මේ කොටස අවසාන කොටසයි. වෙස් මුහුණේ පාලකයා නමින් උපසිරැසි ගෙන ආ කතා මාලාවේ අවසානය ඉතාමත් ආසන්නයි. 38 වන කොටස අගදී සිදු වූ දේ නැවත මතක් කර ගනිමු. දැන් කිරුළ හිමි කුමරු නැවත කිරුළ ලබා ගෙන රජතුමා බවට පත් වී තමයි සිටින්නේ. ඔහුට හිමි වන පළවෙනි අභියෝගය තමයි ප්‍රති ඖෂධය සෑදීම. එය සාදන ආකාරය ඩේ මොක් […]

මේ කොටස අවසාන කොටසයි. වෙස් මුහුණේ පාලකයා නමින් උපසිරැසි ගෙන ආ කතා මාලාවේ අවසානය ඉතාමත් ආසන්නයි.
38 වන කොටස අගදී සිදු වූ දේ නැවත මතක් කර ගනිමු. දැන් කිරුළ හිමි කුමරු නැවත කිරුළ ලබා ගෙන රජතුමා බවට පත් වී තමයි සිටින්නේ. ඔහුට හිමි වන පළවෙනි අභියෝගය තමයි ප්‍රති ඖෂධය සෑදීම. එය සාදන ආකාරය ඩේ මොක් පමණක් දන්නා නිසා, සෑදීම අපහසු කරුණක් වෙනවා. සිටින වෛද්‍යවරුන් කොපමණ උත්සහ කළත් එය සාදාගැනීමට නොහැකි වෙනවා. වෙනත් දෙයක් කිරීමට නොහැකි තැන රජතුමා (හිටපු කිරුළ හිමි කුමරු) ඩේ මොක් හමුවී සාකච්ඡා කරනවා. ඩේ මොක් උත්සහ කරන්නේ දැන් ඔහුට තිබෙන අවසාන අවස්ථාව ප්‍රයෝජනයට ලබා ගැනීමට. ඔහු ජලය බෙදාහරින්නන් ලවා කැරැල්ලක් සැදීමට උත්සහ කරනවා. ප්‍රති ඖෂධය සාදන ආකාරය ඇසුවත් ඔහු එය පවසන්නේ නැහැ. ඒ නිසා නැවතත් උත්සහ කරන්න රජුට සිදුවෙනවා. මේ අතර හ්වා ගූන් මිය ගිය දුකෙන් සිටින ඇගේ පියා ගොන්ගේ ඉල්ලීම මත රජ මාළිගාවට යනවා.
ඔවුන් යන්නේ ප්‍රති ඖෂධය සැදීම පිළිබඳ රජතුමාට දැනුම් දෙන්නයි. ඔහු රජතුමා සමඟ ගණුදෙනුවක් සිදු කරනවා. මේ නිසා රජතුමාට හැකි වෙනවා පිරිසගේ උපකාරයත් ඇතිව ප්‍රති ඖෂධය නිපදවන්න. නමුත් ඔවුන් කොතරම් මහන්සි වී මෙය සෑදුවත් මන්ත්‍රීවරුන් ඇතුළු පිරිස ඒවා ලබා ගැනීම ප්‍රතික්ෂේප කරනවා. එසේ කර ඔවුන් තමන්ව ඩේ මොක් වෙත යවන ලෙස රජුගෙන් ඉල්ලා සිටිනවා. රජු අවසානයේ ඔවුන් නිදහස් කරනවා. නමුත් ඔවුන් යාමට පෙර ගා යුන් පැමිණ පවසනවා ඇය මේ සෑදු ප්‍රති ඖෂධය ආරක්‍ෂිත බව ඔප්පු කරන බව. ඒ අනුව ඇය ඔවුන් ඉදිරියේ වස පානය කරනවා. සැම දෙනාම මඳක් ඇය දෙස බලා සිටිනවා ඇයට කුමක් වේවිද කියා. ඉන් පසු ඇය ප්‍රති ඖෂධ ලබා ගන්නවා. සැවොම මවිත කරමින් ඇය සිහිසුන් වෙනවා. ඉතින් ඇය මිය යාවිද? වෙස් මුහුණේ පාලකයා කතාව අවසන් වන්නේ ශෝකාන්තයකින්ද? සුඛාන්තයකින්ද? එය ඔබලාම බලා රස විඳින්න.
එහෙනම් මෙතැනින් අක්කා සහ මම ගෙන ආපු වෙස් මුහුණේ පාලකයා කතා මාලාව අවසන් වෙනවා. දිගටම මේ කතාව නැරඹු ඔබ සැමට ස්තූතියි. ඒ වගේම යළිත් වතාවක් වැරදි අඩුපාඩු තිබුණේනම් එයට සමාව ඉල්ලා සිටිනවා. නැවතත් අලුත් උපසිරසියකින් හමුවෙමු. ජය වේවා !!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,605 downloadsDownload Ruler-Master-of-the-Mask-E39E40.zip124 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
සොනාලි තාරිකා
Subtitles
38 comments
සනිඳු ලක්ඛිත
Silent$
thnxxxxxxxx sis !!!!! Good Luck !!!!!!!!!!!!
දිලිප්
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!දිලිප්
katha malawata eka digatima sub dunnata thanks ..
දිපිකා
plz meke video downloard kr kohomada
Chilla
THanks Sis
Soori
අක්කටයි නංගිටයි ගොඩාාාාක් ස්තුතියි.
දින 19ක් තුල කතාංග 40කට සිංහල උපසිරැසි ලබාදෙමින් ඉක්මනින් මෙය අප වෙත ලබා දුන් ගයේෂා සත්සරණි හා සොනාලි තාරිකා සොයුරියන් දෙපළට මාගේ හද පිරි ප්‍රණාමය...!!!
