ආවා. අද ඉතින් වැඩි දෙයක් කියන්න යන්නෙ නැ. මතකනෙ කලින් සතියෙ ෆ්ලින් ලුසීවත් අරගෙන අතීතයට යනවා රිට්න්හවුස්ලව එකා ගානෙ මරන්න කියලා. එතනදි තමයි ෆ්ලින් රූෆස් සහා වායට් දෙන්නව මිනිමරු මාලිගයෙ හිර කරන්නෙ. කොහොමහරි ෆ්ලින් ලුසීගෙ මාර්ගයෙන් ඕන කරන තැනට ඇතුල් වෙන්න පුළ…

Timeless TV-2

ඔන්න ඉතින් ටයිම්ලස් 12 වෙනි කොටසත් අරගෙන ආවා. අද ඉතින් වැඩි දෙයක් කියන්න යන්නෙ නැ.

මතකනෙ කලින් සතියෙ ෆ්ලින් ලුසීවත් අරගෙන අතීතයට යනවා රිට්න්හවුස්ලව එකා ගානෙ මරන්න කියලා. එතනදි තමයි ෆ්ලින් රූෆස් සහා වායට් දෙන්නව මිනිමරු මාලිගයෙ හිර කරන්නෙ. කොහොමහරි ෆ්ලින් ලුසීගෙ මාර්ගයෙන් ඕන කරන තැනට ඇතුල් වෙන්න පුළුවන් කෙනෙක්ව හොයා ගන්නවා. ඒ හුඩීනි කියන මැජික් කාරයා. කොහොමහරි අන්තිමේදි හුඩීනිගෙ මාර්ගයෙන්ම ෆ්ලින්ව නවත්තනවා. ඔය අතරෙ වායට්, රූෆස් සහා තවත් දෙන්නෙක් මිනිමරු මාලිගයෙ හිරවෙලා ඉන්නවා. ඉතින් එයාලව බේර ගන්න එන්නෙ ලුසි සහා හුඩීනි. අන්තිමේදි ලුසි මිනිමරු මාලිගයෙ අයිතිකාරය වෙන H.H හෝම්ස්ට අහුවෙනවා. කොහොමහරි අන්තිමේදි වායට් ඉතිහාසයේ පළවෙනි ශ්‍රේණිගත මිනිමරුවව මරලා දානවා.

ඔය සේරම අහවර කරලා ආවට පස්සෙ වායට්ට ෆ්ලින්ගෙන් ඇමතුමක් එනවා. මොකද කිව්වොත් ඔයාලට මතකනෙ කලින් කොටසක රිට්න්හවුස්ව මරන්න උදව් ගනිද්දි ෆ්ලින් කිව්වා වායට් උදව් කලොත් එයාට එයාගෙ බිරිදව මරපු කෙනාගෙ නම දෙනවා කියලා. ඉතින් මනුස්සයා කිව්වා වගේම කරනවා.

ඔඉතින් අද කොටසෙදි මුලින්ම වායට් බිරිදව මරපු කෙනාව හම්බවෙන්න යනවා. ඒ වගේම තමයි අද ලුසී කෙනෙක්ව මරනවා. ඒ වගේම තමා හැමදාම කවුරුහරි මරන්න අතීතයට යන ෆ්ලින් අද කෙනෙක්ව බේරගෙන එනවා. ඉතිරිය ඔයාලට බාරයි. මම ගිහින් එන්නම්.

ජය වේවා!

Timeless on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Timeless.S01E12.HDTV.x264-KILLERS
Timeless.S01E12.720p.HDTV.HEVC.x265-RMTeam
Timeless.S01E12.720p.HDTV.2CH.x265.HEVC-PSA
Timeless.S01E12.720p.HDTV.x264-KILLERS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,370 downloadsDownload Timeless.S01E12.Baiscopelk.com_.zip29 KB

 

  https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << Previous Episode               All Episodes                      Next Episode >>

Subtitles by

ලහිරු ප්‍රසාද්

Subtitles

1,370 downloadsDownload Subtitles29 KB

19 comments

  1. sherlock galle

    Elama thanks

  2. Udara Damith B/K

    ස්තුතියි

  3. Udara Damith B/K

    බොහෝම

  4. Kulanjana Maduranga

    niayamai…thanks LAHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  6. Udara Damith B/K

    වායට් ටයිම් මැෂින් එක හොරකම් කරොත් තමයි මාර සිඩ්දිය වෙන්නේ

  7. Prasad Randunu

    බොහෝම ස්තූතියි මේ කරන කැපකිරීමට සහෝදරයා...

    ඔයාලා මේ කරන දේ ඇත්තටම වටිනවා. අපි වෙනුවෙන් අපේ වින්දනය වෙනුවෙන් ඔයාලගේ වටිනා කාලය කැපකිරීම සම්බන්දයෙන් හදවතින්ම සුභ පතනවා.

    උපසිරසියට පිං. නැවත හමුවෙමු. සදා ජය සහෝ...

    බුදු සරණයි...!

  8. Amil Gamage

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

  9. එල්.සී. දමැල්

    Thanks!

  10. yumal

    thankZZZZZZZZZZ bro!!!!!!!!!!!

  11. mindika

    Thanks !!!!!!!!!!!

  12. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Nirodha uthpala

    Elama bro digatama sub denna labeva keya hadavatinma partana karanava

  14. කවින්ද බුද්ධික

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  15. Tharindu

    thank bro

  16. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ.

  17. Gayan_madushanka_

    Thanks bro

  18. Gayan_madushanka_

    බොහොම ස්තූතියි

  19. chinthaka.max4

    thankx machan