තුන්වෙනි කතා සමය අවසන් වෙලා මාස තුනකට පස්සේ හතරවෙනි කතා සමය ගිය සතියේ ආරම්භ උනා. කලින් සිද්ධවුනු දේවල් එක්ක ගත්තාම මේ කාලය අතරතුර අපරාධ අඩුවෙලා ගිහින්. හේතුව ඔයාලා දන්නවා. ඒ කවුරුවත් නෙමෙයි පෙන්ගුයින් නිසා. පෙන්ගුයින් නගරය පුරා අපරාධකරුවන්ට බලපත්‍රයක් නිකුත් කරනවා. අපරාධයක් කරනවා නම් පෙන්ගුයින් දෙන…

තුන්වෙනි කතා සමය අවසන් වෙලා මාස තුනකට පස්සේ හතරවෙනි කතා සමය ගිය සතියේ ආරම්භ උනා. කලින් සිද්ධවුනු දේවල් එක්ක ගත්තාම මේ කාලය අතරතුර අපරාධ අඩුවෙලා ගිහින්. හේතුව ඔයාලා දන්නවා.
ඒ කවුරුවත් නෙමෙයි පෙන්ගුයින් නිසා. පෙන්ගුයින් නගරය පුරා අපරාධකරුවන්ට බලපත්‍රයක් නිකුත් කරනවා. අපරාධයක් කරනවා නම් පෙන්ගුයින් දෙන බලපත්‍රයක් තියෙන්න ඕන. (මෙතන අපරාධ ගනයට වැටෙන්නේ ගොඩාක්ම මංකොල්ලකෑම් තමයි) බලපත්‍රයක් නැති නම් පෙන්ගුයින්, වික්ටර් සෑස්ව යවනවා ඒ ගැන දැනුවත් කරන්න. (හොඳින් හෝ නරකින්) ගෝතම් පොලිසියටවත් කරන්න බැරි උනදේ පෙන්ගුයින් කරලා තියනවා. නගරය ජීවත්වෙන්න ආරක්ෂිත තැනක් කරලා තියනවා. ඒ කාරණාවේදී නම් කියන්න තියෙන්නේ මීයක් කඩන්නේ අත පිහිදගන්න නෙමෙයිනේ කියන කතාව.
ඉතින් ගෝඩ්න් මේ ලයිසන් කතාව ගැන දැනගන්නේ හොරෙක්ව අල්ලපු වෙලාවේ. මුළු පොලිස් දෙපාර්තමේන්තුව, නගරාධිපති, කවුරු මේකට කැමැත්ත දුන්නක් ගෝඩ්න් මේකට කැමැත්ත දෙන්නේ නෑ. ඒක පෙන්ගුයින් පවා දන්නවා. පෙන්ගුයින්ට ඕන නගරයට පොලිසියෙන් වැඩක් නෑ කියලා පෙන්වන්න. එයා හිටියාම ඇති කියලා පෙන්වන්න. ගෝඩ්න්ට ඕන ඒකේ අනික් පැත්ත. පෙන්ගුයින් මොනදේ හරියට කලත් අන්තිමේ කොහෙන් හරි කරුමයක් පඩිසන් දෙනවා. ගිය කොටසේ අන්තිමේට ඔයාලා ඒක දකින්න ඇතිනේ 😀 ඒත් ඒකට මුල අයිවි. අයිවි ඇයි එහෙම කලේ ? තවමත් ඒක ගැටළුවක්. ඒකෙන් වාසිය උනේ නම් ගෝතම් පොලිසියට.
එතකොට බෘස් ගැන ටිකක් කිව්වොත් ගෝතම් නගරය රාත්‍රි ආරක්ෂකයාගේ මුල් පියවර එයා තිබ්බා. ඒත් ඉතින් තවම හොඳටම වැඩකාරයෙක් නෙමෙයි. ගිය කොටසේ දැක්කානේ වහලේ කඩාගෙන බිමට වැටුනා. එතනින් ගියාම සෙලීනාට බෘස් බැනපු නිසා මේ දෙන්නා ඈත්වෙලා හිටියේ. ඒත් පෙන්ගුයින්ගේ සමාජ ශාලාව විවෘත කරන උත්සවයට සෙලීනාගේ ලස්සන දැකලා බෘස්ගේ හිත ආයෙත් වෙනස් වෙනවා.