තවත් මෙවන් කොරියානු උපසිරසක් සමඟ හමු වෙමු.nisha
Sub walata thank.digatama sub karagena yanna. Thavath me wage lassana kathavaking hamu wemu.Obata jaya wewa..
J{jay}
iljimae 2008 meka danda
Sisira Hegoda
අහම්බෙන් වගේ මේ කතා මාලව බලන්නට මා පෙලඹ වූයේ ඔබගේ උප සිරසි නිසා ය. කිසිදු අපහසුතාව යක් නොමැතිව කතා රසයට හානියක් නොවන සේ ඔබ කල උප සිරැසිය ඉතා විශිෂ්ටය. පරිවර්තන බස ඉතා ම හොඳින් හසුරුවා ඇත. කතාවට හානි නොවන සේ වෙනත් වැල්වටාරම් නො දමා බලන්නාට එක හුස්මට බලා සිටින්නට හැකි වන අන්දමට ඔබ කල උප සිරැසියට ස්තුතියි. ඉදිරියටත් මෙවන් කතා මාලාවන් ඔබගෙන් සැරසී එනු දකින්නට ආසාවෙන් සිටිමි.
J{jay}
iljimae 2008
පොඩ්ඩා
etha ikmanin mema katha wata sub laba dima pilibadawa ubata ithama ithuthu watha wemi .
හර්ෂණ
නියමෙට වැඩේ කරා, බොහොම ස්තුතියි මහන්සියට, පොඩි අවුලකට මට තිබ්බේ ටීවී සිරිස් එක හොයා ගන්න එක විතරයි, එත් හොඳටම ඔබේ කාර්ය ඔබ ඉටු කරා,
Madhu..
හ්ම්ම් ඒකත් එතකොට නිමයි නේද මා දුවේ.
දින 19ක් තුල කතාංග 40කට සිංහල උපසිරැසි ලබාදෙමින් වෙස්මුහුනේ පාලකයා කතාන්ගයෙන් බයිස්කෝප් රසික අපව අමන්දා නන්දයට පත් කරපු ගයේෂා සත්සරණි හා සොනාලි තාරිකා අක්ක නගො දෙන්නට මාගේ හද පිරි (මෙවුවා එක) ප්‍රණාමය......!!! බොහෝම ලස්සනට සබ් ටික කරලා තිබුනා.බොහෝම ලස්සන කතාවක් නොවැ.
බොහෝම තුතිUdara Damith B/K
සීසන් එක ඉවර වෙනකල් උපසිරස දුන්නු දෙන්නටම ගොඩක් ස්තුතියි
මටනම් කතාව බලනකොට කිසි අඩු පාඩුවක් DAක්කේ නෑ
තවත් මේවගේ ලස්සන කොරියන් කතාවකට උපසිරස පුළුවන් වෙලාවක දෙන්ඩ
මන් ගියා...ishani shanika
THANX
Chanuda Dimantha
Sub ekata So Tnx
ilagata While You Were Sleeping drama eke sub eka denna puluwanda?Kulanjana Maduranga
niayamai…thanks sis..sub walata..digatama sub demu.jaya wewa……
Chamith Mihiranga
Thank you very much...
තිසර නියෝ
උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_Hydramadusara manawasinghe
උපසිරසියට තුති…
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු…
ජයවේවා….Chami.S
Thanks.
Thawath lassana K-drama ekakinma hamuwemu.
Good Luck..Dilini
Thank u very much...Iljimae,arang and the magistrate ,joseon gunman denna balanna...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
supun
Ane akki me kathavata puluvannam sub dennako plz rebel thief who stolen the people... kiyana darama akata
Sachin Wijewardana
Thank you very much. Lassanata subs dala thiyenawa. Apita Dae Mul (Big Thing) (2010) kiyana drama ekath denna puluwanda? Eke thiyenne Korea wala 1st female president ge life story eka.
Devinda
Me subtitles walata sthuthi . Meka iwara unata passe asian hodama director wena Lee Byung-hoon ge jewel in the palace,dong yi,yi san,horse doctor wagema new drama ekak awilla ekathama "flower in the prison" drama eka ekata subtitles dennako please . Aniwarenma me kathawath famous wenawa.
Iresha weligamage.
Thank you verry much sister.2017 apu suspicias partner ekatat puluwan nam sub denna.
Sampa
Akke aluth korean eka lagadima apita dennadda
khrsamaranayaka
Sub tika hondatama thibba.thanks.puluwannam Remember – War of the Son kiyana korean tv series ekatath sub denna
sasala
thanks upasirasa siyallatama
Dishara@@1
Akke master z kiyana film ekata sub eka
nalakasandamal
Supiri
ThxNuwandiSM
Tnx a lot
nadi66
සොනාලි හරිම ලස්සන කතාවක් මම එක හුස්මටම බලලා ඉවර කලා ඔයාට ගොඩක් ඉස්තුතී වැඩි වැඩි යෙන් මේ වගේ ලස්සන කතා වලට සබ් දෙන්න ඔයාට ශක්තිය ලැබේවා
scrooge
man kathawa gaththe wenin site ehekin meke e1e2 kiyala thiyena dekama ekatane thiyenne full epiyak widiyata sub eka mokada karanne? apahu e3e4 ekata okkoma omai?\
SanjulaJeter
thanks you
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


|•|•|•|°උපසිරැසියට බෝහොම තුති°|•|•|•|
කතා මාලාව අවාසාන වෙනක්ම් උපසිරැසි ලබා දුන්නට සහෝදරියන් දෙන්නටම බොහොම පිං.. තවත් කතා මාලවකින් හමුවෙමු..දෙන්නටම ජය වේවා!
~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~