Watch Trailer

Moon Lovers: Scarlet Heart AKA Ryeo Dalui Yeonin – Bobogyungsim Ryeo[Ep05] with Sinhala Subtitles | සබන් සහ පිළිතුරු කවිය [සිංහල උපසිරැසි සමඟ]

හේසූ සබන් හදන්ඩ පටන් ගන්නවා. මේ සබන් අගබිසවටයි, හ්වැන්ග්බෝ බිසවටයි ලබා දෙන්න අවස්ථාවක් ඇයට ලැබෙනවා. මේ වෙලාවෙහදිසියෙ එතනට එන රජතුමාගෙ ප්‍රශ්නයකට ඉතිහාස පොතේ විදිහට උත්තර දීලා යන්ඩත්න් බේරෙන්ඩත් හේසූට පුලුවන් වෙනවා. මේ හදිසි ප්‍රශ්නයනිසා බඩේ ඇතිවුණු කැරලිකීම පහ කරගන්න හිතාගෙන මැදුර පුරා වැසිකිලියක්…

Moon Lovers P1

හේසූ සබන් හදන්ඩ පටන් ගන්නවා. මේ සබන් අගබිසවටයි, හ්වැන්ග්බෝ බිසවටයි ලබා දෙන්න අවස්ථාවක් ඇයට ලැබෙනවා. මේ වෙලාවෙහදිසියෙ එතනට එන රජතුමාගෙ ප්‍රශ්නයකට ඉතිහාස පොතේ විදිහට උත්තර දීලා යන්ඩත්න් බේරෙන්ඩත් හේසූට පුලුවන් වෙනවා. මේ හදිසි ප්‍රශ්නයනිසා බඩේ ඇතිවුණු කැරලිකීම පහ කරගන්න හිතාගෙන මැදුර පුරා වැසිකිලියක් සොයන හේසූට හදිසියේ 4 වෙනි කුමාරයව මුණ ගැහෙනවා. දැන් ඔහුජීවත් වෙන්නෙ මැදුරෙනෙ.

මේ අතරෙ තමයි 8 වැනි කුමාරයා හේසූට කවියක් ලියලා දෙන්නෙ. ඔහු ඒකට පිළිතුරු කවියකුත් ඉල්ලනවා. පිළිතුරු කවියක් තියා දුන්නකවිය කියව ගන්නවත් බැරි හේසූ අන්තිමට කොහොම හරි ඒකට පිළිතුරකුත් හොයාගන්නවා. ඒත් මේ පිළිතුරු කවිය නිසා 13 වැනි කුමාරයට නම් හොඳටම කේන්ති යනවා.

Moon Lovers: Scarlet Heart Ryeo (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Moon.Lovers.Scarlet.Heart.Ryeo.E05.160906.720p-540p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-NEXT-CHAOSrel

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

756 downloadsDownload Moon.Lovers.Scarlet.Heart_.Ryeo_.E05.Baiscopelk.com_.zip22 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                       All Episodes                      Next Episode>>

Subtitles

756 downloadsDownload Subtitles22 KB

25 comments

  1. Hiruni Himasha

    thank you soooooooooooooooooooooooo much... ithuru tkath ikmnta denna akkiyooooo

  2. Chanuda Dimantha

    Thank

  3. හෂාන්

    ඉක්මනටම දුන්නාට බොහොම පින්!
    ආව ගමන්ම බාගත්තා. සබ් එකත් අරගත්තා.
    එල එල සබ් එකට ස්තූතියි

  4. parasad

    හැමදාම වගේ මුලින්ම දිලා තියෙන්නේ නියමයි
    මහන්සිවෙලා දුන්න සබට ස්තුතියි
    පට්ට ඉක්මනට දීලා ජයවේවා..
    කවුරු මොනව කිව්වත් සබ් එකේ කොලටිය එක්ක සුපිරි වේගෙන් මෙකේ සබ් එක දෙන්නේ ඔයා කියලා අපි දන්නවා.
    දිගටම ඔහොම දෙමු.
    එල සබට ස්තුතියි..

  5. dinesh

    මම දාන ෆස්ට් කමෙන්ටුව... අපිට මෙච්චර ඉක්මනට සබ් දෙන එක ගැන නම් මගේ හද පිරි මෙව්වා ඒක... එළ baiscope සෙට් එකත් එක්ක අපිත් ඉන්නවා...

  6. kasun

    හම්මේ. අද උදේ ඉදන් කී පාරක් නම් ආවද මේක දාලද බලන්න. එල කිරි. බෝම ස්තූතියි උප සිරැසියට. ජය වේවා.........

  7. jeewantha

    hikzz මාත් එහෙම තමා උදේ ඉදන් ආවා මෙක දාලද කියල බලන්න.
    එලකිරි මෙන්න බාන්න දැම්මා
    ගොඩක් ස්තුතියි මේක දැම්මාට
    අදත් කලින්ම දිලා තියෙන්නේ
    ආවේම මේක අරන් යන්න තමා
    ඉක්මනට සබ් එක දුන්නට බොහොම ස්තූතියි
    මේක දෙනකන් හිටියේ ජයවේවා !!!!
    අනිත් එවත් ඉක්මනට දෙන්න ජයවේවා...

  8. පොඩ්ඩා

    අඩෝ පට්ට වේගෙන් සබ් එක දීලනේ....
    උබල නම් දෙයියෙක් නෙමේ දේවාලයක්...
    හැමදාම ඉක්මනට sub දෙන්නෙ basicope නෙ
    විදුලි වේගෙන sub එක දුන්නට බොහෝම ස්තුතියි..
    නියමයි නියමයි... මේක දෙනකම් හිටියේ.
    සැහෙන්න වටිනවා මචෝ. උඔට ජයෙන් ජයම වේවා!
    ඉතිරි ටිකත් ඉක්මනට දෙන්න..
    ඔබගේ මහන්සියට පොඩ්ඩා උපහාරය ජය වේවා....

  9. Kulanjana Maduranga

    niayamai…thanks SUDARA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Chami.S

    Thanks...
    Good Luck...

  11. පොඩ්ඩා

    60 ට comments 10 යි හරිම කුජිතයි.සුබ් එක down කරන උන් comments එකක් දාලා පලයල්ලා sub එක විතරක් අරන් යන්නෙ නතුව.sub එක හදන කෙන මහන්සි වෙලා නෙ සුබ් එක හදන්නෙ අඩුම ගනෙ thx කියලා වත් පලයල්ලා.

  12. පොඩ්ඩා

    60 ට comments 10 යි හරිම කුජිතයි.සුබ් එක down කරන උන් comments එකක් දාලා පලයල්ලා sub එක විතරක් අරන් යන්නෙ නැතුව.sub එක හදන කෙන මහන්සි වෙලා නෙ සුබ් එක හදන්නෙ අඩුම ගනෙ thx කියලා වත් පලයල්ලා.

  13. s

    Thxx sub ekata.ane ekmanata ethiri tikath denna

  14. s

    Mekanam pattama kathawak.

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Kasun Lakshan

    thanks lot akke...mara ikamanata suba dunna

  17. Mahesh

    Sub ekata thanx sis

  18. s

    Ada sub natda mekata

  19. පොඩ්ඩා

    ada sub eka denne nathdooo

  20. හෂාන්

    makata ada sub eka denne nathda

  21. s

    Kooooooo sub

  22. Lahiru Amarathunga

    tnxxx machan sub ekata :) :)

  23. shamod sandaruwan perera

    ජය වේවා අක්කේෙ..........

  24. Sahan Sulakkhana

    sub ekata thanks

  25. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.