Watch Trailer

Gotham [S04 : E09] Sinhala Subtitles | පිග්’ගේ දෙවෙනි පියවර [කතාංගයේ සිංහල උපසිරැසි]

ගෝතම් කතා මාලාවේ නමවෙනි කොටස අරගෙන එන්න තමයි මේ සූදානම. ඉතින් අපි පහුගිය කොටස ගැන පොඩි මතක් කිරීමක් කරගමු. එඩ් නැරෝස් වල ග්‍රන්ඩි සහ ලී එක්ක එකට එකතුවෙලා වැඩ කරගෙන යනවා. ඉතින් එඩ් මේ සමාජ ශාලාවේ තියන සටන් වලල්ලේ ඉඳන් මිනිස්සුන්ව සතුටු කරන්න පෙන්ගුයින් විදියට ඇඳගෙන එයා විදියට රඟපානවා. මේ ගැන ආරංචි උ…

ගෝතම් කතා මාලාවේ නමවෙනි කොටස අරගෙන එන්න තමයි මේ සූදානම. ඉතින් අපි පහුගිය කොටස ගැන පොඩි මතක් කිරීමක් කරගමු. එඩ් නැරෝස් වල ග්‍රන්ඩි සහ ලී එක්ක එකට එකතුවෙලා වැඩ කරගෙන යනවා. ඉතින් එඩ් මේ සමාජ ශාලාවේ තියන සටන් වලල්ලේ ඉඳන් මිනිස්සුන්ව සතුටු කරන්න පෙන්ගුයින් විදියට ඇඳගෙන එයා විදියට රඟපානවා. මේ ගැන ආරංචි උන පෙන්ගුයින් එඩ්ව අල්ලගෙන එන්න කියලා ටැබිතා, බාබරා සහ සෙලීනා තුන්දෙනාව නැරෝස් වලට යවනවා. ඉතින් ග්‍රන්ඩි කියන්නේ ටැබිතාගේ කලින් පෙම්වතා බුච්. බුච් ආපහු මරණයෙන් නැඟිටපු බවක් ටැබිතා දැනගෙන හිටියේ නෑ. ඉතින් එයාට ආපහු බුච්ව මුණගැහුනා. ඒ උනත් ඒ හිටියේ එයාගේ කලින් හිටපු බුච් නම් නෙමෙයි. කොහොමහරි ටැබිතාට බුච්, එහෙම නැත්නම් ග්‍රන්ඩි එක්ක සටනක් පවා කරන්න සිද්ධවුනා එඩ්ව අරගෙන යන්න නම්. හැබැයි ඒ වෙලාවේ ග්‍රන්ඩිට එයාගේ පරණ මතකයන් ආපහු මතකයට එනගමන් තිබුනේ. කොහොමහරි ග්‍රන්ඩිට ටැබිතා කවුද කියලා මතක් උනා. ඒවගේම තමයි ලී සමාජ ශාලාවේ ලොක්කා චෙරීව ඉවරයක් කරලා එයාගේ තැන අරගත්තා. චෙරීව විතරක් නෙමෙයි ලී, ෆයර් ෆ්ලයිට පවා වැඩේ දුන්නා. එතනින් ගියාම බුලොක් හැම වැඩක්ම අනාගත්තු නිසා පොලිස් නිලධාරින්ට ලොකු හානියක් සිද්ධවුනා. කොහොමහරි සොෆියා නගරාධිපතිව නම්මවගෙන බුලොක්ව කැප්ටන් කමෙන් අයින් කරලා ගෝඩ්න්ව කැප්ටන් කරනවා.

ඉතින් අලුත් කැප්ටන් විදියට ජිම් ගෝඩ්න් වැඩ බාරගත්තු දවසේම මෙච්චර දවසක් සෙල්ලම් දාපු පිග් ආපහු එයාගේ සෙල්ලම් දාන්න පටන් අරගන්නවා. මේපාර එයා වැඩේ දෙන්නේ පොලිස්කාරයන්ට නම් නෙමෙයි. ගෝතම් වල ඉන්න ප්‍රභූ පිරිසට. බලමුකෝ එහෙනම් මේ වතාවේ පිග් මොකද කරන්නේ කියලා. මේ වතාවේවත් පිග්ව අල්ලගන්න පුලුවන් වෙයිද ? එතකොට බෘස් වේන් ගැන පොඩ්ඩක් කිව්වොත් එයා රාස්ව මරපු එකට සෑහෙන අවුලෙන් ඉන්නේ. ඇත්තටම හිතුවක්කාර විදියට පිස්සෙක් වගේ වැඩ කරන්නේ. ඇල්ෆ්රඩ් කියන දෙයක් කනකටවත් ගන්නේ නෑ. පෙන්ගුයින්ට ආපහු සොෆියාගේ වැඩ ගැන සැක මතුවෙනවා. ගෝඩ්න් කැප්ටන් උන එක පස්සේ සොෆියා ඇති කියලා එයා සැක කරනවා. ඒවගේම තමයි එයාට කලින් සතියේ මුණගැහුනා මාර්ටින් කියන ගොළු ලමයා. පෙන්ගුයින් මේ මාර්ටින්ව හොඳ යාළුවෙක් කරගන්නවා. එයා මාර්ටින්ට ඉස්කෝලේ සිද්ධවෙන අකරතැබ්බ වලින් බේරෙන හැටි කියලා දෙනවා. ඒ එක්කම එයා මාර්ටින්ව සොෆියා ගැන ඔත්තු බලන කෙනෙක්වත් කරගන්නවා. එහෙනම් කතාව බලන්න ඔයාලාට බාරයි. ඊලඟ සතියේ මුණගැහෙමු.

