Watch Trailer

Van Helsing [S02 : E07] Sinhala Subtitles | හැමදේම වෙනස් වෙයි! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අදත් අරන් ආවා වෑන් හෙල්සින් කතාමාලාව. අද නම් ටිකක් කලින් වගේ නේ. ⁣හරි අපි එහෙනම් මුලින්ම ගිය සතියේ වෙච්ච දේවල් මතක් කර ගමු. වැනේසට හීන පේන්න ගන්නවා මතකනේ. ඒවා හීන කිව්වට හීනම නෙවේ, ඒවා ඇවිත් දෘෂ්ඨි. මේ හීන වැනේසා හොද කරපු අයට සහ ඩිමිත්රීටත් පේනවා. මෙයාලා හැමෝටම පේන්නේ එක දෙයයි. ඒ රතු දො…

ඔන්න එහෙනම් අදත් අරන් ආවා වෑන් හෙල්සින් කතාමාලාව. අද නම් ටිකක් කලින් වගේ නේ. ⁣හරි අපි එහෙනම් මුලින්ම ගිය සතියේ වෙච්ච දේවල් මතක් කර ගමු. වැනේසට හීන පේන්න ගන්නවා මතකනේ. ඒවා හීන කිව්වට හීනම නෙවේ, ඒවා ඇවිත් දෘෂ්ඨි. මේ හීන වැනේසා හොද කරපු අයට සහ ඩිමිත්රීටත් පේනවා. මෙයාලා හැමෝටම පේන්නේ එක දෙයයි. ඒ රතු දොරටුව. මේකට ඉතින් හේතුව වෙන්නේ අර ආදීතමයා(elder) තමා.වැනේසගේ වැලපීම නිසා තමා එයා ඇහැරුනේ. මේ අතර අැක්සෙල් සහ ඩොක් දෙන්නා වැනේසව හෙයා ගන්නවා. ඒ ෆාර්ම් එක කියන තැනදී. ඇක්සෙල් වැනේසව හෙව්වේ නම් ආයේ මනුස්සයෙක් වෙන්න ඕන නිසා. නමුත් වැනේසා නම් ඒ ටද්ට කැමති නෑ. මොකද තමන්ගේ දුවට වෙච්ච දෙයින් පස්සේ එයා වැමිපයර්ලව හරවන්න බය වෙලා ඉන්නේ.කෝම හරි සමුරායි කෙල්ල කව්ද කියලා නම් ගිය සතියේ කතාවෙන් හොයා ගන්න පුළුවන් උනා. එයාගේ නම් ස්කාර්ලට්. වැනේසගේ සහෝදරී තමා ඒ. මුලින් නම් දෙන්නට දෙන්නා ඒවා දන්නේ නෑ නේ.මේ දෙන්නම පුංචි කාලේ එකට තමා හැදිලා තියෙන්නේ. කොම හරි මේ දෙන්නා රතු දොරටුව ඇරගෙන ඇතුපට යනවා. ගිහින් මේ දෙන්නා හුගක් දේවල් දැන ගන්නවා, මේ දෙන්නා ගැන. මේ හැම දේකටම පිලිතුරක් තියෙන තැනට යන්න ඕනා යතුරත් මෙයාලා හොයා ගන්නවා කට්ටියට මතක ඇතිනේ. එ අස්සේ මෙතනට ඩිමිත්රීත් කඩා පනිනවා.තව……. ජුලියස් සහ ඩොක් දෙන්නා යනවා තෙල් සහ වාහනයක් හොයන් එන්නත්. එතනදි මේ දෙන්නට නියම අකරතැබ්බෙකටත් අහු වෙනවා. හැබැයි කෝම හරි දෙන්නා බේරිලා යනවා. මේ අස්සේ ඩිමිත්රීගේ ගෝලයෙක් යනවා sisterhood(සහෝදරියෝ) හොයා ගෙන වැනේසට විරුද්ධව සටන් කරන්න එකතු වෙන්න කියලා. එතනින් ගිය සතියේ කතාව අවසන් උනා. අපි බලමු අද කතාව 

                    අද කතාව පටන්ගන්නේ ඩිමිත්රී ගැන අතීතාවර්ජනයක් එක්ක. ඒ එක්කම ෆාර්ම් එකෙදි ඩිමිත්රී සහ සගයෝ සමඟ වැනේසගේ සටනකුත් යනවා. සහෝදරියෝ ටික ඩිමිත්රීට උදව් කරනවද නැද්ද කියන එකත් අද කතාවෙන් බලා ගන්න පුළුවන්. අද කතාවෙදී ඇක්සෙල්ව ආයේ මනුස්සයෙක් කරනවා. ඒකත් බලා ගන්න පුළුවන්. සෑම් සහ මොහාමඩ්ගේ පොඩි ජවනිකාවකුත් අද බලා ගන්න පුළුවන්.මෙතනින් එහාට අද කතාව ගැන කියන්න යන්නේ නැ. මොකද එතකොට වැඩක් නැ කතාවෙන්. එහෙනම් ඉතුරු ටික බලලම දැන ගන්නකෝ. අදට මම සමුගන්නවා. ලඟදිම ඉංග්‍රීසි චිත්‍රපටයක උපසිරසක් සමඟ හමුවෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.

2,476 downloadsDownload Van-Helsing-02x07-1.zip66 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/CHamalPerera.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමල් ලක්ප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

<< Previous Episode                      All Episodes‍                      Next Episode >>    

Subtitles by

චමල් ලක්ප්‍රිය

Subtitles

2,476 downloadsDownload Subtitles66 KB

14 comments

  1. kZara

    elm

  2. Kasun

    බොහොම ස්තුතියි සහෝ......

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට!

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. sumed

    උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා...!!!!

  7. Yumal Kasun

    thankZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  8. nisal

    ilaga ekakatah danno ikmanata eka avith thiyenne thama sub nathooooooooooooooooo

  9. Sajith Kumara

    sub eka digatama karagena yamuda...

  10. Sajith Kumara

    ithuru tika denne nadda...

  11. kplbforu

    Ithuru tikatath sub dennako ikmanata...

  12. a a dilshan madhuhansana

    plz machan ithuru sub tikath diayanko... loku udauwak machan...

  13. indikarock

    Thanx machooo subata

  14. chinthaka.max4

    thankx machan