මේ සතියේ කොටසේ ජොනතන් එහෙම නැත්නම් ස්කෙයාක්‍රෝගේ වැඩ බලාගන්න පුලුවන්. ඒවගේම තමයි මැරුණා කියලා හිතන් හිටපු කෙනෙක් ආපහු එනවා. එතනින් ගියාම පෙන්ගුයින් සහ ගෝඩ්න් ආරවුලට මොකක් වෙයිද කලින් සතියේ බෘස් බිමට වැටිලා පොලිසියට අහු උනාද ටැබිතා සෙලීනා එක්ක මොනවා කරයිද මේ සේරම එහෙනම් දෙවෙනි කොටසින් බලාගන්න. එහෙනම් ඊලඟ සතියේ මුණගැහෙමු මිත්‍රවරුනි. ගිහින් එන්නම්.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
13,259 downloadsDownload Gotham-S04E02-1.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
47 comments
Jeewantha Bandara
Lasantha Chandimal
Thnkzzzz bn nuwantha......good luck....
dias
මම සාමන්‍යයෙන් මේකෙන් සබ් ගත්තාට කමෙන්ට් දාන්නේ නෑ.ඒත් මේ වගේ කතා මාලාවක් අරගෙන යන එකට ස්තූතියි නොකරම බෑ.දිගටම කරගෙන යමු සහෝ.ස්තූතියි..
C. R. ජයලත්
Niyamai Saho Jaya Wewa!!!!
piyumal sanjeewa
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
Silent$
Thnxxxxxxxxxxxxxxxx
KAVINDA GAMAGE
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්නට.
DC කථාවක් නම් ඉතින් සුපිරිම තමා.
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන.
නියම කතාවක් මේක .
දිගටම කරගෙන යමු…තිසර නියෝ
උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_HydraGayan
සුපිරිම ටීවී සීරියස් එකක්.. සබ් එක ඉක්මනට දෙනවට බොහොම ස්තුතියි...
Sandun
Mama first time thamaime comment karanne.. Sub ekata godak thaaanks.... Puluwannam EXORCIST, SEAL TEAM, THE BRAVE, the good doctor kathawlatath sub denna......
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
kelum chathuganga abeysekara
thanks
සනිඳු ලක්ඛිත
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~Pradeep M Gamlath
ෆට්ට තැන්කු බ්‍රෝ...*******
Gathsara Umesh Kumara
Bohom sthuthiy sahodara
Lushan
Thanx for sub...
Naveen Rangana
Tnks saho jayawewa................................
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
කනිශ්ක ලක්මාල්
සබ් එකට තුති සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
#ජය වේවාරයන් ද සිල්වා
මේක දෙනකල් තමයි බලන් හිටියේ සහෝ
03 ත අරන් ලබන සතියේ අඩවිය පැත්තේ ගොඩ වෙමුඋදාර දිල්ශාන්
සබට තෑන්ක්ස්
එලමsachintha
Thanks For Sub
Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි...
ජය වේවා.....D.Chamara
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජය …!!Kasun Widusha
Tnx mchoo
Malindu
Thanks
රුවින් අමින්ද
නියමයි නුවන්ත සහෝ
සබට තෑන්ක්ස්Rakitha
Sub එකට ස්තුතියි. Scorpion Sub එක දෙන්නෙ නැද්ද මේ පාර
මලිත් සංදීප
සබට තෑන්ක්ස් බ්‍රෝ
කවීන් ලහිරු
ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
03 ත් අරන් ලබන සතියේ එමු..Yumal Kasun
thankZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Pubudu Yazantha
thnx sub akata
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Supitha
thank you saho sub 1 ta. 3 weni epiyatath ikmanata sub 1 denna
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ravindu Rukshan
Thx
Adithya
Thanks bro.....
thimila
episode 3 sub danna gdk late una neda???????????? iimnt daannkoooooooooooo plzzzzzzzzzzzzzzzzzzz
Lushan
E3 sub eka dan sathiyakma late neda?.
Gotham fans are waiting for the sub…Thimila perera
Plzz bro dannko.. thama balauwe na sub danakan...
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ..
Gihan Iddamalgoda
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තුතියි.
chanaka_naveen
බොහොම ස්තුතියි සහෝ :D
chamith555
ft
dinu1998
ela macho thanks
HasinduDW
tnnx for sub
Anonymous
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




සබ් එකට තෑන්ක්ස් සහෝ
ඊලග කොටසෙන් ඉක්මනටම හමු වෙමු
෴෴ ජය වේවා ෴෴