Gotham on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

12,014 downloadsDownload Gotham-S04E09.zip28 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/Nuwantha-e1509787365371.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

12,014 downloadsDownload Subtitles28 KB

46 comments

  1. Anton Perera

    sub ekata thanks saho.. jayawewa

  2. Lasantha Chandimal

    Thankzzz soooooooo....enkan balan hitiye sub eka....wish u all the best...

  3. isuru

    thanx mcn. Keep it up!!

  4. Kasun Widusha

    Tnx mchoo

  5. තිසර නියෝ

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  6. umesh

    sub ekata thanks saho...

  7. Ridila

    thanx mcn..

  8. kelum chathuganga abeysekara

    thanks

  9. Mahela Chathuranga

    elamazzzzzzzzzzzzzzzzzzzzzzzzz thanks bro

  10. D.Chamara

    bohoma sthuthi sahoooo niyamai

  11. waex

    thanx bro

  12. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  14. විමා

    සබට තුති බන්
    මෙන්න ගන්නවා
    DC උන්ගේ බලන්න පුළුවන් එකම සිරිස් එක මේක විතරයි

  15. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට!

  16. Eranga Sandaruwan

    උප සිරැසියට බොහෝම ස්තූතියි!…
    ජය වේවා!..

  17. සදෙව් බණ්ඩාර

    සිංහල උපසිරසි ලබා දුන්නාට ස්තුතියි…

  18. Prasad

    thnx mchan sub ekata

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Yumal Kasun

    thankZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  21. Çhâthü Rângâ Çk

    thank bro sub ekata

  22. Nüwäñthå Dúlån

    ලිපියේ සඳහන් කරන්න බැරි උනාට සමාවෙන්න,
    10 වෙනි කොටස එන්නේ නොවැම්බර් 30 වෙනිදා.

    1. hirushan

      10th dpnnko dwnload krala tynne sub. nathuwa blnna bariyo

  23. pubba

    sub ekata thanx bro

  24. Gavesh Bandara

    thank you bro

  25. විමා

    පිග් කියන්නේ සොෆියාගේ මිනිහෙක් මං හිතන්නේ
    සබට තුති බන්

  26. Ravindu Premathilake

    Ai bn thama 10 eka dunne natte.dn 6yi welawa.mta penne nane dalada thiyenne

  27. Ravindu Premathilake

    A ado thama nane bn e10 eka.koi bn.oya gollo dalada thiyenne.mta pennanne nane.

  28. Nüwäñthå Dúlån

    සබ් එක හෙට තමයි දෙන්න වෙන්නේ,
    පමා වෙනවාට සමාවෙන්න.
    හැමෝම හෙට වෙනකන් ඉවසීමෙන් ඉඳියි කියලා හිතනවා.

    1. Gayan

      අාහ් එල බන්.. පුළුවන් වෙලාවක දියන්...

    2. Diad

      එළ එළ.බැලුවා අමතක වෙලාද කියලා.මේ tv සීරීයස් එක නම් සබ් නොදා අපිට අමතක කරවන්න එපා සහෝ.ආසාවෙන් බලන්නේ..

  29. Mayura inomal

    Sub eka one

  30. Ravindu Premathilake

    Ela bn.puluwn welawaka dipn.thanz bn godak

  31. Sandakelum

    Elm bro. Tnx ubt

  32. Shamika

    Saho 10 eke sub ekath demuko..... ඉක්මනින්

  33. Pasan

    Adeh ko bn 10 epiya deepnko ikmnta midnight texas ekai okai watinwa bn

  34. Sithija Malinga

    E10 ekata sub naddoo

  35. Sithija Malinga

    Mona magulakda bn dan sathiyak wenawane thama nane e10vekata sub

  36. Pubudu Lx

    Dn sub dennedda bro Mkkhari awlkda

  37. Dilanda Rukshan

    tnx bro

  38. Dasun Chathuranga

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි !!!!!!

  39. LahiruPriyankara

    Nomile sub denawata bohoma sthuthi.......

  40. Recon

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴

  41. chanaka_naveen

    බොහොම ස්තුතියි සහෝ :D

  42. chanaka_naveen

    බොහොම ස්තුතියි සහෝ |

  43. chamith555

    ft

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.