Watch Trailer

Gotham [S03 : E14] with Sinhala Subtitles | නගරය අඳුරට…පිස්සෝ එලියට… [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් හැමෝටම. අදත් ඔන්න සුපුරුදු පරිදි ගෝතම් කතා මාලාවේ 14 වෙනි එපිය අරගෙනයි මේ ආවේ. ඉතින් ගිය සතියේ කොටසේ ජෙරොම් එයාගේ වැඩ දාන්න පටන් ගත්තා දකින්න ඇතිනේ. මුළු නගරයේම ලයිට් කැපුවා. ඒ තමයි ජෙරොම්ගේ සෙල්ලමේ පටන් ගැන්ම. එතනින් ගියාම නිග්මාගේ සහ පෙන්ගුයින්ගේ කෝන්තරය. නිග්මාව පැහැරගෙන ගිහින් කියලා ප…

Gotham S3-2

සුභ දවසක් හැමෝටම. අදත් ඔන්න සුපුරුදු පරිදි ගෝතම් කතා මාලාවේ 14 වෙනි එපිය අරගෙනයි මේ ආවේ. ඉතින් ගිය සතියේ කොටසේ ජෙරොම් එයාගේ වැඩ දාන්න පටන් ගත්තා දකින්න ඇතිනේ. මුළු නගරයේම ලයිට් කැපුවා. ඒ තමයි ජෙරොම්ගේ සෙල්ලමේ පටන් ගැන්ම. එතනින් ගියාම නිග්මාගේ සහ පෙන්ගුයින්ගේ කෝන්තරය. නිග්මාව පැහැරගෙන ගිහින් කියලා පෙන්ගුයින් හිතන් හිටියාට මේ සේරම නිග්මාගේ උගුලක් කියලා පෙන්ගුයින් හීනෙකින්වත් හිතන්නේ නෑ.

ඉතින් පෙන්ගුයින් මේ සතියේ නිග්මාගේ ඇම ගිලිනවා. කලින් සතියේ එයාව තියාගෙන ඉන්න තැනක් ගැන පෙන්ගුයින්ට නිග්මා කියනවා. ඉතින් පෙන්ගුයින් නිග්මාව බේරගන්න ගියත් එයාට වෙන්නේ හීනෙකින්වත් හිතුවේ නැති දෙයක්. නිග්මා දඬුවම් දෙන විදිය ඉතින් ඔයාලා දන්නවානේ. එක එක විදියේ ගැජට් කෑලි දාලා තමයි එයා වැඩේ දෙන්නේ. පෙන්ගුයින්ටත් එයා නියම වැඩක් කරනවා.

එතකොට ජෙරොම් ගිය සතියේ ගෝතම් නගරයේම ලයිට් කැපුවා. එයාගේ ඊලඟ සැලැස්ම මොකක්ද ? එයාගේ ඊලඟ ඉලක්කය තමයි බෘස් වේන්. ජෙරොම් ඇවිත් බෘස්ව මරන්න එක්කගෙන යනවා. බෘස්ව එක්කගෙන යන්නේ ජෙරොම්ගේ අනික් පිස්සො ටික ඉන්න සර්කස් එකකට. ඉතින් බෘස්ට මොකක් වෙයිද ? නිග්මා පෙන්ගුයින්ව ඉවරයක් කරයිද ? මේ කොටසෙන් ඒ සේරම බලාගන්න පුලුවන් වෙයි. පොඩි දෙයක් මතක් කරන්න ඕන ඊලඟ කොටස නම් එන්නේ අප්‍රේල් මාසයේ 24 වෙනිදා. ඒ අතරතුරේ අලුත් කතා මාලාවක් අරගෙන එන්න හිතාගෙන ඉන්නවා. එහෙනම් ගිහින් එන්නම්. ජය!!!

Gotham on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Gotham.S03E14.HDTV.x264-LOL
Gotham.S03E14.720p.HDTV.x265.ShAaNiG
Gotham.S03E14.720p.HDTV.X264-DIMENSION
Gotham.S03E14.720p.HDTV.HEVC.x265-RMTeam
Gotham.S03E14.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

2,472 downloadsDownload Gotham.S03E14.Baiscopelk.com_.zip26 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                      Next Episode>>

 

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

2,472 downloadsDownload Subtitles26 KB

35 comments

  1. Destiny

    pattaaaaaaaaaaaaa

  2. Janith Mathula De Silva

    Thank u very much...

  3. Dilanda Rukshan

    tnx bro...

  4. Kisaru Ashan

    අප්‍රේල් මාසයේ 24 වෙනිදා wenakan iwasapnko ithin.

  5. Kisaru Ashan

    අප්‍රේල් මාසයේ 24 වෙනිදා wenakan iwasapnko ithin. thnxz wewa mekata..

  6. Pradeep M Gamlath

    Thanks bro ..~~~••~~®

  7. yumal

    thankZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!

  8. Sudheera Kasun

    thanks bro...!

  9. Kulanjana Maduranga

    niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. kawinda gayashan

    Thanks for sub

    direct link eka

    tvmansala.com

  11. මධුකප්‍රිය පෙරේරා

    සබට තැන්ක්ස් වේවා..
    දැන් ඉතින් ඉදහන්කෝ අප්‍රියෙල් වෙනකම්..

  12. Kasun Widusha

    Tnx mcn ..iwasapanko ithin magula

  13. cnw

    තෑන්කූ වේවා බෝම... හයියූ කොහොමද aff april wenakan inneee

  14. Eranga Sandaruwan

    උපසිරැසියට බෝම ස්තූතීයි ඒනම්
    ජය වේවා......

  15. ප්‍රදීප්

    ඔබට තුති

  16. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  17. pdrox

    ස්තුති සහෝ :D

  18. piyumal sanjeewa

    බොහොම ස්තූතියි සහෝ…

  19. silent$

    Thanxxxxxxxxxxxxxx

  20. Nirosha Dilshan

    AY APPE MECHCHARA PARAKKU WENNE ILAGA EKATA

  21. D.Chamara

    බොහොම ස්තුතියි සහෝ.......නියමයි.....

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Berry

    ස්තුති සහෝ

  24. dumindu

    thanx

  25. Sam Fisher

    මට ගා‍ෙඩක් කල් ගියා පුසා ම‍ොකද ස‍ෙලිනා නංගිට ම‍ෙච්චර කැමති කියල හා‍ෙයා ගන්න.දැන්දන්නවා(pussyයක් නිසා)

  26. RAVINDU

    gotham s3 e15 danda broo

  27. Nandun s chamodya

    15 epiya kawdda danne...?

  28. thimila

    s3e15 sub dannakoooooooooooooooo plzz can't wait

  29. Gihan Iddamalgoda

    thamks 4 sub.

  30. Sanjaya

    බොහොම ස්තූතියි. ☺☺☺
    ජය වේවා..!!

  31. Janaka nuwan

    Niyamai bro tnxx sub denawata

  32. chamith555

    ft

  33. BIMBISHA

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  34. Anonymous

    Thanks

  35. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️