කොහොමද කට්ටිය. ඔන්න එහෙනම් සුපිරි කෙලී 10වන කොටහත් ගෙනාවා පුළුවන් තරම් ඉක්මනටම. හරි එහෙනම් බලමු අද මොකෝ වෙන්නේ කියලා. සුපර්ගර්ල් කිව්වත් වගේ මොන් එල්ව පුහුණු කරනවා වීරයෙක් වෙන්න. මිනිහා වැඩ කාරයා. හැබැයි අවුල තියෙන්නේ මිනිහා සටන් කරද්දී අහල පහල ඉන්න මිනිස්සුන්ගේ ආරක්ෂාව ගැන වැඩි තැකීමක් නෑ වගේ.ජේම්…

Supergirl TV S2-1

කොහොමද කට්ටිය. ඔන්න එහෙනම් සුපිරි කෙලී 10වන කොටහත් ගෙනාවා පුළුවන් තරම් ඉක්මනටම. හරි එහෙනම් බලමු අද මොකෝ වෙන්නේ කියලා.

සුපර්ගර්ල් කිව්වත් වගේ මොන් එල්ව පුහුණු කරනවා වීරයෙක් වෙන්න. මිනිහා වැඩ කාරයා. හැබැයි අවුල තියෙන්නේ මිනිහා සටන් කරද්දී අහල පහල ඉන්න මිනිස්සුන්ගේ ආරක්ෂාව ගැන වැඩි තැකීමක් නෑ වගේ.ජේම්ස් ලොක්කා වින් එක්ක එක්කාසු වෙලා දැන් සෑහෙන්න වැඩ කොටසක් කරනවා. වින්ටනම් මේක එපා වෙලා තියෙන්නේ. ඉතින් දෙන්නා තීරණය කරනවා මේක කාරාට කියන්න කියලා. ආ අද ඔය දේවල් සිද්දවෙන අතරේ ලයිව්වයර් හිරෙන් පැනලා යනවා. මතකනේ ලයිව්වයර්ව? අර කරන්ට් එක එහෙම පාලනය කරන කෙලී.. ඉතින් සුපර්ගර්ල් මේ ගැන ගොඩාක් කලබල වෙලා තමයි ඉන්නේ. ජේම්ස් වගේම මොන් එල් තනියෙම වැඩ පෙන්නන්න කියලා ගිහින් අන්තිමේ ලොකු අමාරුවකත් වැටෙනවා.

හරි එහෙමනම් මේ ටික ඇති. දැන් දැන් බලන පිරිස සෑහෙන අඩු වෙලා වගේ. මගේ උපසිරසිවල අවුලක්වත් දන්නේ නෑ? හරි එහෙමනම් අපි යනෝ.. ආ අද 1 වැනිදා.. අද The 100 හතරවැනි කතාමාලාව විකාශය ආරම්හ කරනවා. 2 රෑ හරි 3 උදේ හරි වෙද්දී ඒකෙනුත් ඔයාලව හම්බවෙන්න එන්නම්කෝ එහෙනම්.

Supergirl on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Supergirl.S02E10.HDTV.x264-LOL
Supergirl.S02E10.720p.HDTV.X264-DIMENSION
Supergirl.S02E10.720p.HDTV.x265.ShAaNiG
Supergirl.S02E10.720p.HDTV.HEVC.x265.RMTEAM
Supergirl.S02E10.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

2,926 downloadsDownload Supergirl.S02E10.zip30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                          All Episodes                        Next Episode>>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

2,926 downloadsDownload Subtitles30 KB

28 comments

  1. noizce

    Tnx දෙයියො...

  2. Ravindu Rukshan

    thx sub ekata

  3. Gagu

    Thanks brother..Api nam balanawa ithin ok..Thanks

  4. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  5. Sanath Indika

    බොහොම ස්තූතියි සහෝ.... බලන පිරිස අඩු වෙලා නෑ. අදහස් දැක්වීම් තමා අඩු වෙලා තියෙන්නේ :(

    1. Sandaru Wijenayake

      ekane

  6. Udara Damith B/K

    බොහොම ස්තූතියි
    100
    එනකල් බලන්හිටියේ
    සබ් එකත්
    ඉක්මනට
    දෙනකල්
    බලාගෙන ඉන්නවෝ

  7. Kulanjana Maduranga

    niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. kawinda gayashan

    Thanks for sub

    direct link eka

    tvmansala.com

  9. JR

    Thanks මචෝ! අද රෑ දෙයියනේ කියල බැලුව හැකි.

    "දැන් දැන් බලන පිරිස සෑහෙන අඩු වෙලා වගේ."
    කවුරු නැතත් මං නං මේක එනකං මග බලන් ඉන්නෙ.

    "මගේ උපසිරසිවල අවුලක්වත් දන්නේ නෑ?"
    උඹේ සබ්වල කිසිම අවුලක් නෑ

    "අද The 100 හතරවැනි කතාමාලාව විකාශය ආරම්හ කරනවා. 2 රෑ හරි 3 උදේ හරි වෙද්දී ඒකෙනුත් ඔයාලව හම්බවෙන්න එන්නම්කෝ එහෙනම්."
    සුපිරි! ළඟ පාතක හිටියනම් උම්මා එකක් දෙනවා :D

  10. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහො....
    ඊලග කොටසෙන් හමු වෙමු...

    අනිවා මදුකප්‍රිය සහො the 100 සබ් හැකි ඉක්මනට ඕනා....
    එලම....

  11. Kasun Widusha

    Tnx mcn

  12. Lasawblpk

    Agent of sheeld denne nette eai bro

  13. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  14. Nirodha uthpala

    Pin sidda venava bro ammapa

  15. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි.
    ජය වේවා.......

    The 100 එකෙන් හම්බෙමු ඒනම්.....

  16. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  17. mano

    thanks bro. digatama sub denna nawaththanna nam epa plz. gd luck

  18. pdrox

    ස්තුති සහෝ

  19. piyumal sanjeewa

    බොහොම ස්තූතියි සහෝ…

  20. madushan

    thnx ^^

  21. Gihan Iddamalgoda

    thanks 4 sub

  22. D.Chamara

    බොහොම ස්තුතියි සහෝ.......නියමයි.....

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Sandaru Wijenayake

    Ayya hodatama sub karanawa... eka Sub balana aya newai anik sub karana ayath dannawa ne.. Ape awaswen balanawa. Balana aya adu wela newai, balana ayata weda nisa unu unuwema bana katiiya adu wela athi.. Thamath awruddak mulane. Math ada balanna... Labana sathiye (heta ena eka) eka nm, kal ganna nathuwa baanna hithan inna

  25. mindika

    Thanks !!!!!!!!!!!!

  26. Sajithlakshan

    බොහොම ස්තුතියි සහෝ…

  27. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!